***ඇයි කෙල්ලො මෙහෙම?*** UPDATED
http://www.elakiri.com/forum/showthread.php?t=1685984
මේ Thread ඒකේ කිව්ව කෙල්ලව මට 2015 දෙසැම්බර් වල දි දවසක පන්සලේ දි සෙට්වුණා. මාත් යාලුවෙක් ඒක්ක ගියෙ. අම්මයි යාලුවෙකුයි ඒක්ක අැවිත් හිටියෙ පන්සල්. පූජාව තියෙන වෙලාවෙ පැයක් විතර යනකන් දර්ශන පථය පැහැදිළිව තිබුණ මටයි ඒකටයි.
මට බලන්න බැරි නිසා,මන් මාත් ඒක්ක ගිය බඩියට කියල තිබ්බ "උඹ බලපන්. තත්වෙ කියපන්" කියලා. උෟව දන්නෙ නැහැ.
මේක නිකන් අනිමිස ලෝචන පූජාව වගේ මගෙ දිහා බලාගෙන ඉදල. බඩියා ෂේප් ඒකේ බලල කිව්වෙ "අන්න අරක උඹ දිහා බලාගෙනම ඉන්නවා" කියලා. යාලුවත් ඒක්කත් හිනාවෙවී මගෙ දිහා බලාගෙන මොනවද කිව්වලු ටික වෙලාවක් යනකන්. අම්මටත් මාව පෙන්නල මොනවද කියලා. මාත් නොතේරෙන්න බැලුවා දෙපාරක් විතර. බලාගෙන හිටියනෙ බන්. මන් දැක්කෙ නැහැ වගේ හිටියා. ගෙදරට කිව්වොත් අාපහු සීන්නෙ.
මේක බුකි ඉන්නවා. කොල්ලෙක් නම් නැහැ තාමත්. Timeline Activities Zero බුකියෙ. බුකි ඒන්නෙම නැහැ වගේ තේරෙන්නෙ බැලුවහම. මෙච්චර දවසක් මොකුත් කරන්න ගියෙ නැහැ අවුල නිසා. මාස 4 ක් අන්තිමට දැකලා. මට හිතුණ නිකන් උණුසුම පිට කෙළෝ ගන්න ඹ්නි නැහැනෙ කියලා.
මන් දැන් දවස් 10 කට විතර කළින් මේකට Message ඒකක් දැම්මා "ඔයාව දැක්කෙත් නැහැ" කියල බුකියෙන්. ඒ වෙලාවෙම ඒක දැක්කා Seen කියල √ වැටුණ බුකි මැසේජ්වල. මගෙ Friend කෙනෙක් නෙමෙයි. හැබැයි No reply තාමත්. ගෙදරට කියන්න තරම් අැලජික් මාව Block කරලත් නැහැ බන්. කිසිම දෙයක් කරන්න ගියෙ නැහැ අද වෙනකන් නම්.
මාර ගුප්තයි බන් මේ කෙල්ල නම්. හැබැයි ගතිගුණ, හැදිච්චකම පැත්තෙන් උපරිමයි. වැඩේ ගොඩදා ගන්න පුලුවන් තත්වයක් ද බන් තියෙන්නෙ දැන්? දන්න ඒවුන් Help ඒකක් දියල්ලකො මට...

Last edited: