අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම දුප්පත්වෙලා තියෙන එකට ප්රධානතම හේතුවක් කියල මට හිතෙන්නෙ අපි පොඩි දේටත් මාර විදිහට සැලෙනව,අප්සෙට් වෙන එක. අපේ මූඩ් එක සහ ඇටිටියුඩ් එක ඩිෆෝල්ට්ම නෙගටිව්. පොඩි දේත් ඇති අපේ ගොඩක් මිනිස්සුන්ට මමත් ඇතුලුව ඔක්කොම අත්හරින්න. මට හිතෙන විදිහටනන් මේක අපේ ජානවලම තියෙන එකක්. ඒකට සුද්දො ඇතුලුව දියුනු රටවල් වල ඉන්න මිනිස්සු කිසිම දෙයක් බෑ කියල හිතන්නෙ නැති හින්ද තමයි මට හිතෙන්නෙ උන් දියුනුවෙලා තියෙන්නෙ. මොකක් -හරි කරන්න බෑ කියල හිතනවට වැඩිය උන් හදන්නෙ ඒකට විසඳුම් හොයන්න. ඒකට අපි ඉතින් බෑම කියල අතෑරල දානව. මේක අපේ සංස්කෘතියෙම තියෙන දෙයක් ඒකයි අපිට ඒක හදාගන්න බැරි............


. හැබැයි මම යන්ත්ර මන්ත්ර ගුරුකම්නන් විස්වාස කරන්නෙ නෑ. මට තියෙන්නෙ ලංකාවෙ ගොඩක් මිනිස්සු ගැන අවිස්වාසයක්......