කොප්පරා වලින් ගන්න එක කන්න හොද නෑ
පොල්කිරි හින්දලා ගන්න එක තමයි කන්න හොද
හුට
කොප්පරා වලින් ගන්න එක කන්න හොද නෑ
පොල්කිරි හින්දලා ගන්න එක තමයි කන්න හොද
Astra හොද නැද්ද
වෙන මොනව ද හොද ජාති තියෙන්නේ
flora මාගරින්
meadowlea මාගරින්
එහෙම නැත්තං පැලවත්ත බටර්, හයිලන්ඩ් බටර්
Magarine, Butter dekama hondak nehe,,
Magarine wala awula thiyenne Vegitable oil walin majarine hadanna sampradayikawa yodaganna kramaya hinda godak unhealthy transfats hadenwa side product ekak widihata,,, mewayen ape ange thiyena LDL cholestorol level eka increase karanawa,, So magarine gannakota balanna Nutritional content eka,, transfat aduma tharamata hondai - (0gram)..
0 gram transfats tyena magarine ekak hondai butter walatath wada. normal Butter wla thiyanawa loku heart disease risk ekak..


Margarine is oil paste , no nutrition than butter. Highland butter is the best as I compare an other brands .
Salt or with out salt
Available for Rs.400/-
හරි තැනට හලන්ඩ අවස්ථාවක් ලැබුණෙ නෑ තාම, අපතේ යනව![]()
Jon Bass ta ghin kypn u badu karaya ne mnwa hari ecac set crla deyi

Garlic butter kaapan- mam den kanne Garlic Butter witara-


