ඇයි අපිට මෙහෙම වුනේ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    ආණ්ඩු පෙරළන එක හරියට ඉන්දියන් ටීම් එකේ බැට්ස්මන් කෙනෙක් අවුට් කරනවා වගේ වැඩක්.
    ඊළඟට එන එකා කළින් එකාට වඩා ගහනවා.

    උන් හරිම දරුණුයි දැන්:baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව එකෙක්
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය වසරේ දින 365න් දින 350ක් පමණම වසා දමා ඇති බවත්, මෙය ගැටලුවක් බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී කීවේය.

    mu sirawatama mehemama kiyalada :lol::lol::lol::lol::lol:
    u chanden dinapu ekekda ban?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අලුත් පක්ෂයක් හදාගෙන අලුත් මිනිස්සු ටිකක් එන්න ඕන බන් මගේ මතය.
    ඒ පක්ෂයට (දේශපාලනයට සුදුසුකම් ලත්) මිනිස්සු පත් කරන්නත් මොකක් හරි පහසු ජනමත විමසුමක් හරහා කෙරෙන්න තියෙන්නේ.
    ඉන්පස්සේ ඒ ඒ මිනිසුන්ගේ සුදුසුකම්, හැකියාව, දක්ෂකම අනුව ජනදිපතිවරනෙට ඉදිරිපත් වෙන්නේ කවුද, ඇමති කම් ලැබෙන්නේ කොහොමද කියලා තීරණය වෙලා තරඟ කළා නං,

    උන් දිනුවොත්,
    අවංකව වැඩ කලොත්,

    මේ පිළිකාවෙන් බේරෙන්න පුළුවන්.. එච්චරයි මට පේන්නේ.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18

    nawa ralle pakayek..:rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අම්මට සිරි ලන්කාව දියුනු රටක් කරන එක කරන්න බැරි වැඩක් ලෙසිම දෙ තමයි අම්මට සිරි ලන්කාව නැති බන්ගාස්තාන කරන එක, අම්මට සිරි ලන්කාවෙ මිනිස්සු එක්ක අම්මට සිරි ලන්කාව දියුනු රටක් කරන්න හිතන එකත් පිස්සෙක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දයක් ආවම කට්ටියක් පත් කරගෙන, අවුරුදු 5ක් යනකොට රටම විකුණලා තිබ්බම, අයෙත් චන්දයක් වැඩක් නැහැ නේද?
    චන්ද වලින් නැතුව මිනිස්සු පාරට බැහැල ආණ්ඩු පෙරලන පුරුදු උනාම කිසි මනුස්සයෙක්ට වැඩක් කරන්න වෙන්නේ නෑ. නිකන් හොඳට තියෙන රට කාලකන්නි වෙන එකයි වෙන්නේ හැමදාම මිනිස්සු පාරේ ඉඳියි.

    අනික එහෙම ආණ්ඩුව පෙරලලා කවුද බලේට එන්නේ කියල තීරණය කරන්නේ කවුද. චන්දෙන් පත්වෙන උන් මෙහෙම නං හිතු මනාපේ පත්වෙන උන් මොනවා නොකරයිද. විජේවීර ඔය ක්‍රමේ කරලා බැලුවනේ හරිගියේ නෑ. අරාබි වසන්තේ කියල ඔය කරේ මැදපෙරදිග, ගොඩක් උන්ට තිබුන ඒවත් නෑ දැන් හූල්ල හූල්ල ඔය ඉන්නේ.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඇයි අපිට බැරි ඉස්සර වගේ පාරට බැහැල ආණ්ඩු පෙරලන්න?

