ඇයි එළකිරිය දැන් මෙච්චර toxic

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඉස්සරත් තිබ්බා හැබැයි දැන් එන්න එන්නම මාරම විදිහට මේක වැඩි වෙනවා. ඔක්කොම desperately බලන්නෙ එකාට එකා ගරු කරන දියුණු සමාජයක් තියෙන country එකකට පනින්න හැබැයි ඊට වඩා ලේසියෙන් එහෙම සමාජ තත්වයක් හදන්න පුලුවන්කම තියෙද්දි ඇයි කිසි වරදක් නැතිවත් මෙච්චර තරහ වෛරය වපුරන්නෙ. මට හිතෙන දෙයක් දැම්මෙ, උඹලට මෙහෙම හිතිලා නැද්ද.

    තව දෙයක් සාමාන්‍යයෙන් වැඩියෙන් බණ කියන උන් තමයි භයානකම කියලා දෙයක් තියෙනවනෙ. අනිත් අතට සමාජෙ වෙනස් කරන්න ලොකු කතා කියන උනුත් හෙන ඉරිසියාවෙන්, වෛරයෙන් නේද ජීවත්වෙන්නෙ.
    ath wada thread eka anumatha karanawada?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,086
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    adu kule parayo... un banagaththagamanmai meke inna ewunta.. personal aran yanawa moda haththa...

    gewal wala unwa hadapu hati thamai oya
    අනිවා. පොස් ලයින් දැම්මට අනිත් එකාගේ පුකේ මයිල් ගහක් හෙලුනත් ඕකුන් ෆයර් වෙන ලයින් එකක් තියෙන්නේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ඉස්සරත් තිබ්බා හැබැයි දැන් එන්න එන්නම මාරම විදිහට මේක වැඩි වෙනවා. ඔක්කොම desperately බලන්නෙ එකාට එකා ගරු කරන දියුණු සමාජයක් තියෙන country එකකට පනින්න හැබැයි ඊට වඩා ලේසියෙන් එහෙම සමාජ තත්වයක් හදන්න පුලුවන්කම තියෙද්දි ඇයි කිසි වරදක් නැතිවත් මෙච්චර තරහ වෛරය වපුරන්නෙ. මට හිතෙන දෙයක් දැම්මෙ, උඹලට මෙහෙම හිතිලා නැද්ද.

    තව දෙයක් සාමාන්‍යයෙන් වැඩියෙන් බණ කියන උන් තමයි භයානකම කියලා දෙයක් තියෙනවනෙ. අනිත් අතට සමාජෙ වෙනස් කරන්න ලොකු කතා කියන උනුත් හෙන ඉරිසියාවෙන්, වෛරයෙන් නේද ජීවත්වෙන්නෙ.
    කිරියෙ ගොල්ඩන් ඒජ් එක 2009 හා ඊට කලින් .
    ගොඩාක් ඔන්ලයින් දෙවල් 2010 න් පස්සෙ බොග වෙන්න ගත්ත.
    අඩු කුලෙ උන්ට ඉන්ටර්නෙට් උඅම්බ උනහම ඔව්ව වෙනව.

    අපි නෙට් එන කාලෙ
    මම නම් කිරියෙ කරක් ගැහැව්වෙ නැහැ.
    2013 දි මන් ආවෙ ජාව කඩෙ ගැන හොයන්න.
    පස්සෙ ඉතින් ඔන්තපූනර්ල ,ලයිෆ් කොච් ල ,පිරමීඩ් කාරයො වැසිවැස්ස .
     

    Sen-lu

    Well-known member
  • හොඳ ත්‍රෙඩ් ඕන තරම් යනව. කට්ටිය ඕනතරම් අනිත් අයට උදව් කරගන්න තැන් තියෙනව. එහෙම ඒවට බම්ප් එකක්වත් දාන්නෙ සුලු පිරිසක් විතරයි.

    පේයිඩ් පොලිටිකල් කැම්පේන් අස්සෙයි. හරක් හොරා වගේ උංගෙ මෝඩ චූන් ත්‍රෙඩ් අස්සෙයි. මිනිස්සුන්ගෙ හොඳ හිතෙන් ප්‍රයෝජන ගන්න ඔන්ලයින් හිගන්නොංගෙ ත්‍රෙඩ් වලයි
    වැඩිපුර ගියාම ඔහොම හිතෙනව. එහෙම උංව දැං මේකෙ වැඩිය ටොලරේට් කරල නලවන්න යන්නෙ නෑ මට නම් හිතෙන්නේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    මොනවද පරාමිතීන්? මේ ටොක්සික් කියල හඳුන්වන්නෙ කිසිම සබ්ස්ටන්ස් එකක් නැති බැනගන්නම හෝ අවුස්සන්න බලාගෙන ඉන්න ට්‍රොල්ස් ල හෝ එජ්ලෝර්ඩ් ල ගැනනම්, මන් හිතන්නෙ ඒක ඒ තරම් ගනන් ගත යුතු ගැටලුවක් නෙවේ. උන්ව නෝටිස් වත් වෙනවද උඹලට? මටනම් ඒවගෙ අයගෙ රිප්ලයි වලින් ඇස් නිකන්ම ලිස්සල යනව ග්‍රහණය කරගන්නෙ නැතුව. එන්ගේජ් වෙන්නවත් කිසි දෙයක් නෑනෙ (මේ මම දාන ඒවයෙ මාර දේවල් තියනව කියල හිතනව නෙමේ ඒවත් පෞද්ගලික මට්ටමෙන් මට විතරක් වැදගත් අදහස් විතරයි බොහෝ විට, කාටවත් ප්‍රායෝගික උදව්වක් නෑ).

    කිරිය ඉස්සර හොඳයි කියන කතාවනම් මට දැනෙන්නෙ නෑ. ඉස්සර තිබුනෙ හොඳකමක් නෙමේ නිකන් පන්සලක් වගේ lame බොලඳකමක්. ඒක ලංකාවෙ ඉන්ටර්නෙට් ආපු කාලෙ හැටියක්. අසූ ගණන් වල අයගෙ හැටියක්.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    අපෝ බං මේක සීරියස් ගන්නෙපා.. කැම්පස් එකේ රැග් කාලෙ කියල හිතම් ඉදපල්ල... මේකෙ මේ ආතල් ඩයල් ඉන්නෙ වැඩි හරියක්... පිස්සු කෙලිනව ඉතිං මේකෙ.. ඒඋනාට ටොක්සික්ම කියන්න් බෑ. එකෙක් දෙන්නෙක් හැර... ශේප් එකේ බයිලයක් ගහල.. දන්න දෙයක් කියල දීල් ඉදින්
     

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    904
    1,002
    93
    පඩි ගත්ත දෙමලියො ටික වගේ හැට පැයේ ම බැණ ගන්න සෙට් එක ම බෑන් කරන්න ඕන. කිරිය කනව.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අඩුකුලෙ සිංහලුන්ට මොන දියුණු සමාජද? සුද්ද එනකොට කාණුවෙ බැහලා හිටපු එවුන් දැන් ලෑස්ති වෙයල්ලා චීන්නු එද්දි ඒ උත්තමයන්ලගේ ණය ටික බේරන්න.