ඇයි කටාර් ෆීෆ තියන්න ඔච්චර වියදම් කරන්නෙ

skymicro

Well-known member
  • May 22, 2014
    14,783
    10,543
    113
    ඒක වැඩක් නෑනෙ
    අපි බලමු ඉස්සෙල්ලම ආසන්නම වර්ල්ඩ්කප් වල වියදම් ටික

    1. දකුණු අප්‍රිකාව -$ 3.6 Bn
    2. බ්‍රසීලය - $15Bn
    3. රුසියාව - $11.6 Bn

    කටාර් $220 Bn <......

    හැමෝම හිතනව ඇති මේ එවෙන්ට් එකෙන් මාර ප්‍රොෆිට් එකක් එනව ඇති . ඒකයි මෙච්චර වියදම් කරන්නෙ කියල . නැහැ මේකෙන් කටාර් බලාපොරොත්තු වෙන්නෙ $36Bn ආදායමක් විතරයි . එතකොට ඇයි පාඩු විදගෙන මේව කරන්නෙ . ඒකට එකම හේතුව තම්න්ගෙ රටේ ප්‍රතිරූපය ගොඩනගාගැනීම .

    අපි කටාර් ගැන බැලුවොත් අපිට මතක් වෙන්නෙ තෙල් වලින් හොදට හම්බ කරන කාන්තාරයක්නෙ . කටාර් ඉකොනොමි එකෙන් 60% ක් එන්නෙ ඔයිල් සහ ගෑස් වලින් . ඒ කියන්නෙ ඔයිල් මාකට් එක නැති උනොත් කටාර් බංකොලොත් වෙනව . කටාර් මැප් එකත් බලල ඉමුකො
    Screenshot 2022-12-12 153904.jpg


    කටාර් වටේට තියන හැම රටක්ම කටාර් එක්ක තරහයි . සෞදි UAE එහෙම සම්බාදක දාල තියෙන්නෙ ත්‍රස්තවාදීන්ට මුදල් දෙනව කියල .( හිනාත් යනව) දැනට කටාර් ආරක්ශා වෙලා තියෙන්නෙ ඇමරිකාව කටාර් වල තෙල් ටිකට තියන උනන්දුව නිසා ගහල තියන මිලිටරි ඇග්‍රිමන්ට් නිසා . කටාර් වල ඉන්නෙ 22000ක ආමි එකක් විතරයි . ෆීෆ තියන්නත් හමුදාව පකිස්තානෙන් හයර් කරා . ඉතින් තෙල් නැති කාලෙක ඇමරිකාව ඔය රට අතෑරල දැම්මහම සෞදියෙන් එහෙම සබ්බුව හම්බෙනව . මොකද 2050 වෙනකොට ලෝකෙ දියුනු රටවල් සීරෝ එමිශන් වෙන්න දැනටම ප්ලෑන් එක එක්සිකියුට් කරගෙන යන්නෙ . දැන් මිනිස්සු සෝල පවර් වලට මාරු වෙමින් ඉන්න කාලෙ .

    එතකොට අනිත් රටවල් තියෙන්නෙත් තෙල් හින්දනෙ . ඔව් හැබැයි ඒව තෙල් මතම යැපෙන්නෙ නෑ . ඩුබායි ලෝකෙ ඔෆිස් එක කරනව . සෞදියට ඔය නිල්පාටින් ඇදල තියන සුවිස් ඇල පාරෙ යන ලෝකෙ නැව් වලින් 30% ක් ට්‍රැෆික් එක තියන මාකට් එකෙන් හොද බිස්නස් ඔපචුනිටි එකක් තියනව . හැබැයි කටාර් වලට එහෙම එකක් නෑ . ඒක තමා කටාර් කටාර් මේ වගේ ලොකු ඉවෙන්ට් එකක් කට්ට කාල ගත්තෙ . මේකට කියන්නෙ Sport washing . මේ ටර් ම් එක පාවිච්චි කරන්නෙ අදාල නැති ඒව කරන්න ගිහින් කැත කරගත්ත නම හදාගන්න ක්‍රීඩා භාවිතා කරනව කියල . මේක මුලින්ම කරල තියෙන්නෙ හිට්ලර් ඔලිම්පික් තියල .