    අනේ බන් හිතෙන හිතෙන පාරට ආණ්ඩු පෙරලන්න ගියාම තවත් කෙලවෙනවා. මොකද ඕකුන් ජන්දවලට වියදම් කරපුව හොයාගන්නත් කාලයක් යනවා. උබ කියන විදියට කරෝට් යකෝ තවත් වලපල්ලට යනවා.තොපි වගේ හරක් ඉන්න හින්ද තමයි මොනපක්ශේ විරුද්ද පක්ෂෙට ආවත් උන් ආණ්ඩුව හදපු දවසේ ඉඳන් පෙරලන්න හදන්නේ..උන් කරන්නේ ආණ්ඩුව මොන වැඩේ කරන්න හැදුවත් එකට කෙලවන එක.අන්තිමට ඔය රෙද්දවල් වලට වියදම් කරන්නේ අපිට කෙලලමයි.:angry:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    mu sirawatama mehemama kiyalada :lol::lol::lol::lol::lol:
    u chanden dinapu ekekda ban?

    කියල බන්.මත දැක්ක.මුට අන්දකයිප්පු. මු කියන්නේ ගාල්ලේ ශ්‍රී ලන්කන් team එක ගහපු දවස් ගාන වගේ.මු හිතං ඉන්නේ ඔකේ ගහන්නේ national team එක විතරයි කියල :lol::lol:උ කියන විදියට හරියට ගත්තොත් ගිය අවුරුද්දේ දවස් 9ඉ. මේ අවුරුද්දේ දැනට දවස් 3 යි eng එකත් ගත්තොට් මේ අවුරුද්දටම දවස් 8 යි :rofl:

    මොන උනත් ලංකාවට ආදරේ dial එකක්.දවස් 5 යි කියන්නේ ENG ටෙස්ට් එක ගහන්නේ දවස් 2යි නේ:rofl::rofl: ඕක හොද අනාවැකියක් වෙන්නත් පුළුවන්.හේරත් අයින් උනාම 2න් පුළුවන් වෙයි. ඔන්න කලින්ම කියල :P
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පාරට බැහැල ආණ්ඩු පෙරලන්න බෑ .
    1. පාරවල් ගඳයි.
    2. පාරට බැස්සම කොයි වෙලාවෙ එකෙක් හප්පන් යයිද දන්නේ නෑ .
    3. පාරේ ට්‍රැෆික් වැඩියි.
    4. පාරේ ඇවිදන් යද්දී බල්ලො එලෝගෙන එනවා.
    5. පාරේ යද්දි කොච්චර රස්නේද ඕයි . මේ රටේ කොච්චර ගස් කපල එලි කරලා දාලද?

    ඉතින් කොහොමද මචං පාරට බහින්නෙ? මේ රට සෑහෙන දුරකට විනාස කරලා දල ඉවරයි. ගොඩයන්නේ හොර බිස්නස් කරන ටිකකුයි දේශපාලන පවුල් කීපෙකට කඩේ යන කීප දෙනෙකුයි විතරයි. බණක් භාවනාවක් කරලා නිවන් දැකපන් මචං දරුවෙක්ටවත් ආදරෙයි නං මේ විකාර ලෝකෙට ගේන්න එපා. අධ්‍යාපනේ ඉඳල බොරුව කරන්නේ. දැන් බලපන් ඉස්කෝල වල තත්වේ.
     
    • Like
    Reactions: Don GasCan

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පාරට බැහැල පෙරලල කවුද ගේන්නෙ . 60 පැනපු නාකි පප්පලයි උන්ගෙ තවත් හොරු ටිකකුයි . උන් එපා උනහම ආයේ මේ නාකි පප්පලයි හොරු ටිකයි . ඕකට මොකටද පාරට බහින්නෙ :D:D:D

    :baffled::baffled:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ධනාත්මක සිතුවිලි කිසිවක් කිසිම කෙනෙකුට නැහැ නේද?
    කොමෙන්ට් බැලුවම එක හොඳට පේනවා.

    එහෙට ඇදල, මෙහාට ඇදල කිසිම වැඩක් කරගන්න බැහැ යාලු
    අපි කිසිම දෙකට හිතන්නේ නැති එක තමයි ගැටලුව.
    හම්බන්තොට ගොඩ දාන්න කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව එක චිනට දුන්න.
    ලංකාවේ ඕව ගොඩ දාන්න සැලසුම් හදන්න මොළ නැද්ද?
    මත්තල ගොඩ දාන්න සැලසුම් හදන්න මොළ නැද්ද?
    ආණ්ඩුවක් මිනිස්සු පත්කරන්නේ රට හරියට කරගෙන යන්න, කලින් එකා කාපු
    දේවල් නොකර හොඳින් කරන්න, රටේ දේවල් අරක්ශාකරගන්න.
    ඒ වුනාට වෙන්නේ මොනාද?
    ඇයි මේක තේරෙන්නේ නැත්තේ?

