deshapalaka sakkili ballo ( specially rajapaksha wage kalakanni ballo) okun dannawa oya aragala case eka ada newaththuwata apahu patan gannawa kiyala,
gahuwe, poddak baya karanna, apahu karoth meeta wada gahala mardanaya karanawa kiyala podi warning ekak oka
යක්කු කියන්නෙ අර අටපාස් සෙට් එකද
QR කෝඩ් එකෙන් තෙල් ගහන වැඩේට යවාගන්න තරම් දැනුමක් තේරුමක් තියෙන 10000 වගේ නැද්ද දන්නෑ ඔය ලක්ෂ දෙකේ
කොහොමත් හවස ඕක ගලවන්නනෙ හිටියෙ. එතකොට අවුලක් නෑනෙ යන්නම් කියපු උන්ට නෙලුවෙ නැත්නම්. ඕක හුලං ගියා වගේ ඉවරයි.Meka kiwwama manath Bayiyek or Toyiyek wenawa. Mage army tikak uda post ekaka yaluwek innawa. Uth oya aragala paththata support ekek. U maa ekkama civil adagena bassa Galle Face ekata May 9 ta kalin keepa paarak ma.
E unata mama ugeb ahuwama ay gahuwe kiyala, oka athule dan wadipura inne kudddoi, rasthiyadu karayoyi, horui, higannui kiwwa. Pinata kanna dena nisaa higannu ambaanetalu.
E athin oka sudda karapu eka hodai. Raniluth out of track giyoth masa 6nk balala aye enna puluwan hodata organize welaa. Kuddontai Higannu tikatai tamai wadiyen shot eka labila tiyenne.
මට නම් ගහපු එක සර්ව සධාරනයි...
------ Post added on Jul 23, 2022 at 12:12 AM

කොහොමත් හවස ඕක ගලවන්නනෙ හිටියෙ. එතකොට අවුලක් නෑනෙ යන්නම් කියපු උන්ට නෙලුවෙ නැත්නම්. ඕක හුලං ගියා වගේ ඉවරයි.
අර පාර්ලිමේන්තුව ගාව කේස් එකෙන් පස්සෙ නම් ආමි එකේ උං අවුලෙන් හිටියෙ.
Erozan in the making![]()
එහෙම හිතන්න හැබැයි දවල් පොලිසියට දාපු තග දැක්කනේ... ඒව හොඳයිද...
------ Post added on Jul 23, 2022 at 12:17 AM
අපේ හාමු තමයි හොඳටම කරන්නේ
මොනවහරි රුවිතෙට කළත් ඒකට හොඳ හේතුවක් තියෙනව
Eka aththa.කොහොමත් හවස ඕක ගලවන්නනෙ හිටියෙ. එතකොට අවුලක් නෑනෙ යන්නම් කියපු උන්ට නෙලුවෙ නැත්නම්. ඕක හුලං ගියා වගේ ඉවරයි.
අර පාර්ලිමේන්තුව ගාව කේස් එකෙන් පස්සෙ නම් ආමි එකේ උං අවුලෙන් හිටියෙ.
ඔය ගහපු එකනම් සම්පුර්ණයෙන්ම වැරදි ආයෙ හිගන්නො හිටිය කියල ඕක සාධාරණීයකරනය කරන්න බෑ. ඔය හිගන්නොන්ට ගහන්න බලය ගත්ත උන්ම හෙට අපේ ගෙවල්වල උංව මරල අපි කුඩු බිස්නස් කරනව කීවත් ඔය ටිකම තමා.
කැරලි මර්ධනෙයි යක්කුයි බැස්ස