    මේ ඉවෙන්ට් එකෙන් කටාර් තමන්ගෙ හැකියාව පෙන්නනව . තමන්ගෙ ඉන්ෆාස්ට්‍රක්චර්ස් ලෝකෙට පෙන්නනව . ඒ එක්කම කටාර් ගවමන්ට් එකෙන් රෝ මැටීරියල්ස් වලට ටැක්ස් එක අඩු කරල තියනව . ඉතින් ආයෝජකයො ආකර්ශනය කරගන්න තමයි මේ ඔක්කොම . තමන්ගෙ ඉකොනොමි එක diversify කරන්න තමා මේ ඔක්කොම .

    ඒවගේම කටාර් වල තියන unlimited සල්ලි ලෝකෙ හැමතැනම ඉන්වෙස්ට් කරනව . UK වල තියන ටවර් වලින් 34% අයිති කටාර් වලට . UK කම්පැනි වලට අයිති 21%ක් විතරයි . ඒ වගේ පැරිස් වල ප්‍රසිද්දම ෆුට්බෝල් ක්ලබ් එකක් කටාර් ගන්නව 2011දි . ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එකේ ඉන්වෙස්ටර් කෙනෙක් , රුසියාවෙ සෙන්ට් පීට්ර්ස්බර්ග් එයාපෝට් , වොක්සවැගන් ගෘඋප් .ඇමරිකන් ශෙල් ගෑස් , බෑන්ක් ඔෆ් ඇමෙරිකා වගේම ඌබර් එකෙත් නිව්යෝර්ක් වලත් ඉන්වෙස්ට් කරල තියෙන්නෙ .

    ඇයි එහෙම ඉන්වෙස්ට් කරන්නෙ . ඒකට හේතුව කටාර් වල බිස්නස්මන්ල ලෝකෙ ඉහලම පුද්ගලයන් එක්ක සම්බන්දකම් හදාගන්න . හදිස්සි තත්වයකදි කටාර් වලට ෆේවර් වෙන ඩිසිශන් ටිකක් ගොඩදාගන්න . ඔන්න ඔහොමයි කටාර් 2050ට ප්ලෑන් කරල තියෙන්නෙ .

    අපි ගුරුවරුන්ට සාරි අදින්න එපා කිය කිය ඉන්නව :lol: :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    38,308
    26,513
    113
    මාලඹේ
    කටාර් $220 Bn <......

    හැමෝම හිතනව ඇති මේ එවෙන්ට් එකෙන් මාර ප්‍රොෆිට් එකක් එනව ඇති . ඒකයි මෙච්චර වියදම් කරන්නෙ කියල . නැහැ මේකෙන් කටාර් බලාපොරොත්තු වෙන්නෙ $36Bn ආදායමක් විතරයි .
    ලංකාවේ මෙහෙම පාඩු විදගෙන FIFA එකක් කරා නම් බලන්න තිබ්බා අනුර කුමාර කට උල් කර කර ආණ්ඩුවට බයින හැටි 🤗
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,783
    10,543
    113
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ මෙහෙම පාඩු විදගෙන FIFA එකක් කරා නම් බලන්න තිබ්බා අනුර කුමාර කට උල් කර කර ආණ්ඩුවට බයින හැටි 🤗
    උබල කරේ චෝගම් එකක් :lol: :lol: :lol: :lol: . අනේ ප්ලෑන් යන්න . එක එකාගෙ කටවල් ලප ගැන හොය හොය ඉන්න ගොඩේ නූගත් බයි හැත්ත
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    38,308
    26,513
    113
    මාලඹේ
    උබල කරේ චෝගම් එකක් :lol: :lol: :lol: :lol: . අනේ ප්ලෑන් යන්න . එක එකාගෙ කටවල් ලප ගැන හොය හොය ඉන්න ගොඩේ නූගත් බයි හැත්ත
    රිදුනා නේද 🤣 Topic එකේ ඉඳන් කථා කරන්න පොන්ස්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,783
    10,543
    113
    ඒක වැඩක් නෑනෙ
    රිදුනා නේද 🤣 Topic එකේ ඉඳන් කථා කරන්න පොන්ස්
    ඒකනෙ topic එකට අදාලයි කියලවත් උබට තේරුම් ගන්න මොලයක් නෑනෙ . ඉතින් කොහෙද උබලත් එක්ක කතා කරන්නෙ :D:D:D
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    9,805
    9,070
    113
    western media walin qatar walata ambanekata nelanawa, human rights gana katha karanawa, 6500k labors la marila
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,190
    113
    Malabe
    උබල කරේ චෝගම් එකක් :lol: :lol: :lol: :lol: . අනේ ප්ලෑන් යන්න . එක එකාගෙ කටවල් ලප ගැන හොය හොය ඉන්න ගොඩේ නූගත් බයි හැත්ත
    තොපිල චෝගම් වලට බුරපු බිරිල්ල මතකයි අපිට, එනව කටාර් ගැන කියල දෙන්ඩ, ඒ රටේ තොපි වගේ ගූ වහල්ලු නැ මොක කටත් විරුද්ද වෙන ඒකයි ඒටවල් දියිනු වෙන්නෙ උන් උන්ගෙ ජාතික ඇදුම ලස්සනට ඇදගෙන ඉන්නව ගලෝල නෙමේ දියුනු උනේ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    14,783
    10,543
    113
    ඒක වැඩක් නෑනෙ
    western media walin qatar walata ambanekata nelanawa, human rights gana katha karanawa, 6500k labors la marila
    බ්‍රසීල් වල ස්ටේඩියම් හදන්න ගිහින් 3දෙනෙක් විතරයි මැරිල තියෙන්නෙ . ඒ තරම් safety precautions අරගෙන . මුන් නම් බංගලි මරල තියෙන්නෙ හිතලමද කොහෙද . හැබැයි ගෙවල තියනව හොදටම
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    9,805
    9,070
    113
    බ්‍රසීල් වල ස්ටේඩියම් හදන්න ගිහින් 3දෙනෙක් විතරයි මැරිල තියෙන්නෙ . ඒ තරම් safety precautions අරගෙන . මුන් නම් බංගලි මරල තියෙන්නෙ හිතලමද කොහෙද . හැබැයි ගෙවල තියනව හොදටම
    gewalath na kiyala kiyanne, masa ganan padi naha lu

     
    • Like
    • Sad
    Reactions: OshPal and skymicro

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    3,549
    4,485
    113
    බ්‍රසීල් වල ස්ටේඩියම් හදන්න ගිහින් 3දෙනෙක් විතරයි මැරිල තියෙන්නෙ . ඒ තරම් safety precautions අරගෙන . මුන් නම් බංගලි මරල තියෙන්නෙ හිතලමද කොහෙද . හැබැයි ගෙවල තියනව හොදටම
    thambi ratawal walin mona anukampawada ban. ballo vage vada gannawa athi.
     
    • Dislike
    Reactions: mmrizmy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,190
    113
    Malabe
    බ්‍රසීල් වල ස්ටේඩියම් හදන්න ගිහින් 3දෙනෙක් විතරයි මැරිල තියෙන්නෙ . ඒ තරම් safety precautions අරගෙන . මුන් නම් බංගලි මරල තියෙන්නෙ හිතලමද කොහෙද . හැබැයි ගෙවල තියනව හොදටම
    උන්ගෙ රටේ එකෙක්වත් මැරිල නැ පොන්සි උන්ට අනිත් උන් අදාල නැ, උබල මානව හිමිකම් ගහා පුක දිදි දැගලුවට සුද්දොවත් උන්වත් පඩේමට ගනන් ගන්නෙ නැ, 6000ක් මැරිලත් ඔය අගේට සුද්දො ඇවිල්ල සෙල්ලම් කරේ...