ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඇයි මචන්ලා ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?
    නීති තිබුනත් ඒවා හරි හැටි ක්‍රීයාත්මක වෙන්නේ නැත්තේ ?
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    මම දැන් ඉන්න ගෙදර එකා පඩියක් වැඩි කරනකොට ගෙවල් කුලිය හැමදාම වැඩි කරනවා
    දැන් මට IRD එකෙන් PaySlip එකක් ආවා මේක දැකලා ගෙවල් කුලිය වැඩි කළා ඊයේ ලොකු ගානක්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උන් උබලව බලෙන්ද තියාගෙන ඉන්නේ ?
    උන්ට බදු ඔප්පු ගහන්න බැරි නම් පුළුවන් එකෙක් ගෙන් rent එකට ගනින්
    තෝ payslip එක ගමට පෙන්නන යනවට හොඳ වැඩේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    උන් උබලව බලෙන්ද තියාගෙන ඉන්නේ ?
    උන්ට බදු ඔප්පු ගහන්න බැරි නම් පුළුවන් එකෙක් ගෙන් rent එකට ගනින්
    තෝ payslip එක ගමට පෙන්නන යනවට හොඳ වැඩේ.
    බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
    ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
    මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
    ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
    ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
    ත්‍රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
    වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
    ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
    ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
    වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
    ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
    මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    khmda bn ehema wenne ekko uba boru kiyanne
    බොරු නමේ බන් 2011 ඉදලා ඉන්නවා එහෙම තමයි පොර
    උන්ගේ පඩ ශෝ බලන්න බැරි හින්දා ගෙයක් හැදුව බන්...
    එක හරි , මාත් හිතං ඉන්නේ කොහොම හරි කමරයක් හරි ගහාගන්න එක මගේ තැන්නේ පිට එකෙක් ගේ ලග ඉන්නවට වඩා
     
    • Like
    Reactions: IndrajithGamage

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
    ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
    මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
    ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
    ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
    ත්‍රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
    වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
    ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
    ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
    වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
    ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
    මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ කියන්නේ ඇයි උබ ?
    ඌ කොහොමද උබල වෙන ගෙදරකට යන එක නවත්තලා තියෙන්නේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,762
    113
    ඇයි මචන්ලා ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?
    නීති තිබුනත් ඒවා හරි හැටි ක්‍රීයාත්මක වෙන්නේ නැත්තේ ?
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    මම දැන් ඉන්න ගෙදර එකා පඩියක් වැඩි කරනකොට ගෙවල් කුලිය හැමදාම වැඩි කරනවා
    දැන් මට IRD එකෙන් PaySlip එකක් ආවා මේක දැකලා ගෙවල් කුලිය වැඩි කළා ඊයේ ලොකු ගානක්.
    උබ අපිව ජේක් එකට ගන්නවාද?
    යකඩෝ උබට එක ලියුම පුද්ගලික දෙයක් . එක් මොකද රට වටේ පෙන්වන්නේ. අපේ ගෙදර මට එන පාර්සල් යක්වත් අම්මා කඩන්නේ නැහෑ. එයාට එන ලියුම් නම් මම කඩනවා.
     
    • Like
    Reactions: tharakaf

    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
    ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
    මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
    ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
    ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
    ත්‍රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
    වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
    ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
    ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
    වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
    ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
    මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම

    ඕක අතඇරල වෙන ගෙයක් ගනින්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401

    උඹ අපිව බයිට් එකට අරන්ද බන්? ඔහොමනම් වෙන්න විදියක් නෑ. කියන එක ඇත්තනම් වෙන ගමකට පලයන්. මොන හුත්තක්ද මේ.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Itim ube liyum kaduwa nam kelinma ahapanko ugen ai ubata apu liyum kadanne kiyala. Uba yaddi u passen enawa nam nawaththala ahapn ai passen enne kiyala. Ekko ubata manasika ledak natttm uta manasika ledak
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි මචන්ලා ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?
    නීති තිබුනත් ඒවා හරි හැටි ක්‍රීයාත්මක වෙන්නේ නැත්තේ ?
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    මම දැන් ඉන්න ගෙදර එකා පඩියක් වැඩි කරනකොට ගෙවල් කුලිය හැමදාම වැඩි කරනවා
    දැන් මට IRD එකෙන්
    PaySlip එකක් ආවා මේක දැකලා ගෙවල් කුලිය වැඩි කළා ඊයේ ලොකු ගානක්.
    PaySlip එකක් ආවා kiyala aru kohomada danne???
    letter eka kadala balalada????
    uba rent ekata gannaddi agreement ekak saign karada???
    eka iwara wena dawasa wenakan rent eka wedi karanna baha.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ඈ මිනිහො. උඹලට කොන්දක් නැද්ද. ඒවගේ දේවල් කරන්න ඌ කවුද යකෝ මට මේක දැකලා ඌව හොයන් ගිහින් ගහන්න හිතුනා. යකෝ මටම කේන්තියි. නිකන් හැමිනෙන්නෙ නැතුව ගෙයක් හොයාගෙන ලබන මාසෙම පලයන් උට බම්බු ගහගන්න කියලා. ගිහින් විස්තරක් දාපන් එතකොට තමා මගේ කේන්තිය නිවෙන්නෙ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ කියන්නේ ඇයි උබ ?
    ගමේ අය අහනවා එයා යන්න කිව්වා ද කියලා , එයාගේ පුතා ටියුෂන් ගුරුවරයෙක් , එයාගේ පුතාගේ ලගට වෙන කුලී ගෙවල් තියෙන අය ඒ වගේම, අපි උදව්වක් විදියට ගෙයක් හොයලා ඉල්ලන අයගේ, ළමයි යනවා මේ නිසා උන් අපිට උදව් කරන්නේ නැහැ එයා තරහා වෙයි කියලා. මට කෙලින්ම ත්‍රිවිල් කාරයෙක් මේකයි මල්ලි කතාව කියල කිව්වා තරහ වෙන්න එපා කියලා. උගේ ගෑනි තැනක වැඩක් කරනවා එතනින් මිනිස්සු අගතියක් වෙයි කියල උදව් කරන්නේ නැහැ