    රටේ හොඳ දැනුම තියෙන වයස 55 ට අඩු, මොළ කාරයෝ, හැම අංශයකින්ම තෝරලා රට කරගෙන යන්න වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන.
    රටේ සම්පත් වලින්, මුදලින් ඉගෙන ගෙන, වෙන රටවලට සල්ලි හොයන එවුන් අයෙත් රටට ගෙන්න ගන්න ක්‍රමයක් හදන්න ඕන. එහෙම නැත්නම් ඒ අයගෙන් ඉගෙන ගන්න (නිදහස් අධ්‍යාපනයට) ගිය වියදම් ය කරගන්න ක්‍රමයක් හදන්න ඕන.

    කරන්න බැරි දෙයක් නැහැ යාලු.....
    මිනිස්සු හිතන්නේ නැහැ.
    තමන්ගේ පවුල විතරයි, පවුල ඉන්න වටාපිටාව, ගම, රට මේවට මොනාවුනත් කමක් නැහැ.
     
    nawa parapure lollek umba..:):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියල බන්.මත දැක්ක.මුට අන්දකයිප්පු. මු කියන්නේ ගාල්ලේ ශ්‍රී ලන්කන් team එක ගහපු දවස් ගාන වගේ.මු හිතං ඉන්නේ ඔකේ ගහන්නේ national team එක විතරයි කියල :lol::lol:උ කියන විදියට හරියට ගත්තොත් ගිය අවුරුද්දේ දවස් 9ඉ. මේ අවුරුද්දේ දැනට දවස් 3 යි eng එකත් ගත්තොට් මේ අවුරුද්දටම දවස් 8 යි :rofl:

    මොන උනත් ලංකාවට ආදරේ dial එකක්.දවස් 5 යි කියන්නේ ENG ටෙස්ට් එක ගහන්නේ දවස් 2යි නේ:rofl::rofl: ඕක හොද අනාවැකියක් වෙන්නත් පුළුවන්.හේරත් අයින් උනාම 2න් පුළුවන් වෙයි. ඔන්න කලින්ම කියල :P

    iye hiru news walata පෙන්නුවා muge talk walin ටිකක් . Gonek නෙවෙයි gon naambek 🤣🤣🤣🤣
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    ඇයි අපිට බැරි ඉස්සර වගේ පාරට බැහැල ආණ්ඩු පෙරලන්න?
    [/QUOTE]

    parata behela illim illana un dekkahama podu mahajanathawa wana api hemoma unta mokada kiyanne. un illanne mokakda eken wenna puluwan de monawada kiyala balanne nehene. a wenuwata three wheel kaaraya baninawa hire ekak ganna thiyena welawa kanawa kiyala, wahanayak drive karana kena baninawa thel puchchanawa kiyala, thawa samaharu kiyanawa kalakanni kiyala, hemoma baninawa kalaya shramaya mudal nasthi karanawa kiyala. itin kawuda kemathi parata bahinna ho wena kenek paarata behela ke gahanawata.

    prashne jathiyelu, jathiya sinhalu vitharalu. hebey sri lankiya ekama jathiyak gena kathawa. poduwe me rate siyaluma purawesiyan, obath mamath athuluwa api hemoma me weradi wala kotaskarayo.

    lankawe chanda krame hetiyata janadipathi ho manthri kenek pathwenna awama chanda pramanayak ho prathishathayak nehe. walangu chanda sankyawen prathishathayak thamayi wedagath. ekekwath path nowenna nam 100%k vote reject wenna ona. ehema neththan janadipathiwaranekadi chanda 1k wetunath dinuma lebenawa mama hithana vidihata. mathakayi nam 1994 ho 2000 chandekadi yapane distrikke walangu chanda 3ta mantriwaru path une.