ඇයි අපි පොහොසත් නැත්තෙ ? II

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔය එකක්වත් නෙවෙයි අපි පුක හෝදන නිසයි දියුණු නැත්තේ :yes:.....විස්වාස නැද්ද?

    ඕක වෙන්නේ මෙහෙමයි.....ඕන මිනිහෙක්ට පුකේ ගිනියම තියනවා ඕක තිබුනොත් තමයි දියුණු වෙන්න සල්ලි හොයන්න හිතෙන්නේ. දැන් සුද්දා ලාවට කොලේකින් පිහන්නේ ගිනියම ආරක්ෂාකරගන්න ගමන් පස්ස ක්ලීන් කරගන්න ඕනේ නිසා :yes:

    අපි කෙලින්ම වතුර බාල්දියක් හලාගත්තම වෙන්නේ පුකේ ගිනියම නිවෙනවා :no: එතකොට දියුණුවෙන්න හිතෙන්නේ නෑ :yes:

    දැන් උඹල ඕක නොදියුණු බටහිර විද්‍යාව කියන ප්‍රෝඩාවෙන් ඔප්පුකරනකන්ද ඉන්නේ?:angry: ඕවා හොයාගන්න සුද්දට තව අවුරුදු හාරපන්සීයක් යනවා :yes:

    හොඳයි දැන් පුළුවන් නම් මම වැරදියි කියල ඔප්පුකරපල්ලා :P

    Ai ban uba samahara post maga arala yanne.. mewatath uththara deepanko...:rofl::rofl:

    :D
     
    හිඟනකමටත් රතුමිරිස් ද බන් වගකියන්න ඕන :baffled:
    දැන් ඔය එකතු වෙන කරුණු කාරණා ගැලපුවාම වෙනින් මොකක් හරි තව දෙයක් තියෙවද වගකිවයුතු :nerd: ?
    රතුමිරිස් නොකන රටවල හිඟන්නු නැද්ද බන්?
    ලංකාවෙ තරම් නම් නෑ. මෙතෙන්දි හිඟන්නො කිව්වෙ අතපාලා ජීවත් වෙන අය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20907504 said:
    දැන් ඔය එකතු වෙන කරුණු කාරණා ගැලපුවාම වෙනින් මොකක් හරි තව දෙයක් තියෙවද වගකිවයුතු :nerd: ?
    මේ තියෙන්නේ ඔයිට වඩා හොඳ හේතුවක්. :D

    ඔය එකක්වත් නෙවෙයි අපි පුක හෝදන නිසයි දියුණු නැත්තේ :yes:.....විස්වාස නැද්ද?

    ඕක වෙන්නේ මෙහෙමයි.....ඕන මිනිහෙක්ට පුකේ ගිනියම තියනවා ඕක තිබුනොත් තමයි දියුණු වෙන්න සල්ලි හොයන්න හිතෙන්නේ. දැන් සුද්දා ලාවට කොලේකින් පිහන්නේ ගිනියම ආරක්ෂාකරගන්න ගමන් පස්ස ක්ලීන් කරගන්න ඕනේ නිසා :yes:

    අපි කෙලින්ම වතුර බාල්දියක් හලාගත්තම වෙන්නේ පුකේ ගිනියම නිවෙනවා :no: එතකොට දියුණුවෙන්න හිතෙන්නේ නෑ :yes:

    දැන් උඹල ඕක නොදියුණු බටහිර විද්‍යාව කියන ප්‍රෝඩාවෙන් ඔප්පුකරනකන්ද ඉන්නේ?:angry: ඕවා හොයාගන්න සුද්දට තව අවුරුදු හාරපන්සීයක් යනවා :yes:

    හොඳයි දැන් පුළුවන් නම් මම වැරදියි කියල ඔප්පුකරපල්ලා :P
     
    මේ තියෙන්නේ ඔයිට වඩා හොඳ හේතුවක්. :D
    ඒකනේ උඹල එකතුවෙලා මූව සුද්දන්ගෙ එම්බසියට එක්කගෙන ගිහින් උට මහ සුද්දුගෙ සම්මානයක් අරන් දීපල්ලාං. ඒක වටිනවා ;)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය එකක්වත් නෙවෙයි අපි පුක හෝදන නිසයි දියුණු නැත්තේ :yes:.....විස්වාස නැද්ද?

