ඇයි ඉයේ ගැහුවේ....

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" #ලෝක ඉතිහාසයේ කවර දාවත් නොහිටි අමුතුම ආකාරයේ ජොබ් එකක් කිරීමට ජනාදිපති කෙනෙක් කුලියට පත්වී ඇත. ඒ කුලීකාර ජනාදිපති පත්කර ඇත්තේ හොරු 134 දෙනෙක් විසින් වන අතර කුලීකාර එකී ජනාදිපතිට කරන්නට කාර්ය පවරන්නේ හොරුන් විසිනි. ජනතාවට සේවය කිරීම නොව හොරුන්ගේ කුලී හේවායා හෙවත් කුලී ඝාතකයා ලෙස පරන පුරුදු වදකාගාර පලපුරුද්ද අනුව ජොබ් එකට හොරුන් ඔහු තෝරාගෙන ඇත..
    තමන්ට පොහොට්ටුවෙන් ජනාදිපතිකම ලබාදීම නිසා රනිල් කරන්න බාර අරන් තියෙන කුලී වැඩ 5කි. ඔහු පැමින ඇත්තේ රටට වෙන කිසි වැඩක් කිරීමට නොව 100%ක් ඔහු බාරගත් කුලී ඩියුටිය ඉටුකිරීමයි

    1.හොරාකෑ නිසා ජනතාව විසින් බලයෙන් පහකර එලවූ හොරුන්ව ආරස්සා කිරීම
    2.ඒ හොරුන්ගේ හොරකම් ඇල්ලීමට නොදී බාධා කිරීම හා හොරුන් රැකීම
    3.හොරුන් හා එකතුවී ලැබූ නිලබලය යොදාගෙන හමුදා හා මැරකන්ඩායම් යොදා ජනතාවට පහරදීම
    4.කුලී ඝාතකයෙකු ලෙස ක්‍රියාකරමින් ජනතාව විසින් ගෙදරයැවූ හොරුන්ගේ කීමපරිදි හොරුන්ගේ උසිගැන්මට දඩ බල්ලෙකුසේ ජනතාව සපාකමින් පලිය ගැනීම
    5.හොරුන්ට යලි හොරකම් කිරීමට අවස්තාවදීම හා රැකවරනය දීම.
    , #
    FB
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    මේකේ ඉන්න සාදාරන බල්ල්ලොන්ට තෙල් පෝලිම ගෑස් පෝලිමක ඉද්දි පොලිසියේ උන් හොරට තෙල් ගහන් යද්දී මුන් ට පෙන්න,
    ඒවාට කතා කරන්න ගියාම
    මුන්ට දෙන්න ඕනේ කන රත් වෙන්න හමුදාවෙන්

    එතකොට ඔය උන සනීප වෙනවා.. :D
     
    • Like
    Reactions: Sen-lu

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේකේ ඉන්න සාදාරන බල්ල්ලොන්ට තෙල් පෝලිම ගෑස් පෝලිමක ඉද්දි පොලිසියේ උන් හොරට තෙල් ගහන් යද්දී මුන් ට පෙන්න,
    ඒවාට කතා කරන්න ගියාම
    මුන්ට දෙන්න ඕනේ කන රත් වෙන්න හමුදාවෙන්

    එතකොට ඔය උන සනීප වෙනවා.. :D

    උණ තිබ්බේ අරගලේ උන්ට.... පොලිසියෙන් තුන් පාරක් ඇවිල්ලා කිව්වම පොලිසියට තග දැම්ම... අන්න අරගල උණ.... අන්තිමට උණ බැස්සුවේ රෑ යක්කු බැහල... හරිනේ​

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පොන්ස්, පොලිසියෙන් ආවෙ බන්ඩාරණායක පිලිමෙ ගාවින් මීටර් 50ක් වටේට ඉන්න සෙනග අයින් කරන්න. දෙරණ ඉතින් ඒ කෑළි කට්බට් කරලා නිවුස් අමුනලා හදන එක අහන්න දෙයක් නෑ.

    සාමකාමි අරගලලු... හබැයි පොලිසියේ උන්ට එන්න බෑලු... පොලිසියෙන් ඇවිල්ල සාමකාමිව ඉවත්වෙන්න කිව්වම... යන්න යන්න පොලිසියේ උන් යන්න.

    පොලිසිය කියපු වෙලාවෙම ඉවත්වුනා නම් ඉවරයි නේ.... පඩ ශෝ දාලා රෑ වෙනකන් හිටියා... ඊට පස්සේ දුන්නේ සම්බුව හොඳින්ම... උදේ යන්න කිව්ව වෙලාවේ චණ්ඩිකම් දාලා හිටපු උන් රෑ යක්කු බැස්සම ආව් අම්මෝ ගැහුවෝ

    ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සර ඉදිරිපිට ගාලුමෝදර පිහිටුවාගෙන තිබූ ‘ගෝටාගෝගම’ ගම්මානයට ඇතුළු වූ පොලිස් නිලධාරීන් පිරිසක් එහි සිටින විරෝධතාකරුවන් විසින් එම ස්තානයෙන් බවත් කර තිබේ.​

    විරෝධතාකරුවන් එහිදී සඳහන් කරන්නේ පොලීසියට තම ගම්මානයට ඇතුළු විය නොහැකි බවයි.​

    ඒ සම්බන්ධව වීඩියෝවක් මාධ්‍ය වෙත මුදා හැර ඇත.​

    පොලිසිය පවසන්නේ අවස්ථා කිහිපයකදී විරෝධතාකරුවන් තම රාජකාරි වලටත් බාධා කළ බවයි.​

    ඉන් අනතුරුව ඊයේ රාත්‍රියේදී ආරක්ෂක අංශ විසින් ඒකාබද්ධ මෙහෙයුමක් කරමින් ජනාධිපති කාර්යාලය හා ආසන්න ප්‍රදේශය අරගල කරුවන් ගෙන් මුදා ගන්නා ලදී.​

    පොන්ස්, පොලිසියෙන් ආවෙ බන්ඩාරණායක පිලිමෙ ගාවින් මීටර් 50ක් වටේට ඉන්න සෙනග අයින් කරන්න, ඒක දවල් වෙච්ච සිද්දිය. දෙරණ ඉතින් ඒ කෑළි කට්බට් කරලා නිවුස් අමුනලා හදන එක අහන්න දෙයක් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    හමුදාවෙන් ගැහුව එක හොදා එකක් අරගලයේ රැස්පට් බැස්සා රනිල් සගේ කොන්ෆිඩන්ස් එක උඩ ආව. අවුල ඉන්ටනැශන් මීඩියා ගිය එක , එකෙන් වැඩි හානියක් නෑ යුරෝපා සංගමයත් පරිස්සමෙන් කිව්වා විතරයි. අරගලයේ අයට හොදයි දැන් ඉලග ෆේස් එකට රනිල් පාර කැපුවා මොකත මේ ආන්ඩුවත් වැටෙන්න තියන සම්භාවිතාව වැඩී අඩු කාලෙකින් එම උනොත් මේකේ එරියස් යන්න මිලියනයක් වගේ කොලඹට ගේන්න වෙනවා රනිල් එලවන්න මොකද එකේ කැසුවල්ටිස්ලා හොදටම වැඩී රනිල් ඕපන් ෆයර් කරන්න අණ දෙයි . දෙක මැතිවරණයක් කඩිනමින් ඕනේ කියන තැනට තල්ලු කරන්න පුලුවන් කරලා කොමියුනිස්ට් හිතවාදි ඌ ඊයා ලැජ්ජයි මොඩලයක් හදාගන්න රටේ උන්ට තියන පුකේ අමාරුව හොදකරගන්න හැකී
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    උදෙත් ගෑනි දරුවත් උස්සගනේද පොලිසියට තග දැම්මේ... ඒව හොඳද​

    හමුදාවෙන් ගැහුව එක හොදා එකක් අරගලයේ රැස්පට් බැස්සා රනිල් සගේ කොන්ෆිඩන්ස් එක උඩ ආව. අවුල ඉන්ටනැශන් මීඩියා ගිය එක , එකෙන් වැඩි හානියක් නෑ යුරෝපා සංගමයත් පරිස්සමෙන් කිව්වා විතරයි. අරගලයේ අයට හොදයි දැන් ඉලග ෆේස් එකට රනිල් පාර කැපුවා මොකත මේ ආන්ඩුවත් වැටෙන්න තියන සම්භාවිතාව වැඩී අඩු කාලෙකින් එම උනොත් මේකේ එරියස් යන්න මිලියනයක් වගේ කොලඹට ගේන්න වෙනවා රනිල් එලවන්න මොකද එකේ කැසුවල්ටිස්ලා හොදටම වැඩී රනිල් ඕපන් ෆයර් කරන්න අණ දෙයි . දෙක මැතිවරණයක් කඩිනමින් ඕනේ කියන තැනට තල්ලු කරන්න පුලුවන් කරලා කොමියුනිස්ට් හිතවාදි ඌ ඊයා ලැජ්ජයි මොඩලයක් හදාගන්න රටේ උන්ට තියන පුකේ අමාරුව හොදකරගන්න හැකී

    ඉන්ටනැසනල් වැඩේ අවුල් නෑ... දැනටම වෙන්ට සාමකාමි අරගල කරුවෝ උදේ පොලිසියට දාපු තග කියලා තියෙන්නේ...​

    ------ Post added on Jul 23, 2022 at 12:26 PM
     
    • Like
    Reactions: Don GasCan

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    සාමකාමී අරගල ලූ 🤭🤭🤭🤭කුඩ්ඩෝ ගංජා කාරයෝ පිම්පියෝ රස්තියාදු කාරයෝ කූඩාරම් අටවගෙන පිනට කන එකද😂😂😂
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    හමුදාවෙන් ගැහුව එක හොදා එකක් අරගලයේ රැස්පට් බැස්සා රනිල් සගේ කොන්ෆිඩන්ස් එක උඩ ආව. අවුල ඉන්ටනැශන් මීඩියා ගිය එක , එකෙන් වැඩි හානියක් නෑ යුරෝපා සංගමයත් පරිස්සමෙන් කිව්වා විතරයි. අරගලයේ අයට හොදයි දැන් ඉලග ෆේස් එකට රනිල් පාර කැපුවා මොකත මේ ආන්ඩුවත් වැටෙන්න තියන සම්භාවිතාව වැඩී අඩු කාලෙකින් එම උනොත් මේකේ එරියස් යන්න මිලියනයක් වගේ කොලඹට ගේන්න වෙනවා රනිල් එලවන්න මොකද එකේ කැසුවල්ටිස්ලා හොදටම වැඩී රනිල් ඕපන් ෆයර් කරන්න අණ දෙයි . දෙක මැතිවරණයක් කඩිනමින් ඕනේ කියන තැනට තල්ලු කරන්න පුලුවන් කරලා කොමියුනිස්ට් හිතවාදි ඌ ඊයා ලැජ්ජයි මොඩලයක් හදාගන්න රටේ උන්ට තියන පුකේ අමාරුව හොදකරගන්න හැකී
    උබ හිතනවා නම් හානියක් උනේ නෑ කියලා බලන් ඉදහන්
    සුද්දෝ නැව් පිටින් එයි ඩොලර් අරන්
    තව ආදාර එයි නැව් පිටින්

    රනිලා මහින්දයා බැසිලා එකතුවෙලා අරින ඇරිල්ල බලන් ඉදපන් කෝ සිංහලයට.. :D
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113

    President raises unofficial concerns with Colombo based diplomats over statements​

    23 July 2022 11:25 am - 0 - 2633

    - Diplomats were briefed by the President on the military operations conducted to clear the protestors from the Presidential Secretariat area, but the diplomats were requested to check with the authorities as well to clarify matters when making statements in the future

    - President Wickremesinghe in a light tone asked some of the diplomats if protestors could illegally occupy the President's Office in their respective countries

    - He informed them that the protestors had been informed to vacate the area by 6 am yesterday but the protestors had refused and instead provided an alternative time which was not accepted by the authorities

    By JAMILA HUSAIN

    President Ranil Wickremesinghe yesterday evening invited the Colombo based diplomats to the President's Office during which unofficial concerns were raised over their statements released over the operation carried out by the security forces to clear the Presidential Secretariat area.

    The Daily Mirror learns that the diplomats were briefed by the President on the military operations conducted to clear the protestors from the Presidential Secretariat area, but the diplomats were requested to check with the authorities as well to clarify matters when making statements in the future.

    During the meeting which was also attended by the IGP and Foreign Ministry officials, President Wickremesinghe in a light tone asked some of the diplomats if protestors could illegally occupy the President's Office in their respective countries.

