Living කොස්ට් එක වැඩියි. ජීවත්වෙන්න අමතර ආදායමක් හොයාගන්න බන්.ඇයි ලංකාවෙන් යන උන් youtube channel හදාගෙන වැළලෙන්නෙ
ජපන හපනා ගගා ජපන් පැන්න අනාථයෝ ටික පව්

unge bung wadata yanakotath minissu marenawaආයෙත් අහලා.
දෙවෙනි පුරවැසියො වෙලා උන්ට හොඳ පාඩම් 🫢
PS: කවුද බන් ජපානෙට යන්නෙ. අපි නං රට ගියේ work life balance එහෙම හොඳ රටවල් හොයලා. ජපානෙ උන්ටත් ජපානෙ එපාවෙන තරං රොබෝල වගේ වැඩ තියෙනව කියද්දි ජපානෙට යන්න හිතෙන්නෙ නෑ මට නං.
යූකේ වුන් අපිව යටත් කරගෙන හිටපු නිසා තමයි ගොඩබහින්න චාන්ස් එක දුන්නෙ අනික අපි උන්ගෙ භාශාව හා සිස්ටම් එකට හැඩගැහිලා හිටියෙ ඒ වෙනකොට. එතනින් තමයි වටපට රටවලට පනින්න අවස්ථාව හදාගත්තෙ.මොනා වුනත් uk ඇමෙරිකා කැනඩා ඔසී නිව්සිලන්ඩ් නම් රෙසිසම් අඩු වෙනම හරි තියෙන්නේ වුනුත් හැදිලා ඉන්නේ පිටින් අපු වුන් නිසා
අපි ඔච්චර අකමැති වුනත් uk වුන් සමාජයක් එක්ක ගත්තාම අපිට වඩා උඩින් ඉන්නේ මේ ලෝකෙම වෙනස් කරේ සුද්දෝ තමයි
Uba pita ratakada inne machan. Ubata monawa hari loku deyak wela wageoya kiyaa tharam lesi naha pita rata gihilla inna
patta racisim brown skin walata
habay ekke kiyanne naha
boru show thama
Api demalumge vlogs balanne nane.ai bng gihilla adanne mehema ponnayo wage? e kale yudda scene / kalu july nisa ratin panapu demalunta ehema kohoma racism enna adda? un ada ada hitiye nane, un suddontath wada udin inne dan lol