    ඕක වෙන්නේ මෙහෙමයි.....ඕන මිනිහෙක්ට පුකේ ගිනියම තියනවා ඕක තිබුනොත් තමයි දියුණු වෙන්න සල්ලි හොයන්න හිතෙන්නේ. දැන් සුද්දා ලාවට කොලේකින් පිහන්නේ ගිනියම ආරක්ෂාකරගන්න ගමන් පස්ස ක්ලීන් කරගන්න ඕනේ නිසා :yes:

    අපි කෙලින්ම වතුර බාල්දියක් හලාගත්තම වෙන්නේ පුකේ ගිනියම නිවෙනවා :no: එතකොට දියුණුවෙන්න හිතෙන්නේ නෑ :yes:

    දැන් උඹල ඕක නොදියුණු බටහිර විද්‍යාව කියන ප්‍රෝඩාවෙන් ඔප්පුකරනකන්ද ඉන්නේ?:angry: ඕවා හොයාගන්න සුද්දට තව අවුරුදු හාරපන්සීයක් යනවා :yes:

    හොඳයි දැන් පුළුවන් නම් මම වැරදියි කියල ඔප්පුකරපල්ලා :P

    :yes::yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Raguwata kamak na e unata onawata wada udapaninna epa..
    Rathu miris wala gastritis walata effect ekak thiyenawa eka aththa..
    Meka ehema nemei ne, elakiriye nikan highlight wela penna hama huththakatama rathu miris allan dagalanawa..
    Danna pakakuth na..
    Ochchara highlight wenna onenan wadakata athi deyak karapan.. oya kimbulala, thanujakayala, mr.tom la wage un site eke highlight wela inne wadakata athi deyak karala...
    Meka ehema nemei hama huththak assema ringala bade giniyamakui rathu mirisakui gana kiyonawa...
    Me thread eka dala saneepetama puke arogaththa man hithanne dan mandiyata hitagannawath baruwa athi haal kilo ekaka bath eka para galanawa athi..
    Tharamata dagalapan tharamata..
     
    Rathu miris wala gastritis walata effect ekak thiyenawa eka aththa..
    ඉතිං ගැස්‍රයිටිස් නිසා බඩේ ස්නායු දුර්වල වීමෙන් කුසගින්න තීවෘ නොවීම තමා කම්මැලි වෙලා දුප්පත් වෙන්න හේතුව. අනුන්ට අතපාන්න හේතුව.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉදිරියේ රාළ;20907557 said:
    ඉතිං ගැස්‍රයිටිස් නිසා බඩේ ස්නායු දුර්වල වීමෙන් කුසගින්න තීවෘ නොවීම තමා කම්මැලි වෙලා දුප්පත් වෙන්න හේතුව. අනුන්ට අතපාන්න හේතුව.

    Hahahahaha...
    Aaa uba dan kiyanne lankawe unta gastritis hadila hinda wadiya badaginna danenne na... e hinda wadiya kanna one nathi hinda salli hamba nokara innawa kiyalada..

    Dan ethakota ube tharketa anuwa minissu salli hamba karanne kanna bonna witharai..
    Badagini unanan hamba kara naththan kammali una..
    Gewal dorawal hadanna, yaana waahana ganna, lamaige diyunuwata ewata nemei..
    Badaginna matha thamai diyunuwa theernaaya wenne...

    Dan ethakota ube tharke gaththama somaliyawa loke diyunuma ratak wenna epau ban ungene uba oya kiyana කුසගින්න තීවෘ welaa thiyenne...:rofl::rofl:
     
    oya kimbulala, thanujakayala, mr.tom la wage un site eke highlight wela inne wadakata athi deyak karala...
    රාළ එළකිරියෙ highlight වුණේ ඔය කියපු උන් ඉස්කෝලෙ ජිල් බෝල ගහන කාලේ. අන්න ඒකත් හොඳට මතක තියා ගනින්. :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉදිරියේ රාළ;20907569 said:
    රාළ එළකිරියෙ highlight වුණේ ඔය කියපු උන් ඉස්කෝලෙ ජිල් බෝල ගහන කාලේ. අන්න ඒකත් හොඳට මතක තියා ගනින්. :P

