ඇයි අපි පොහොසත් නැත්තෙ?

xxc

Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    කියොසාකි 2

    මේක දැම්මෙ නැත්තන් මරාගෙන කන සීන් එකක් තිබුන නිසයි කලින් දාන්නෙ:baffled::baffled::baffled: කලින් මම කිව්වනෙ රැට් රේස් එක ගැන,අද කියන්නෙ දෙවෙනි කාරණේ,මේක හරිම වැදගත්,මේකෙදි අපි ප්‍රධාන වචන 3ක් අඳුරගන්නවා 1.Assets(වත්කම් ) 2.Liabilities (බැරකම්) 3.Stuff (කලින් දේටම නැති ඒවා)
    Thanx keep up
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අන්න ඒක ඉගෙනගන්න එක තමයි මචන් මම මේ ත්‍රෙඩ් එක දාන්න ප්‍රධාන හේතුව,ගොඩක් ස්තූතියි ඒ ප්‍රශ්නෙ අහපු එක ගැන.මුලින්ම වදවෙන එක ගැන,දැන් හිතපන් සාමාන්‍ය මනුස්සයෙක් පැය 24න් වැඩි හරියක් වද වෙන්නෙ මොනවා ගැනද?අනිවා සල්ලි ගැනනෙ.ඒත් මාර්ක් සකර්බර්ග්ට සල්ලි ගානක්වත් නෑ,ඌ ඒ ගැන හිතන්නෙවත් නෑ... අපි සල්ලි හොයන්න ඕනෙ සල්ලි කඳු ගොඩ ගහලා ඒවා රකින හැටියි,තව හොයලා කඳු ගොඩ ගහන හැටියි ඉගෙනගන්න නෙවෙයි,සල්ලි කියන සාධකේ අපේ ජීවිතෙන් අයින් කරගන්න.ඒ කියන්නෙ උඹෙ දරුවා උඹෙන් මොනවා හරි ඉල්ලුවොත් උට ඒක අරන් දෙන්න සල්ලි කියන සාධකෙ හරස් නොවෙන්න.අනිත් එක උඹ කිව්ව සල්ලි වඩි උනාම වියදමත් වැඩී කියන එක,උඹ මුල ඉඳලම මේ ත්‍රෙඩ් එක කියෙව්වනම් මම කියලා ඇති පඩි වැඩි වෙනකොට ඒකට හරියන්න අපි වියදම් වැඩි කරගන්න හැටි.ඒක තමයි අපි කරන මෝඩම වැඩේ,සල්ලි වැඩි උනා කියලා අපිට ඒ ඔක්කොම වියදම් කරන්න කියලා නීතියක් නෑ.මාර්ක් සකර්බර්ග් වැඩට යන්නෙ හොන්ඩා එකක.තියෙන්නෙ බොහොම සාමාන්‍ය ගෙයක්(අනිත් බිලියනයර්ස්ලත් එක්ක බලද්දි ) ඉන්නෙ සාමාන්‍ය පෙනුමක් තියෙන ගෑනියෙක්.මිනිහා සන්තෝසෙන් නැද්ද?මිනිහා කොහොමද බිලියන52ක් වියදම් කරන හැටි ගැන හිතුවනම්,උට පිස්සු හැදෙයි නේද?දැන් තේරෙනවද ඇත්තටම සල්ලි කාරයෙකුයි අපියි හිතන විදියෙ ලොකු වෙනසක් තියෙනවා කියලා.සල්ලි නෙවෙයි මචෝ වැදගත් ජීවිතේ,අපි සල්ලි හොයන්න ඕනෙ ජීවිතේ විඳින්න මිසක් සල්ලි හින්දා ජීවිතේ විඳවන්න නෙවෙයි :):):):):)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    yako ochchara salli tiyagena mokada ban Honda wala yanne sirawata?:confused:
    aduma tarame BMW ekakwath nathnan benz ekakwath ganna tibunane??:rolleyes::P.Ekanan wishwaasa karanna amarui ban......:yes::shocked:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    yako ochchara salli tiyagena mokada ban Honda wala yanne sirawata?:confused:
    aduma tarame BMW ekakwath nathnan benz ekakwath ganna tibunane??:rolleyes::P.Ekanan wishwaasa karanna amarui ban......:yes::shocked:
    උඹ මචං තව ටිකක් සර්ච් කරලා බලපන්. සකර්බර්ග් නෙමේ තව ගොඩක් අය ඉන්නවා සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එකක් ගතකරත් බිලියන් ගණන් මෙහෙයවන .එක්කෙනෙක් වොරන් බෆට්. කම්පැණිය බර්ක් ෂයර් හැතවේ .ඒක කම්පැණි එකට ලොකේ ලොකුම ප්‍රයිවට් ජෙට්ස් හදන කම්පැණී එකකුත් අයිතියි .ඒත් වොරන් බෆට් ප්‍රයිවට් ජෙට් එකක් පාවිච්චි කරන්නේ නැහැ .
    උඹ උගේ ඔෆිස් එක දැක්කොත් හිතන්නේ නැහැ මූට මෙච්චර සල්ලිය්ක් තියෙනවා කියලා .ea වගේම අයි කියා එකේ ආරම්භ කරපු පොරත් ඔය වගේ ඩයල් එකක් .මෙහෙම අය ඉන්න අතරෙම තමන්ගේ රටේ අන්ත දිළින්දන් ඉන්දිද්දි බිලියන් ඩොලර් මාලිගාවල් වගේ ගෙවල් හදන අයත් ඉන්නවා .ඒ එක්කෙනෙක් තමා මුකේෂ් අම්භානි .හැබැයි මාලිගාව බිලියන් ඩොලර් බිලියන් උනාට ඒ මාළිගාව වගේ ගේ නඩත්තු කටයුතු ඇතුළු අනෙකුත් කටයුතු සඳහා රැකියා අවස්ථා නිර්මානය වෙලා තියෙනවා. අන්න ඒ පැත්තත් අපි හිතන්න ඕනේ .
     
    owban mama Warren buffet gana kiyawala tiyenawa:yes::yes:
    Miniha harima simple poraklu.Kochchara salli tibunath oluwa udummawagena naa:no:.Tawamath inne posath wenna issella hadapu gedara.Saahenna nihatamaani charitayaklu Warren Buffet kiyanne:yes::yes:.Miniha Billgates ekka meeting ekak tibila tiyenawa.Bill meeting ekata awe 15mins walin meeting eka iwara karala gedara yannalu mokada Bill echchara one on one meetings walata kamathi nathi nisa.Eth Bill gates puduma unaalu warren buffetge knowledge ekai minihage interesting personality ekai gana:D:yes:.Ithin 15min walata schedule karala tibuna meeting eka 15 hours witara giyaalu.Billta maara interestlu buffetge kathawalatai uge life story ekai gana!!
    :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mama koti patiyek vimata uthsaha karami....

    11.gif