    He requested them that if statements were to be released in the future, authorities were available to clarify any queries rather than seeing only what was available on social media.

    President Wickremesinghe had briefed the diplomats over the military operation and informed them that protestors continued to occupy the area despite a court order and they continued to occupy the Presidential Secretariat illegally.

    He informed them that the protestors had been informed to vacate the area by 6 am yesterday but the protestors had refused and instead provided an alternative time which was not accepted by the authorities.

    President Wickremesinghe also requested the diplomats to check with the relevant officials when making statements, as statements based on social media reports alone could damage Sri Lanka's image globally, especially at a time when Sri Lanka needed assistance from friendly nations to recover from the economic crisis.

    - https://www.dailymirror.lk/latest_n...bo-based-diplomats-over-statements/342-241660
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    උබ හිතනවා නම් හානියක් උනේ නෑ කියලා බලන් ඉදහන්
    සුද්දෝ නැව් පිටින් එයි ඩොලර් අරන්
    තව ආදාර එයි නැව් පිටින්

    රනිලා මහින්දයා බැසිලා එකතුවෙලා අරින ඇරිල්ල බලන් ඉදපන් කෝ සිංහලයට.. :D
    සුද්දෝ එවන පකක් නෑ බන් උන්ට පිස්සුද නිකං ඩොලර් එවන්න . මොනිටරි ෆන්ඩ් එකක් වැඩ කරන්නේ රජයක් එක්ක මිසක් රටේ උන් එක්ක නෙමෙයි ණය අධාර ආර්ථික උපදෙස් දෙන්නේ රජයට . අපි imf ගිහින් ඇති සැහෙන පාරක් ඕක උන්ට අමුතු දෙයක් නෙමෙයි ණය නොදී ඉන්නවනම් ඒම නෑ.

    ඩොලර් එන්නේ රෙමිටන්ස් සහ අපණයන හා සේවා වලින් අපිම කරන ඒවට සුද්දන්ට කොයිල්ද කැට එකතු කරල අපිට එවන්න. මීට වඩා දැනුවත් වෙයන් . ඉයේ ප්‍රහාරයෙන් කිසිම බලපෑමක් නෑ

    ඔව් රනිල් බැසිල් ඔක්කමල උබලට අරිනවා උබලට දැනටම වැලි දාල ඇරල ඉන්නෙ කියන එක නොතේරෙන එකයි අවුල අවුරුදු 70+. නිකං මේ ගෝඨා ඇවිත් රට කෑව කියන බයිලා කියන්න එපා 2026-27 වැටෙන්න තිබ්බ එක කලින් වැටුන එක උනේ කොරෝනාය් බෝම්බයි නිසා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    චැනල් 4 වගේ සෙට් එකක් ගෙන්නලා වීඩියෝ ටික ලෝකේ පුරා යවන්න ඕන රෙනවිරුවෝ ටිකට කෙළවෙන්න ඊට පස්සේවත් ඕකුන් හැදෙයි
    දැන් ඉන්න ඔය පකයි අඩුම සර්විස් එකෙන් පෙන්ෂන් යනවා ඊට පස්සේ තව ජොබ් කරන්න ගන්නවා අන්න එතකොට ඔකුන්ගේ පැටිකිරිය එලියට ගන්නෝන. කිසිම ජොබ් එකක් දෙන්න බැරි වෙන්න. රටකට යන්න බැරි වෙන්න
     
    • Dislike
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    චැනල් 4 වගේ සෙට් එකක් ගෙන්නලා වීඩියෝ ටික ලෝකේ පුරා යවන්න ඕන රෙනවිරුවෝ ටිකට කෙළවෙන්න ඊට පස්සේවත් ඕකුන් හැදෙයි
    දැන් ඉන්න ඔය පකයි අඩුම සර්විස් එකෙන් පෙන්ෂන් යනවා ඊට පස්සේ තව ජොබ් කරන්න ගන්නවා අන්න එතකොට ඔකුන්ගේ පැටිකිරිය එලියට ගන්නෝන. කිසිම ජොබ් එකක් දෙන්න බැරි වෙන්න. රටකට යන්න බැරි වෙන්න
    හම්බ මරක්කල කලවං ජාන වේස බල්ලා💩💩💩💩💩💩
     
    Similar threads