    දවසක් මම ඩෙංගු වලට මම ඌට කිව්වා වත්ත වටේ මහා කැලේ සුද්ද කරන්න කියලා , (ඩෙංගු වලට ආපු එවුන් කිව්වා මහා කැලේ ඌට කියන්න කියල ගේ වටේ අපිට සුද්ද කරගන්න කියලා) මේක කිව්වා කියලා ඌ මට කෑගහලා ගෙයින් යන්න කිව්වා දවසෙන් එහෙම කියලා ඔයාලට ගෙවල් දෙන්නේ නැහැ කිව්වා ඌ, (එකෙන් ම තේරෙනවා නේ ඌ නැති කරනවා කියල ගෙවල් එකයි මම එහෙම කියන්නේ) එක දවසෙන් යන්න බැනේ උගේ ගෑනිට කියල ශේප් වුනා,

    ගෙදරට නෑයෝ අවාම ඌ දුවගෙන එනවා ඇවිත් කියනවා අපි මනුසකම් බලලා මේක දුන්නේ අවුරුදු 10 උනත් තව ඉන්න පුළුවන් කියල ඒ අය අපිට වෙන තැනකින් ගෙයක් හොයලා දෙන්නම් කිව්වත් දාලා යනවා මුගේ කතාව නිසා.

    මගේ අච්චි මැරිලා මු පොලිසි ගියා ගෙදර මැරිච නිසා එක එක ඒවා කියාගෙන එදා ඌ එපාම වුනා මට, අපි එක තිබ්බේ වෙන තැනක මගේ නෑ කෙනක් අපිව නුවර අරන් යන්න හැදුවේ මු කිව්වා එතනට ගිහින් ඌ අපිව බලගන්ම් අවුරුද්දු 10 උනත් මේ ගේ දෙන්නම් කියලා ඊට පස්සේ අර නැ කෙනා උගේ පැත්ත ගත්තා බන්. ඒ නෑ කෙනාට මුගේ නරක කියන්න කියන්න ඌ මයි හොද අද Call එකක් අරන් කියපන්කො මු මෙහෙම කළා කියල අනිත් කුලී කාරයො එහෙම තමයි කියයි නෑ අය ඒ තරම් උන්ට මු හොදයි.

    ඔන්න ඕවා නිසා බන් ඌ තියන් ඉන්නවා කියන්නේ
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Itim mona reddatada anungen udaw illanne gewal hoynna. Oya eliyata bahala rawmak dala balapnko rent ekata tiyana gewal. Oni taram tiyenne :lol: :lol: :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    උඹට අව්ලක් නැත්නම් මම ස්වේච්චාවෙන් අරූගේ කකුල් දෙක කඩලා දෙන්නම්.... උඹ මාර කරුමයක් ගෙවන්නේ.... මට නම් කුලී පොරවල් ගෙන් ඉතා සුළු කරදර වුනේ... ඔහොම බලද්දී
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    නීතියක් තියෙන්න නං නීති හදන්න පුලුවන් උන්, රට පාලනයට අවංක ඕනකමක් තියෙන උන්ව ඒකට යවන්න එපයි බයියෝ..

    සනත් නිසාන්ත වගේ එළොවටත් නැති, මෙළොවටත් නැති තැරි පුත්තලං බූරු හොර පකයි පාර්ලිමේන්තු යවලා නීති නැත්තෙ මොකද අහනවා.

    තැරි ඔරිජිනල් සිලින්ඩර්-පෝට්ටු බයියා 👌✌️
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ගේ ඇතුලට වෙල දොර හොඳට වහගෙන ගෙට ගිනිතියන එක ඇරෙන්න තවත් කරන්න දෙයක් නෑ
    ඕන නං අර උඹට අරියාදු කරන බැංකු ටිකටත් ගිනිතියාගෙනම වරෙන්