"" #ලෝක ඉතිහාසයේ කවර දාවත් නොහිටි අමුතුම ආකාරයේ ජොබ් එකක් කිරීමට ජනාදිපති කෙනෙක් කුලියට පත්වී ඇත. ඒ කුලීකාර ජනාදිපති පත්කර ඇත්තේ හොරු 134 දෙනෙක් විසින් වන අතර කුලීකාර එකී ජනාදිපතිට කරන්නට කාර්ය පවරන්නේ හොරුන් විසිනි. ජනතාවට සේවය කිරීම නොව හොරුන්ගේ කුලී හේවායා හෙවත් කුලී ඝාතකයා ලෙස පරන පුරුදු වදකාගාර පලපුරුද්ද අනුව ජොබ් එකට හොරුන් ඔහු තෝරාගෙන ඇත..
තමන්ට පොහොට්ටුවෙන් ජනාදිපතිකම ලබාදීම නිසා රනිල් කරන්න බාර අරන් තියෙන කුලී වැඩ 5කි. ඔහු පැමින ඇත්තේ රටට වෙන කිසි වැඩක් කිරීමට නොව 100%ක් ඔහු බාරගත් කුලී ඩියුටිය ඉටුකිරීමයි
1.හොරාකෑ නිසා ජනතාව විසින් බලයෙන් පහකර එලවූ හොරුන්ව ආරස්සා කිරීම
2.ඒ හොරුන්ගේ හොරකම් ඇල්ලීමට නොදී බාධා කිරීම හා හොරුන් රැකීම
3.හොරුන් හා එකතුවී ලැබූ නිලබලය යොදාගෙන හමුදා හා මැරකන්ඩායම් යොදා ජනතාවට පහරදීම
4.කුලී ඝාතකයෙකු ලෙස ක්රියාකරමින් ජනතාව විසින් ගෙදරයැවූ හොරුන්ගේ කීමපරිදි හොරුන්ගේ උසිගැන්මට දඩ බල්ලෙකුසේ ජනතාව සපාකමින් පලිය ගැනීම
5.හොරුන්ට යලි හොරකම් කිරීමට අවස්තාවදීම හා රැකවරනය දීම.
, #
FB