ඇයි අපි පොහොසත් නැත්තෙ ? II

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    උබේ කතාව හරි :cool::cool::cool: රතු මිරිස් නිසා ගෑස්ට්‍රික් හැදෙනවා ගෑස්ට්‍රික් නිසා කම්මැලි වෙනවා ඇග :yes::yes::yes:
    මේක සිංහල වෛද්‍ය වරු කියන දෙයක් දිවයිනේ තිබ්බ
    :angry::angry:
     
    Last edited:

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    වෛද්‍ය මුහන්දිරම් - සමහරු එහෙම කියනවා. ඒත් මම දන්න විදියට ගැස්‌ට්‍රයිටිස්‌ අලුත් ලෙඩක්‌. මේ රටේ කිසිම පැරණි වෙද පොතක මා දැකලා නැහැ. ගැස්‌ට්‍රයිටිස්‌ හෝ අම්ල පිත්ත රෝගය හෝ එයට ප්‍රතිකාර ගැන. මේ ලෙඩේ මේ රටට ආවේ යටත් විජිතවාදයත් එක්‌ක. යටත් විජිත වාදීන් අපේ රටට පාන් පිටි පුරුදු කළා. ඒ එක්‌කම අපේ පාරම්පරික අමු මිරිස්‌, කොච්චි මිරිස්‌ සහ ගම්මිරිස්‌ වෙනුවට රතු පැහැති වියළි මිරිස්‌ ආදේශ කළා. රතු පැහැති වියළි මිරිස්‌ එන්නේ මෙයට වසර 200 කට ඉස්‌සර ඉන්දියාවෙන්. අධිරාජ්‍යවාදීන් එක්‌කම අපේ ජනයා ක්‍රමයෙන් මානසික ආතතියෙන් පෙළෙන්න පටන් ගත්තා. එහි අවසානය තමයි ගැස්‌ට්‍රයිටිස්‌. :yes::yes::yes:

    උපුටා ගැනීම
    වෛද්‍ය සමන් මුහන්දිරම් http://www.divaina.com/2016/10/09/feature03.html

    ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම, බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආමාශයේ තුවාල, පපුව හිරවීම වැනි ලක්‍ෂණ ඇති විට පමණක්‌ ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇතැයි ඇතැම්හු කියති. නමුත් මෙම රෝග ලක්‍ෂණවලට අමතරව තවත් රෝග ලක්‍ෂණ ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ආශ්‍රිතව ඇතිවේ. ඒවා නම් හිසේ කැක්‌කුම, ක්‌ලාන්ත ගතිය, කරකැවිල්ල, පිටකොන්දේ කැක්‌කුම, ඇඟපත අමාරුව, අලස බව, අධික ලෙස කේන්ති යැම, ශරීරයේ අප්‍රාණික බව, නිතර නිදිමත හෝ නින්ද නොයැම, මල මුත්‍රා පිටවීමේදී ඇතිවන අපහසුකම්ය.

    උපුටා ගැනීම වෛද්‍ය රන්පත http://www.divaina.com/2016/09/11/naka09.html
    :cool::cool::cool::cool::cool::cool:

    හේතුව පැහැදිලියිනෙ මිත්‍රවරුනි මු කියන කතාව හරි :yes::yes::yes::yes:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;20907524 said:
    ඒකනේ උඹල එකතුවෙලා මූව සුද්දන්ගෙ එම්බසියට එක්කගෙන ගිහින් උට මහ සුද්දුගෙ සම්මානයක් අරන් දීපල්ලාං. ඒක වටිනවා ;)

    ඉදිරියේ රාළ;20907535 said:
    මෙන්න මූවත් අරං පලයන් අරූ එක්කම , ගිහින් මහ සුද්දිට කියලා ඒකිගෙ සම්මානයක් අරන් දීපල්ලා මූටත්. :D:rolleyes:

    Ubawa Angoda aran gihilla suddage behethak aran denna one. Ekko thota pissu nattam uba Sinhala wedakama baldu karanna hadana keri ponnayek
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    වෛද්‍ය මුහන්දිරම් - සමහරු එහෙම කියනවා. ඒත් මම දන්න විදියට ගැස්‌ට්‍රයිටිස්‌ අලුත් ලෙඩක්‌. මේ රටේ කිසිම පැරණි වෙද පොතක මා දැකලා නැහැ. ගැස්‌ට්‍රයිටිස්‌ හෝ අම්ල පිත්ත රෝගය හෝ එයට ප්‍රතිකාර ගැන. මේ ලෙඩේ මේ රටට ආවේ යටත් විජිතවාදයත් එක්‌ක.
    [/B]
    [/COLOR]


    මුව joke එකකට ගන්නේ නැතුව හොඳට explain කරලා තියනවා
     
    Nov 14, 2016
    1
    1
    0
    It's true I think....

