ඇයි අර Lanka QR හැමතැනම නැත්තේ?

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    කස්ටමර්ගෙ පැත්තෙන් නන් ඉතින් ඇති ලේසියක් නෑ. කාඩ් එක දෙන එක ලේසිනෙ.
    LankaPay Cards thiyenáwa

    1% commission

    But connected to JCB network only

    1701174165146.png

    1701174178528.png

    https://www.lankapay.net/products-and-services/ncs/

    1701174291476.png

    I am planning to get 1 debit card from this.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,730
    113
    කස්ටමර්ගෙ පැත්තෙන් නන් ඉතින් ඇති ලේසියක් නෑ. කාඩ් එක දෙන එක ලේසිනෙ.
    ow card eka dena eka nam matath ikman. SPAR eke mn qr use karala tiye. cashier eken bill ekata QR ekak generate karata passe app eken scan karala PIN eka gahala confirm karala .. transaction successful wela bill eka print wenna yana time eka tikak wedi wage card eken direct pay karana ekath ekka compare karaddi... But security petten hondai.. Anika card eka gedara amathaka wela giyath CC eka use karan puluwan.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    LankaPay Cards thiyenáwa

    1% commission

    But connected to JCB network only

    View attachment 219938
    View attachment 219939

    https://www.lankapay.net/products-and-services/ncs/

    View attachment 219940

    I am planning to get 1 debit card from this.
    මේවා ඉතින් බැංකු සහ merchants ලා දැනගන්න ඕනෙ එයාලගෙ කාඩ් වලට දාන්න සහ එහෙම දාන්න කියල බැංකු වලින් ඉල්ලන්න. කස්ටමර්ස්ලා විදිහට අපිට වැඩක් නෑනෙ මොන නෙට්වර්ක් එක හරහ ද වැඩේ වෙන්නෙ කියන එක.

    ow card eka dena eka nam matath ikman. SPAR eke mn qr use karala tiye. cashier eken bill ekata QR ekak generate karata passe app eken scan karala PIN eka gahala confirm karala .. transaction successful wela bill eka print wenna yana time eka tikak wedi wage card eken direct pay karana ekath ekka compare karaddi... But security petten hondai.. Anika card eka gedara amathaka wela giyath CC eka use karan puluwan.
    ඔව් බන් ඔය ඇප් සමහර වෙලාවට හරියට ඕපන් වෙන්නෙත් නෑ. ඔක්කොටම වඩා ලංකාවෙ ඉන්ටනෙට් ස්ලෝ ගොඩක් තැන්වල. ඕවා හිරවෙවී ඕපන් වෙද්දි හරි. ඊට වඩා කොච්චර ලේසිද කාඩ් එක දෙන එක. ලේසිම වැඩේ කාඩ් එකට contactless payments දෙන එක. එතකොට කාඩ් එක වෙන අයගෙ අතට දෙන්න ඕනෙත් නෑ.

    QR හොඳයි පොඩි පොඩි කඩවලට සහ වෙන පොඩියට සර්විස් දෙන අයට. මොකද එයාලට අර මැෂින් ගන්න වියදමක් දරන්න ඕනෙ නෑ සහ ඒවා එතන මෙතන උස්සන් යන්න ඕනෙ නෑ.

    ------ Post added on Nov 28, 2023 at 7:24 PM