ඇයි අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම losers වෙලා තියෙන්නෙ....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Ithin pitin awillawath investor kenekta mehe business ekak production ekak karanna denne naane..........
    ------ Post added on Aug 22, 2023 at 10:38 AM
    ow ban eka thamai mama kiyanne Low IQ kiyala. uba kiyala thiyana eka therum ganna tharam buddiyak naha godak unta. Low IQ eka nisa thamai oya akalpa wala prashna godak thiyenne.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Ipadticha gaman anithyay sasara dukai wahama niwan dakinna kivvama life eka total anith pattennes start karanne.etakota kohomath mid age enakota demotivate wela epa wenawa.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ow ban eka thamai mama kiyanne Low IQ kiyala. uba kiyala thiyana eka therum ganna tharam buddiyak naha godak unta. Low IQ eka nisa thamai oya akalpa wala prashna godak thiyenne.
    Ekath balapan ratata monawahari aluthen awilla karanna haduwama puluwan taran protest karanawa ape evun wisheshayenma haamuduruwo..........
     
    • Sad
    Reactions: Mr Bones

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ipadticha gaman anithyay sasara dukai wahama niwan dakinna kivvama life eka total anith pattennes start karanne.etakota kohomath mid age enakota demotivate wela epa wenawa.
    owban oka awilla Buddhism waradi widihata define karala minissu misguide karanawa. Ehenan ihtin Buddhism main religion eka widihata tiyena anith okkoma ratawal developed ewane- Japan,China,Thailand.ect
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    wenna be sadula fatta athal eke v8 aran inne kohomada ehenam
    Un ehema hitiyata unge bana ahana majority eka antima duppath..........

    Japan China wela ehema therevada Buddhism follow keranne na….Thailand developed country ekekuth nemei.
    Ok thanx for your input macho!!
    ------ Post added on Aug 22, 2023 at 10:53 AM
     
    • Like
    Reactions: dayt0na

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Anith eka tama ath arinna beri kama.kotchara buddhism igena gattath suddekta taram wath wahanayak wath ath araganna be.marenakan badagena inne.invest karanna terenne ne.atharala develop karanna terenne ne.lamaiwa patta widiyata control and allagena inne.anith unge weradima hoyana eka.opadupa.privacy space manners nethi eka.life eke hema ekatama agili gahana eka.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මිනිස්සු හිතන්නෙ "රට විසින් මාව දියුණු කරයි" කියලා.

    "මේ රටේ ඉදිකටුවක්වත් හදන්නෑ" කියනවා මිසක් තමන් ඉදිකටුවක් හදන්න උත්සාහ කරන්නෑ.

    ඕකමයි හේතුව.

    සුද්දගෙ කාලෙ සිංහල මිනිස්සුන්ගෙ කොඳු කඩලා, යැපීම් මානසිකත්වය ඇති කරවලා ගිය තැන ඉඳන් ඕක පටන් ගත්තෙ.

    ප.ලි.- බුද්ධාගමේ විදිහට ඔලු හැදුණා නම් මිනිස්සු සත්තු මරන්නැතුව, බොරු කියන්නැතුව, ..... ඉන්නවා ඇති. එහෙම නෑ.🤷
    ------ Post added on Aug 22, 2023 at 10:59 AM
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Anith eka tama ath arinna beri kama.kotchara buddhism igena gattath suddekta taram wath wahanayak wath ath araganna be.marenakan badagena inne.invest karanna terenne ne.atharala develop karanna terenne ne.lamaiwa patta widiyata control and allagena inne.anith unge weradima hoyana eka.opadupa.privacy space manners nethi eka.life eke hema ekatama agili gahana eka.
    Aniwa macho owa api hamotama adu wadi washayen tiyenawa:P
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ලන්කවෙ මනිස්සු පට්ට කුහකයි.. තමුන්ට ලබුන දෙ තව කෙනෙක්ට ලැබෙනවට කැමති නැ..එක නිස කකුලෙන් ඇදිලි වැඩී.. කෙනෙක්ට උඩට එන්න අමාරුයි,

    අද්‍යාපන ක්‍රමය යල් පැන ගිය එකක්..ලමයින්ගෙ ක්‍රෙඅටිවිට්‍ය් එක නැති කරන්නෙ පාසලෙන්.. 5 වසරෙ ශිෂයත්වෙට චිත්‍රයක් අදින්න නැටි නිසා එ විශය කරන්නෙ නැ.. අත් වැඩ කරන්නෙ නැ පන්තියෙ.. එවයෙන් නිර්මානාත්මක හැකියවන් නැතිවෙල යනව.. උන් ලොකු වෙල ෆිල්ම් හඩුවම ඉවරයි ඉටින්.. සින්දු ගැන කියන්න ඔනෙ නෑනේ..

    රුපවහිනි නාලිකා වලට කිසිම වරඩනයක් නිතියක් නෑ.. උන්ට ඔන එක දානවා.. ප්‍රමිතියකින් තොර.. මිනිස්සුන්ගෙ තර්කික බුද්ධිය නැති වෙන එව.. සොප් ඔපෙරා ගනයේ ටෙලි නට්‍ය වැඩි. මෙයල නිසා බසාවත් වලපල්ලට යනව.. ලනක්වෙ සමහර හරක් හිතගෙන ඉන්නෙ.. සින්හල බාසව හෙන නොද්‍යුනු එකක් එකියල.. එ නිස ඉන්ග්‍රිසි වචන තියෙන්න ඔනෙ කියල පහසුවට.. අයි ඊ එල් ටී එස් වලට එන්ග්ලිශ් ඔන උනට.. වෙන කිසි බාසවක විබගයක් ලියන්න එන්ග්‍රිසි වචන පාවිච්චි කරන්නෙ නෑ.