    මම එළකිරි.com එකට අලුත් එත් මම අහල තියෙනවා ඔහොම දෙයක්. අපේ රටේ ගම්මිරිස් වවල ඒවා සුද්දෝ ගෙනිච්චා. අපිට මිරිස් කියල ජාතියක් දීල. ඔය මිරිස් වලින් ලොකු ගැටළු ඇතිවෙනවා. එත් ගම්මිරිස් බොහොම ගුණදායකයි.....ඔය කියන බඩේ ගැස් ගම්මිරිස් වලින් වැඩි කරන්නේ න..... සුද්දා ලංකාවට දෙල් ගෙනාවෙත් එකනේ...... උන්ට දෙල් කෑවම හම යන්න ගන්නවා ඇඟේ එත් අපිට දුන්නට පස්සේ අපේ මිනිස්සු ඕක පොල් එක්ක කන්න ගත්තේ.... අපිට අවුලක් උනේ න....එත් මිරිස් ඊට වඩා දරුණුවට බලපෑවා මන් දන්නා තරමින්.:(:(:(:(:(
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    steve-jobs.jpg


    -
    Steve Jobs
    12 June, 2005​
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    ගොන් කතාවක්, මෝඩ ජෝක් එකක් වගේ දැනුනට කියවනකොට.. ගැබුරු අර්ථයක්
    තියෙනවා වගේ මේ මිරිස් කතාවේ.. අහක දාන්න බැහැ.. :eek:
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    රතු මිරිස් කතාව පිළිවෙලට A-Z කියවන්න ලින්ක් දියව්..
    කොයි ත්‍රෙඩ් එකෙන්ද පටන්ගන්න ඕනි
     
    steve-jobs.jpg


    -
    Steve Jobs
    12 June, 2005​

    Stay Hungry. -> Never be satisfied, and always push yourself.
    Stay Foolish. -> Do (or be willing to keep trying) the things people say cannot be done.

    මේක නොවුන තමා ලංකාව අවුරුදු 200ක් තිස්සෙ එක තැන පල් වෙන්න හේතුව. :yes:
     
    රතු මිරිස් කතාව පිළිවෙලට A-Z කියවන්න ලින්ක් දියව්..
    කොයි ත්‍රෙඩ් එකෙන්ද පටන්ගන්න ඕනි
    අළුතින් එකක් හදමු පිළිවෙලට - අනලා දැම්මෙ ඕනෑ කමින් කියවන අයට හොයාගෙන කියවන්නයි. :D එතකොට තමා ඇත්ත උවමනාව තියෙන කට්ටිය හොයාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් පිළිවෙලට කියෙව්වා, ඕන නම් රෙපක් දීලා තිබ්බා, ඊට පස්සෙ අන්තිමේදි සතියෙන් අමතකයි , සති දෙකකින් එහෙම නූලක් තිබ්බද කියල වත් මතක නෑ . එහෙම එකෙන් මටත් වැඩක් නැති හිංදා තමා තැන් තැන් වල දැම්මේ. :yes:
     
    Last edited:

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    ඉදිරියේ රාළ;20912437 said:
    අළුතින් එකක් හදමු පිළිවෙලට - අනලා දැම්මෙ ඕනෑ කමින් කියවන අයට හොයාගෙන කියවන්නයි. :D එතකොට තමා ඇත්ත උවමනාව තියෙන කට්ටිය හොයාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් පිළිවෙලට කියෙව්වා, ඕන නම් රෙපක් දීලා තිබ්බා, ඊට පස්සෙ අන්තිමේදි සතියෙන් අමතකයි , සති දෙකකින් එහෙම නූලක් තිබ්බද කියල වත් මතක නෑ . එහෙම එකෙන් මටත් වැඩක් නැති හිංදා තමා තැන් තැන් වල දැම්මේ. :yes:

    Good point. :yes::yes:
    දැන්ම හොයන්න ඕනි අගක් මුලක්.. :D