    Aaa dan untath wada uba me elakiriye charithayak kiyalada dan uba oya kiyanna yanne?
    Dan sahenna wihilu karane methana... plz e wihiluwa witharak nan karanna epa.. :lol::lol::lol:
     
    Aaa dan untath wada uba me elakiriye charithayak kiyalada dan uba oya kiyanna yanne?
    ඒකනේ මේ ID එක දාල පවා මගේ නොවන ත්‍රෙඩ් වැටෙන්නේ - හෝ රාළගේ මතයට ප්‍රතිවිරුද්ධව අළුතින් ත්‍රෙඩ් පවා වැටෙන්නේ. ඒ කියන්නෙ රාළ එළකිරියෙ චරිතයක් තමයි. අද ඊයේ ඉඳලා නෙවෙයි උඹල කීබෝඩ් එකක් අතගාන්නත් කලින් ඉඳලා ;) :P
    Dan sahenna wihilu karane methana... plz e wihiluwa witharak nan karanna epa.. :lol::lol::lol:
    ඔන්න ඒ විහිළුවත් කෙරුවා :D:D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉදිරියේ රාළ;20907627 said:
    ඒකනේ මේ ID එක දාල පවා මගේ නොවන ත්‍රෙඩ් වැටෙන්නේ - හෝ රාළගේ මතයට ප්‍රතිවිරුද්ධව අළුතින් ත්‍රෙඩ් පවා වැටෙන්නේ. ඒ කියන්නෙ රාළ එළකිරියෙ චරිතයක් තමයි. අද ඊයේ ඉඳලා නෙවෙයි උඹල කීබෝඩ් එකක් අතගාන්නත් කලින් ඉඳලා ;) :P ඔන්න ඒ විහිළුවත් කෙරුවා :D:D

    Ow charithayak thamai matai waradune habai moda charithayak.. arun ekka compare karala therumakma na ithin...un inne kothanada uba inne kothanada..

    Ow nahayata udin watgura giyath ekai pol gahata udin wathura giyath ekaine ban.. dan ithin kohomath uba booruwa wela iwarai ne me thread eka athulema.. aye ithin thawa monawa wennada ne ban..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉදිරියේ රාළ;20907524 said:
    ඒකනේ උඹල එකතුවෙලා මූව සුද්දන්ගෙ එම්බසියට එක්කගෙන ගිහින් උට මහ සුද්දුගෙ සම්මානයක් අරන් දීපල්ලාං. ඒක වටිනවා ;)

    පිස්සුද අයිසේ.....මේ කෙලින්ම හෙළ වෙදකම ඇසුරින් කරපු සොයා ගැනීමක් :yes: නොදියුණු™ බටහිර™ විද්‍යාවෙන්™ කොහෙද මේවා හොයාගන්නේ :angry:

    මගේ මේ විශිෂ්ඨ සොයාගැනීම් උන් දැනගත්තොත් මීජයාට වෙච්ච දේ තමයි මටත් වෙන්නේ :sorry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉදිරියේ රාළ;20907569 said:
    රාළ එළකිරියෙ highlight වුණේ ඔය කියපු උන් ඉස්කෝලෙ ජිල් බෝල ගහන කාලේ. අන්න ඒකත් හොඳට මතක තියා ගනින්. :P

    කොහෙද රාල එළකිරියේ highlight උනේ? මොන ත්‍රෙඩ් වලද? අද ඊයේ බඩේ ගිනියමක් අරන් ඇවිත් ජෝක් එකක් උනා මිසක් ඊට කලින් හිටපු බවක් අපි නම් දන්නේ නෑ :rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහෙද රාල එළකිරියේ highlight උනේ? මොන ත්‍රෙඩ් වලද? අද ඊයේ බඩේ ගිනියමක් අරන් ඇවිත් ජෝක් එකක් උනා මිසක් ඊට කලින් හිටපු බවක් අපි නම් දන්නේ නෑ :rofl:

    Ehema kiyanna epa eya elakiriye highlight wela thiyenne ubala api keyboard ekak athagannath kalin ne...

    Moonatama joke ekak una kiyanna epa hitha ridenawane kollage koi tharan balaporoththu thiyanda inne meke porak wenna..:rofl: