ඇයි ඉයේ ගැහුවේ....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සාමකාමි අරගලලු... හබැයි පොලිසියේ උන්ට එන්න බෑලු... පොලිසියෙන් ඇවිල්ල සාමකාමිව ඉවත්වෙන්න කිව්වම... යන්න යන්න පොලිසියේ උන් යන්න.


    පොලිසිය කියපු වෙලාවෙම ඉවත්වුනා නම් ඉවරයි නේ.... පඩ ශෝ දාලා රෑ වෙනකන් හිටියා... ඊට පස්සේ දුන්නේ සම්බුව හොඳින්ම... උදේ යන්න කිව්ව වෙලාවේ චණ්ඩිකම් දාලා හිටපු උන් රෑ යක්කු බැස්සම ආව් අම්මෝ ගැහුවෝ

    ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සර ඉදිරිපිට ගාලුමෝදර පිහිටුවාගෙන තිබූ ‘ගෝටාගෝගම’ ගම්මානයට ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක් එහි සිටින විරෝධතාකරුවන් විසින් එම ස්තානයෙන් බවත් කර තිබේ.​

    විරෝධතාකරුවන් එහිදී සඳහන් කරන්නේ පොලීසියට තම ගම්මානයට ඇතුළු විය නොහැකි බවයි.​

    ඒ සම්බන්ධව වීඩියෝවක් මාධ්‍ය වෙත මුදා හැර ඇත.​


    පොලිසිය පවසන්නේ අවස්ථා කිහිපයකදී විරෝධතාකරුවන් තම රාජකාරි වලටත් බාධා කළ බවයි.​

    ඉන් අනතුරුව ඊයේ රාත්‍රියේදී ආරක්ෂක අංශ විසින් ඒකාබද්ධ මෙහෙයුමක් කරමින් ජනාධිපති කාර්යාලය හා ආසන්න ප්‍රදේශය අරගල කරුවන් ගෙන් මුදා ගන්නා ලදී.​

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    deshapalaka sakkili ballo ( specially rajapaksha wage kalakanni ballo) okun dannawa oya aragala case eka ada newaththuwata apahu patan gannawa kiyala,

    gahuwe, poddak baya karanna, apahu karoth meeta wada gahala mardanaya karanawa kiyala podi warning ekak oka
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    deshapalaka sakkili ballo ( specially rajapaksha wage kalakanni ballo) okun dannawa oya aragala case eka ada newaththuwata apahu patan gannawa kiyala,

    gahuwe, poddak baya karanna, apahu karoth meeta wada gahala mardanaya karanawa kiyala podi warning ekak oka

    නෑ උදේ පොලිසිය දැම්ම සද්දේ.... ඉන්නේ අනවසරයෙන්.... තග දැම්මේ පොලිසියට.... රෑ යක්කු බැස්ස... අන්තිමට ආව් අම්මොර්​

     
    • Haha
    Reactions: weer 11 and SLK_sri

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,321
    113
    Meka kiwwama manath Bayiyek or Toyiyek wenawa. Mage army tikak uda post ekaka yaluwek innawa. Uth oya aragala paththata support ekek. U maa ekkama civil adagena bassa Galle Face ekata May 9 ta kalin keepa paarak ma.

    E unata mama ugeb ahuwama ay gahuwe kiyala, oka athule dan wadipura inne kudddoi, rasthiyadu karayoyi, horui, higannui kiwwa. Pinata kanna dena nisaa higannu ambaanetalu.

    E athin oka sudda karapu eka hodai. Raniluth out of track giyoth masa 6nk balala aye enna puluwan hodata organize welaa. Kuddontai Higannu tikatai tamai wadiyen shot eka labila tiyenne.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,888
    2
    54,562
    113
    යක්කු කියන්නෙ අර අටපාස් සෙට් එකද

    QR කෝඩ් එකෙන් තෙල් ගහන වැඩේට යවාගන්න තරම් දැනුමක් තේරුමක් තියෙන 10000 වගේ නැද්ද දන්නෑ ඔය ලක්ෂ දෙකේ
     
    • Haha
    Reactions: shan4djfun

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක


    යක්කු කියන්නෙ අර අටපාස් සෙට් එකද

    QR කෝඩ් එකෙන් තෙල් ගහන වැඩේට යවාගන්න තරම් දැනුමක් තේරුමක් තියෙන 10000 වගේ නැද්ද දන්නෑ ඔය ලක්ෂ දෙකේ

    මට නම් ගහපු එක සර්ව සධාරනයි... මෙහෙම හිතන්නකෝ.... ඔයාට ලොකු වත්තක් තියෙනව.... එකට බලෙන් කුඩ්ඩො සෙට් එකක් රිංගලා යන්නේ නෑ කියනවා. ඔයත් ඉතින් කියනවා යන්න මේ ඉඩමේ ඔය අයට ඉන්න තහනම් කියලා.... ඒත් කුඩ්ඩො ඔයාට තග දානව... උඹලා පලයව් පලයව් කියලා.... ඉතින් මොකද කරන්නේ ?​

    ------ Post added on Jul 23, 2022 at 12:12 AM
     

    Sen-lu

    Well-known member
  • Meka kiwwama manath Bayiyek or Toyiyek wenawa. Mage army tikak uda post ekaka yaluwek innawa. Uth oya aragala paththata support ekek. U maa ekkama civil adagena bassa Galle Face ekata May 9 ta kalin keepa paarak ma.

    E unata mama ugeb ahuwama ay gahuwe kiyala, oka athule dan wadipura inne kudddoi, rasthiyadu karayoyi, horui, higannui kiwwa. Pinata kanna dena nisaa higannu ambaanetalu.

    E athin oka sudda karapu eka hodai. Raniluth out of track giyoth masa 6nk balala aye enna puluwan hodata organize welaa. Kuddontai Higannu tikatai tamai wadiyen shot eka labila tiyenne.
    කොහොමත් හවස ඕක ගලවන්නනෙ හිටියෙ. එතකොට අවුලක් නෑනෙ යන්නම් කියපු උන්ට නෙලුවෙ නැත්නම්. ඕක හුලං ගියා වගේ ඉවරයි.

    පාර්ලිමේන්තුවේ කෙස් එකෙන් පස්සෙ ආමි එකේ උං අවුලෙන් හිටියෙ හැබැයි

    Ps..
    ඔය ගහපු එකනම් සම්පුර්ණයෙන්ම වැරදි ආයෙ හිගන්නො හිටිය කියල ඕක සාධාරණීය කරනය කරන්න බෑ. ඔය හිගන්නොන්ට ගහන්න බලය ගත්ත උන්ම හෙට අපේ ගෙවල්වල උංව මරල අපි කුඩු බිස්නස් කරනව කීවත් ඔය ටිකම තමා.
    මිලිටරි පාලනයත් නරකම නෑ නේද බං 😂😂
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොහොමත් හවස ඕක ගලවන්නනෙ හිටියෙ. එතකොට අවුලක් නෑනෙ යන්නම් කියපු උන්ට නෙලුවෙ නැත්නම්. ඕක හුලං ගියා වගේ ඉවරයි.

    අර පාර්ලිමේන්තුව ගාව කේස් එකෙන් පස්සෙ නම් ආමි එකේ උං අවුලෙන් හිටියෙ.

    මට නම් ගහපු එක සර්ව සධාරනයි... මෙහෙම හිතන්නකෝ.... ඔයාට ලොකු වත්තක් තියෙනව.... එකට බලෙන් කුඩ්ඩො සෙට් එකක් රිංගලා යන්නේ නෑ කියනවා. ඔයත් ඉතින් කියනවා යන්න මේ ඉඩමේ ඔය අයට ඉන්න තහනම් කියලා.... ඒත් කුඩ්ඩො ඔයාට තග දානව... උඹලා පලයව් පලයව් කියලා.... අපි ඉඩම දෙන්නේ ලබන සතියේ කියනවා.​


    Erozan in the making :yes:

    එහෙම හිතන්න හැබැයි දවල් පොලිසියට දාපු තග දැක්කනේ... ඒව හොඳයිද...​

    ------ Post added on Jul 23, 2022 at 12:17 AM
     
    • Like
    Reactions: KDH

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,888
    2
    54,562
    113
    එහෙම හිතන්න හැබැයි දවල් පොලිසියට දාපු තග දැක්කනේ... ඒව හොඳයිද...
    ------ Post added on Jul 23, 2022 at 12:17 AM

    අපේ හාමු තමයි හොඳටම කරන්නේ

    මොනවහරි රුවිතෙට කළත් ඒකට හොඳ හේතුවක් තියෙනව
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ හාමු තමයි හොඳටම කරන්නේ

    මොනවහරි රුවිතෙට කළත් ඒකට හොඳ හේතුවක් තියෙනව

    ඒවට අරගලයෙන්ම ඊයේ හේතුව හදලා දුන්නා.... ඉතින් පොලිසියට බැරිවෙනකොට එ ලඟ ලෙවල් එකට එස්කලේට් වෙනවා.... කැරලි මර්ධනෙයි යක්කුයි බැස්ස​

     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,321
    113
    කොහොමත් හවස ඕක ගලවන්නනෙ හිටියෙ. එතකොට අවුලක් නෑනෙ යන්නම් කියපු උන්ට නෙලුවෙ නැත්නම්. ඕක හුලං ගියා වගේ ඉවරයි.

    අර පාර්ලිමේන්තුව ගාව කේස් එකෙන් පස්සෙ නම් ආමි එකේ උං අවුලෙන් හිටියෙ.
    ඔය ගහපු එකනම් සම්පුර්ණයෙන්ම වැරදි ආයෙ හිගන්නො හිටිය කියල ඕක සාධාරණීයකරනය කරන්න බෑ. ඔය හිගන්නොන්ට ගහන්න බලය ගත්ත උන්ම හෙට අපේ ගෙවල්වල උංව මරල අපි කුඩු බිස්නස් කරනව කීවත් ඔය ටිකම තමා.
    Eka aththa.

    Gahanna hethuwak wenna athi ban oka giyaa nam Ranilta madi punchi kamak wage wena nisa. Ekak mun yaddi press conference ekak tiyala giyama porawal wenawa, Ranila balu wenawa. Anika Ministerslata security na wage wenawa. Ekai dunne galawan yanna kalin.
     
    • Like
    Reactions: Sen-lu

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඊයේ ගහපු එක වැරදියි. රෑ හදිස්සියෙ එළවන්න හේතුවක් නෑ. එළවන්න ඕනි නම් ඔහොම නොගහා එළවන්න තිබුණා, නිරායුධවනෙ හිටියෙ. රනිල් ඕක වෙන්න දුන්නා නම් මිනිහාට ළඟදිම යන්න වෙන්නෙ ගෝඨාට වඩා අන්ත විදියට. හමුදාවෙ සමහර අටපාස් එවුන්ගෙ විනිය අන්තිමයි. උන්ගෙ නිවට කමට අතේ හිරි ඇරගන්න හදන්නෙ කොහේහරි අහුවෙන එකෙක්ට ගහලා

    හැබැයි දැන් අරගලේ කියලා ඉන්නෙත් කලින් හිටිය වැදගත් සාමකාමි එවුන් ටික නෙවෙයි. තෙල් ටික ගෑස් ටික විදුලිය කන්න නැතුව පාරට බැහැපු මිනිස්සුන්ත් එක්ක ආපු හයියෙන් අර කවුරුත් ගණන්ගන්නෙ නැතුව කොන් වෙලා හිටිය අන්තරේ කබ්බෝ ටිකයි කවදාවත් ඡන්දෙකින් උඩට එන්න බැරි එවුන් ටිකයි හිතන් ඉන්නවා උන්ගෙ කැලෑ නීතියට ඕනි විදියට හිතුණ තැන් අල්ලගන්නයි උන්ට ඕනි විදියට රටේ පොලීසිය, හමුදාව, අගමැති, ජනාධිපති වැඩකරන්න ඕනි කියලා. රටේ අනිත් තැන් වලත් මතුවෙන්නෙ ඔය වගේ චණ්ඩි මැරයෝ තමයි

    දැන් රටේ අනිත් මිනිස්සු ටිකට තෝරගන්න වෙනවා රාජ්‍ය ත්‍රස්තවාදයට යටවෙලා ඉන්නවද එහෙම නැත්නම් කැලෑ නීතියට යටවෙලා ඉන්නවාද කියලා
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඔතන උනේ අරගල කාරයෝ ඕක අත ඇරලා යනකල් ඉන්න දුන්න නම් උන් ලොකු ටෝක් දීලා ආන්ඩුවටත් තර්ජනේ කරලා මීඩියා ස්ටේට්මන්ට්ස් දීලා එහෙම යන්නෙ. ඒක රනිල්ට ලොකු අවුලක් විදියට පේන්න ඇති.

    අනික අරගලේ පටන් ගත්තෙ 225ම එපා කියලානෙ. මොකක් හරි හේතුවක් හන්දා මයිනා පන්නලා බයියෝ ටිකක් වැවේ ඔබලා මන්ත්‍රී කෙනෙක් මරලා ගෙවල් ගිනි තිබ්බයින් පස්සෙ අරගලේ පටන් ගත්ත උන්ට වඩා මොලේ කුරුවල් සෙට් එකක් ලොකු තැන් ටික බය කරලා පන්නන්න ට්‍රයි කරපු එක උනේ. ගෝටා මුන්ට ගැහුවෙ නැති හේතුව නම් දන්නෑ. හැබැයි රනිල් කියන්නෙ ඔය තර්ජන අපහාස තඹේකට ගනන් ගන්න ලැජ්ජාවක් තියන එකෙක් නෙමෙයි. ඌ කලින් අරගල වලදිත් හොඳට රිටර්න් එක දීලම මර්දනේ කරපු එකෙක්නේ. උගෙ පුරුදු දේම ඌ කලා.

    සමහර විට අරගලේ පටන් ගත්ත 225ම එපා කියන තීම් එකම ඉස්සරහට දාගන අරගලේ ඇදන් ගියානම් දෙතුන් පාරක් ගුටි කාලා හරි පාර්ලිමේන්තු මැතිවරණයක් ඉක්මනට දාගන්න තිබ්බා. එහෙම උනා නම් රනිල් වගේ දාමරිකයෝ ටික සම්පූර්නෙන්ම එලවලා දාන්න පුලුවන් සෙට් එකක් පාර්ලිමේන්තුවට දාගන්නත් තිබ්බා. මුන් හරක් වගේ එක එක තැන් වලට පැන පැන උන්ගෙ රෙපියුටේශන් එක කාගත්ත එකෙන් ඊයෙ ගුටි කාපු වෙලාවේ උන්ට පිටින් බැක් එකක් සෙට් උනේ නෑ.
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" #ලෝක ඉතිහාසයේ කවර දාවත් නොහිටි අමුතුම ආකාරයේ ජොබ් එකක් කිරීමට ජනාදිපති කෙනෙක් කුලියට පත්වී ඇත. ඒ කුලීකාර ජනාදිපති පත්කර ඇත්තේ හොරු 134 දෙනෙක් විසින් වන අතර කුලීකාර එකී ජනාදිපතිට කරන්නට කාර්ය පවරන්නේ හොරුන් විසිනි. ජනතාවට සේවය කිරීම නොව හොරුන්ගේ කුලී හේවායා හෙවත් කුලී ඝාතකයා ලෙස පරන පුරුදු වදකාගාර පලපුරුද්ද අනුව ජොබ් එකට හොරුන් ඔහු තෝරාගෙන ඇත..

    තමන්ට පොහොට්ටුවෙන් ජනාදිපතිකම ලබාදීම නිසා රනිල් කරන්න බාර අරන් තියෙන කුලී වැඩ 5කි.



    1.හොරාකෑ නිසා ජනතාව විසින් බලයෙන් පහකර එලවූ හොරුන්ව ආරස්සා කිරීම

    2.ඒ හොරුන්ගේ හොරකම් ඇල්ලීමට නොදී බාධා කිරීම හා හොරුන් රැකීම

    3.හොරුන් හා එකතුවී ලැබූ නිලබලය යොදාගෙන හමුදා හා මැරකන්ඩායම් යොදා ජනතාවට පහරදීම

    4.කුලී ඝාතකයෙකු ලෙස ක්‍රියාකරමින් ජනතාව විසින් ගෙදරයැවූ හොරුන්ගේ කීමපරිදි හොරුන්ගේ උසිගැන්මට දඩ බල්ලෙකුසේ ජනතාව සපාකමින් පලිය ගැනීම

    5.හොරුන්ට යලි හොරකම් කිරීමට අවස්තාවදීම හා රැකවරනය දීම.

    , #

    FB
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    ඔතන ඉන්නෙ දැන් සමාජවාදී කොමරාඩ් කියාගන්න මන්ද බුද්දිකයො සෙට් එකක් විතරයි. තව කුඩ්ඩො හිගන්නො ආතක් පාතක් නැති එවුනුත් ප්ලග් වෙලා හිටියෙ. මුලින් ඇවිත් ඔතන හිටිය වැදගත් මිනිස්සු දැන් නෑ. මුන්ගෙ හැටි හොදට බලන්න හරියට මූන කට හොදන්නෙත් නැති වැරහැලි ඇදගත්තු මල පෙරේතයො ටිකක්. මුන් හැතිකරේ ඕකට ප්ලග් වෙලා ටිකෙන් ටික සද්දෙ දාල අර මිනිස්සුන්ට කපල අල්ල ගත්ත ප්ලේස් එක.

    පිස්සු හිගන්නියක් ජනාදිපති ලේකම් කාර්යාලෙ ඇතුලෙ සමයන් කරනව විඩියො එක දැක්කෙ නැද්ද ?
     

    Similar threads