    ලන්කවෙ මිනිස්සු ඉක්මනින් සල්ලි හොයන ක්‍රම හොයන්නෙ.. හෙන කම්මැලි.. හොර වැඩ තමා වඩි හරියක් කරන්නේ..ලන්කවේ පිරිමින්ට වඩා ගෑනු අය තමා හොර වැඩ කරන්නෙ.. එකවැඩිය කාටවත් තෙරෙන්නෙ නැ.. ලන්ක්වෙ මිනිස්සුගෙ හීන ගොඩක් දුර නිසා.. ගෙයක් හදාගන්න.. අවුරුඩු 20ක් විතර පරන වාහනයක් ගන්න විදින දුක දැක්කම තෙරෙනව.. එ වගෙම අපෙ මිනිස්සු කරන්නෙ තමුන්ට දරන්න බැරි වියදම්.. ලීස් කරල වාහන අරගෙන.. හැප්පුනම.. බල්ලඔ වගෙ පාරෙ අඩන්නෙ..

    ඔය අතරෙ මෙලො හුත්තක් කරන්නෙ නැතුව.. කෙන්ක්ව රවට්ටල.. නැත්නම් අතර මැදියෙක් වෙලා සල්ලි හම්බ කරන නිකමො වැඩී.. කොටින්ම ලන්කවෙ අතරමැදියන් වැඩී.. එක නිස තම ලන්කවෙ බාන්ඩ වල මිල පාලනය කරන්න බැරුව ඉහල යන්නෙ.. කිරියෙ උනත් මන් දැන් මොකක් හරි ගන්න හොයනව දන්න තැනක් තියවඩ ඇහුවොත් විස්තර හොයල දෙන එකා කඩෙට කියනවා උටත් ගානක් තියල කරන්න කියල..

    ලන්කාවෙ පොශ් සහ ගොඩේ කියන එක මත තම කෙනෙක්ගේ ජීවිතෙ තිරනය කරන්නෙ.. මෙක ගැන විස්තර කියන්න ඔනේ නෑනේ.. උඹලට තෙරිලා ඇතිනෙ එක..

    නැති අයගෙ තර්කය තමා එයලට තියන අය දෙන්න ඔනා කියන එක.. අඩ්‍යාපනයෙ මන් දැකපු අවුලක් තමා දුර පැති ව්ලට Z score එක අඩුයි.. එව ගැන ශිෂ්‍ය සම්ගම් කතා කරන්නෙ නෑ.. පස්සෙ උන් ලොකු තැන් ව්ලට ගිහින් ගම කනවා.. වැඩිය ඔනෙ නෑ.. වැසිකිලියකට ගිහින් එක වනසන්නෙ නැතුව එන්න දන්නෙ නෑ

    දේශපාලන පක්ශ රටේ උන්නතිය වෙනුවෙන් නෙමෙයී වැඩ කරන්නෙ.. උන්ගෙ බලය තියගන්න හෝ බලයට එන්න විතරයි.. එක ජතික ප්‍රතිපත්තියක් නැ..

    පූජකයින් ඔලුවට දාන්නෙ එයලගෙ අයට විතරක් සලකන්න කියල.. දෙමලු ට්ක හිතගෙන ඉන්නෙ උන් ඉන්දියාවේ තමිල්නාඩුවෙ අය කියල.. තම්බි ටික හිතගෙන ඉන්නෙ වැඩි හරියක් උන් පකිස්තානයෙ.. අරාබියෙ අය කියල.. ක්‍රිකට් මැච් එකක් බලන්න ගියම තෙරුම් ගන්න පුලුවන්.. ..

    ඔය වගෙ නොකිව්ව දේවල් ගොඩක් තියෙනව.. ලන්කවෙ සිස්ටෙම් එකට බලපාන සාධක ගොඩක්.. කිව්ව කියල වැඩක් නෑ.. හැදෙන්නෙ නෑ... මේව මිනිස්සුන්ට කිව්වම උන්ට මත් එක්ක තමා තරහ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    කරන වැඩේ අවන්කව කරන්නෙ නැති එක. හේතු හොයන නිසා. අරක නිසා මේක බෑ. මේක නිසා අරක බෑ. වගේ අඩො වැඩියා විතරයි. මේ නූලම අරන් බලපන්කො.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හැමදේම අනිත්‍යයි කියලා බුදු දහමේ තියෙන්නෙ ඒ බව දැනගෙන ජීවත් වෙන්න. එතකොට දුක අඩුයි. ඒත් අපේ හාමුදුරුවෝ ඒක වෙන විදිහකට සමාජයට ගෙනි යන්නේ. ඒ ගෙනියන විදිහට මිනිස්සුන්ගෙ දියුණු වෙන මොරාල් එක කැඩෙනවා.

    මස් කන්න බෑ පව්. ඉතින් බත් කිලෝ එකක් එක්ක පුංචි මාළු කෑල්ලක් කනවා. වැඩ කරන්න බෑ නිදිමතයි.

    ඉංග්‍රීසි වලින් උගන්නන එක බණ්ඩාරනායක කෑවා, ඒකත් එක හේතුවක්.