ඇයි අපි සුද්දා දාලා ගිය දිනය සමරන්නේ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඒ කාලේ ආණ්ඩු හැදුවේ පෙරළුවේ ලේක්හවුස් එක.65 සිරිමාවෝ පරදින්න ප්‍රධාන හේතුව ලේක්හවුස් එක ජනසතු කරන්න පුවත්පත් පනත ගේන එක. ඊට කලිනුත් එහෙමයි. ශ්‍රීලංකා සමසමාජ ආන්ඩු කීයක් පෙරලලා කියනවද ලේක්හවුස් එකෙන්. රනිල් ගේ තාත්තා තමා ඒ කලේ ලොක්කා. එඩ්මන්ඩ් වික්‍රමසිංහ.
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Sirwatama sinhala satan kapu un ekewath mathak karane ne ne
    Math ada hwsath oya kthwama wife eka kiwa