ඉස්සරත් තිබ්බා හැබැයි දැන් එන්න එන්නම මාරම විදිහට මේක වැඩි වෙනවා. ඔක්කොම desperately බලන්නෙ එකාට එකා ගරු කරන දියුණු සමාජයක් තියෙන country එකකට පනින්න හැබැයි ඊට වඩා ලේසියෙන් එහෙම සමාජ තත්වයක් හදන්න පුලුවන්කම තියෙද්දි ඇයි කිසි වරදක් නැතිවත් මෙච්චර තරහ වෛරය වපුරන්නෙ. මට හිතෙන දෙයක් දැම්මෙ, උඹලට මෙහෙම හිතිලා නැද්ද.
තව දෙයක් සාමාන්‍යයෙන් වැඩියෙන් බණ කියන උන් තමයි භයානකම කියලා දෙයක් තියෙනවනෙ. අනිත් අතට සමාජෙ වෙනස් කරන්න ලොකු කතා කියන උනුත් හෙන ඉරිසියාවෙන්, වෛරයෙන් නේද ජීවත්වෙන්නෙ.
මේකෙ බැර ලෝහ තියනව
