ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    උඹ අපිව බයිට් එකට අරන්ද බන්? ඔහොමනම් වෙන්න විදියක් නෑ. කියන එක ඇත්තනම් වෙන ගමකට පලයන්. මොන හුත්තක්ද මේ.
    :lol::lol:

    If it's too good to be true then it's not true - Krishan
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මචන් , උබට සිරාවටම තියෙන්නේ මානසික ගැටළුවක් . බෙහෙත් ගනින් හරි තැනකින් . වැඩි වෙන්න කලින් ගිහින් .
     
    • Like
    Reactions: tharakaf

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    ඇයි මචන්ලා ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?
    නීති තිබුනත් ඒවා හරි හැටි ක්‍රීයාත්මක වෙන්නේ නැත්තේ ?
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    මම දැන් ඉන්න ගෙදර එකා පඩියක් වැඩි කරනකොට ගෙවල් කුලිය හැමදාම වැඩි කරනවා
    දැන් මට IRD එකෙන් PaySlip එකක් ආවා මේක දැකලා ගෙවල් කුලිය වැඩි කළා ඊයේ ලොකු ගානක්.

    මෙන්න උඹටම හරියන පොරක්
     
    • Haha
    Reactions: vito and ZIX

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    බලෙන් වගේ තමයි බන් 2011 ගේ ගත්තේ අච්චි
    මූ අපිට වෙන ගෙයක් හොයාගෙන යන්න දෙන්නේ නැහැ
    ගෙදරට එන ලියුම් ඔකොම වගේ බලනවා
    මම ඉස්සර ජොබ් ඉල්ලලා ලියුම් දැම්මා එක එක තැනට ඒවගේ Reply ආපු ඒවා ඌ මට දුන්නේ නැහැ
    ආණ්ඩු වලින් ගෙවල් දෙන්න යනකොට ඒවා කඩාකප්පල් කරනවා.
    ගමනක් යන්න බෑ පස්සෙන් ඇවිත් බලන් ඉන්නවා ගෙවල් හොයනවද කියලා.
    ත්‍රීවිල් කාරයා එක්ක ගමනක් යනකොට ඌට Call එනවා, ඌ අපි එක්ක කියනවා ගෙවල් කුලී කාරයා අහනවා කියල කොහෙද යන්නේ කියලා.
    වත්තේ තියෙන දේවල් අපි මොකුත් කන්නේ නැහැ නමුත් ඒවා පරිසන් කරන්න කියල වද දෙනවා , වටේ එවුන් අහලා ආවේ අයිතිකාරයගෙන් කියලා ඒවා කඩන් යනවා අයිතිකාරයා අපිට අරව මේවා කියනවා.
    ගෙදර නඩත්තුව ගැනනම් කිසිම දෙයක් හොයල බලන්නේ නැහැ.
    ගෙදර කුස්සිය Use කරන්න බෑ එකේ උගේ ලෑලි වගයක් දාලා තියෙන්නේ
    වතුරට ගේ යට වෙනවා. පාර උස්සපු දවසේ ඉදලා.
    ගමේ වෙන එවුන් ඌ එක්ක හොදයි ඒ නිසා ඌ යන්න කිව්වා ද අහනවා ගෙයක් හොයලා ඉල්ලනකොට.
    මේ ගමට පිටගන් කාරයෙක් මම ගමේම එකෙක් එත් මෙහෙයි වුගේ හැසිරිම
    mokakda yako me jeewithe.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඇයි මචන්ලා ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?
    නීති තිබුනත් ඒවා හරි හැටි ක්‍රීයාත්මක වෙන්නේ නැත්තේ ?
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    මම දැන් ඉන්න ගෙදර එකා පඩියක් වැඩි කරනකොට ගෙවල් කුලිය හැමදාම වැඩි කරනවා
    දැන් මට IRD එකෙන් PaySlip එකක් ආවා මේක දැකලා ගෙවල් කුලිය වැඩි කළා ඊයේ ලොකු ගානක්.
    kiyak wadi kalada ubata?
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,350
    3,008
    113
    කලිසම අස්සට අත දාලා බලලා මොකක්ද අහු උනේ කියලා කියප්නකෝ, 2ක් නැද්ද, ඔච්චර චොර වෙන්න එපා බං ඔක්කෝ උබ බොරු කියන්නේ ආතල් එකක් ගන්න
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    බොරු නමේ බන් 2011 ඉදලා ඉන්නවා එහෙම තමයි පොර

    එක හරි , මාත් හිතං ඉන්නේ කොහොම හරි කමරයක් හරි ගහාගන්න එක මගේ තැන්නේ පිට එකෙක් ගේ ලග ඉන්නවට වඩා
    උබ දැන් එදා කිව්ව නේද වෙන ගෙකට ගියා කියල, උඩ තට්ටුවකට? ඒකට මොකද උනේ??
     
    • Like
    Reactions: Sen-lu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මචන් , උබට සිරාවටම තියෙන්නේ මානසික ගැටළුවක් . බෙහෙත් ගනින් හරි තැනකින් . වැඩි වෙන්න කලින් ගිහින් .
    උබ කියන්නේ මම කියන්නේ බොරු කියලා නම් ගමට ඇවිත් හොයලා බලපන්

    උබ දැන් එදා කිව්ව නේද වෙන ගෙකට ගියා කියල, උඩ තට්ටුවකට? ඒකට මොකද උනේ??
    ඉල්ලනවා බන් උන් මාස තුනයි උපරිම
    මම 4-5 කට ගියා උන් වැඩි කලක් ඉන්න දෙන්නේ නැහැ
    අය කලින් හිටිය තැනට ආවා මේ ගෙදර අයිති එකාම ඒවා නැති කරනවා ද කියල හිතෙනවා වෙලාවකට.

    ------ Post added on Feb 6, 2025 at 2:22 PM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    උබ කියන්නේ මම කියන්නේ බොරු කියලා නම් ගමට ඇවිත් හොයලා බලපන්

    ඉල්ලනවා බන් උන් මාස තුනයි උපරිම
    මම 4-5 කට ගියා උන් වැඩි කලක් ඉන්න දෙන්නේ නැහැ
    අය කලින් හිටිය තැනට ආවා මේ ගෙදර අයිති එකාම ඒවා නැති කරනවා ද කියල හිතෙනවා වෙලාවකට.

    ------ Post added on Feb 6, 2025 at 2:22 PM
    උබ කියන්නේ බොරුවක් නම් , ඒකත් ප්‍රශ්නයක් . උබ කියන්නේ ඇත්තනම් , ඒකත් ප්‍රශ්නයක් . ඔය දෙකෙන් කොයි එක උනත් , ඒක මානසික ගැටළුවක් . වහාම සුදුසුකම් ලත් , මනෝ උපදේශක කෙනෙක් ගේ උපදෙස් ගනින් .

    සිරාවට බන් කිව්වේ , බයිට් එකට නෙවෙයි . ඉක්මනින් කරගත්තොත් ගොඩ දාන්න පුළුවන් වෙයි , කුරුවල් වෙන්න කලින් .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    උබ කියන්නේ බොරුවක් නම් , ඒකත් ප්‍රශ්නයක් . උබ කියන්නේ ඇත්තනම් , ඒකත් ප්‍රශ්නයක් . ඔය දෙකෙන් කොයි එක උනත් , ඒක මානසික ගැටළුවක් . වහාම සුදුසුකම් ලත් , මනෝ උපදේශක කෙනෙක් ගේ උපදෙස් ගනින් .

    සිරාවට බන් කිව්වේ , බයිට් එකට නෙවෙයි . ඉක්මනින් කරගත්තොත් ගොඩ දාන්න පුළුවන් වෙයි , කුරුවල් වෙන්න කලින් .
    හා බන් මම බෙහෙත් ගන්නම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38

    මෙන්න උඹටම හරියන පොරක්

    මගෙත් ඔහොම සල්ලි කැපුවා මම ඕවා Internet එකේ දැම්මේ නැහැ මොකද මිනිස්සු හරි වෙනස් මිනිස්සු දකින්නේ එක අපේ වැරැද්දක් වගේ (Just Pay ගැන , OTP ගැන මම හොදටම දැනුවත්) බැංකුවට ගිහින් කතා කළා උන් දෙන්න කැමති වුනේ නැහැ Account එක Close කරලා ආවා.
     
    • Haha
    Reactions: Sen-lu

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උබ අපිව ජේක් එකට ගන්නවාද?
    යකඩෝ උබට එක ලියුම පුද්ගලික දෙයක් . එක් මොකද රට වටේ පෙන්වන්නේ. අපේ ගෙදර මට එන පාර්සල් යක්වත් අම්මා කඩන්නේ නැහෑ. එයාට එන ලියුම් නම් මම කඩනවා.
    මොලේ කල්පානා කරපන් හුත්තෝ !
    උබට ඔකින් ගේමක් ගහන්න පුලුවන්.
    පඩිය අඩු උනා demote උනා කියල fake ලියුමක් හදන ගෙදරට ඒවා ගනින් අරුන් එවනවා වගේ.
    දන්නා කෙනුකුට ලියුමක් යවන කොට ගෙවල් අයිතිකාරයා ගැන ගුණ ගයලා යවපන්.
    උගේ කරුණාව දිනා ගනින්.
    මොලේ තියන්නේ යකෝ වැඩ ගන්න.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    tell me this , how the fuck did property owners knows your income, ?

    how the fuck did he opened that letter ?

    lesima de, ane uba ukahan kiyala wena gedarakata palayan , mona payyaka yako thoge mail kadala balanne, ammata hukanna. mage ekek nan gahanava uuta ethanama bimata samathala wennama,

    hari tho inland ekene, adapan muuta against case ekak, muge wiyadan okkoma gain banks walin, rupiyalak hari wadi nan now u know what to do

    adagena ei ube lagata udawwak karanna malli kiyala,,,,,
     
    • Like
    Reactions: Mugen

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,587
    113
    ඇයි මචන්ලා ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?
    නීති තිබුනත් ඒවා හරි හැටි ක්‍රීයාත්මක වෙන්නේ නැත්තේ ?
    මුන් ගෙයක් ගන්නකොට කිසිම බදු ඔප්පුවකට කැමති වෙන්නේ නැහැ
    මම දැන් ඉන්න ගෙදර එකා පඩියක් වැඩි කරනකොට ගෙවල් කුලිය හැමදාම වැඩි කරනවා
    දැන් මට IRD එකෙන් PaySlip එකක් ආවා මේක දැකලා ගෙවල් කුලිය වැඩි කළා ඊයේ ලොකු ගානක්.

    මේ වගේ ඩයල් නම් මම හිතන්නෙ හම්බෙන්නෙ මුටම විතරයි වෙන්ඩ අ‍ැති.

    (පොඩ්ඩක් සමන් එදිරිමුණි ගඳකුත් එනවා හැබැයි ඉතිරි reply ටික කියෙව්වාම. තව පොඩ්ඩක් තාත්වික වුණා නම් හරි. AI එකකට දාලා realistic විදිහට ලියල දෙන්න කියපන්. බුදු සරණයි)
     
    • Like
    Reactions: Sen-lu