ඇයි කෙල්ලො මෙහෙම

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඇයි කෙල්ලො මෙහෙම

    ඇයි බන් කෙල්ලො මෙහෙම. මගෙ යාලුවෙකුත් ඉන්නවා මෙහෙම. කොල්ලා එක්ක ලිමිට් එකක් තියන්ලු ඉන්නෙ. ඩබල් මීනින් ඒව කියන් එද්දිම කියනවලු ඔවට එන්න එපා කියලා. මාත් එක්ක නම් ඕන දෙයක් කියනවා 18 විහිලු උනත්.
    88265886_209736623718873_159693429595439104_o.jpg