ඇයි එහෙම පේන්නෙ ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇයි එහෙම පේන්නෙ ?

    පොටෝ එකක ඉන්න කෙනෙක් හැම තිස්සෙම අපි දිහා බලං ඉන්නව වගේ පේන්නෙ ඇයි..
    කොතන ඉඳං බැලුවත් අපි දහාමනෙ බලං ඉන්නෙ.. :baffled:
    ඒකත් මාරයි :rolleyes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    14141559_10210776368434780_8760235883130910708_n.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වගේ දැනෙනව නෙමේ උඹ දිහා බලනව ගෙදට්ට හොල්මං ඇවිල්ල :baffled: :baffled: