ඇයි ජපන්නු මෙහෙම හැසිරෙන්නේ ? | ජපානේ රෙසිසම්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,713
    75,837
    113
    ආයෙත් අහලා.
    දෙවෙනි පුරවැසියො වෙලා උන්ට හොඳ පාඩම් 🫢




    PS: කවුද බන් ජපානෙට යන්නෙ. අපි නං රට ගියේ work life balance එහෙම හොඳ රටවල් හොයලා. ජපානෙ උන්ටත් ජපානෙ එපාවෙන තරං රොබෝල වගේ වැඩ තියෙනව කියද්දි ජපානෙට යන්න හිතෙන්නෙ නෑ මට නං.
    Mokakda ban umbey oya balance eka? Lat hodana ekai, kamarey assata aawata passe EK ekey puka dena ekaida 🤭 🤭
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චීනුන්ට,කොරියන්කාරයන්ට ඒ කාලේ සලකපු සැලකිල්ල දැක්කා නම් ඔය හොඳයි කියලා හිතෙයි
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    චීනුන්ට,කොරියන්කාරයන්ට ඒ කාලේ සලකපු සැලකිල්ල දැක්කා නම් ඔය හොඳයි කියලා හිතෙයි
    අනිවාර්යෙන්... ඇමරිකන් කාරයා න්‍යශ්ටික අවි වලින් ගහපු එක සාධාරණයි උන් ඒ කාලේ කරපු කැරි වැඩ වලට...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    ජප්පු ජාති වාදී තමා. මොකෝ උන් මේ එන එන කුන්ඩවාල කරේ දාගෙන පුරුදු ජාතියක් නෙවෙයි ඉස්සර ඉදලම.

    චිනට එහෙම දුන්න වද බලපන් හිට්ලර් හොදයි කියලා හිතෙයි
     
    • Like
    • Wow
    Reactions: NRTG and B.Chat

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මුගෙ බොරු. ගොඩක් එඋන් හොදයි.පොලිස් කාරයෝනම් පට්ටම හොදයි. සමහරු නම් අවුල්. මූ මේ යූටියුබ් හිගන්නෙක්.
     
    • Like
    Reactions: NRTG

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,081
    4,639
    113
    අම්මෝඅපේ එවුනුත් හරිම අහිංසක ජාතියක්නේ අපේ එවුන් තියෙන පොලු වල හැටියට ඕක පුදුමයක් නෙවෙයි
     
    • Like
    Reactions: NRTG and acryan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    අනිවාර්යෙන්... ඇමරිකන් කාරයා න්‍යශ්ටික අවි වලින් ගහපු එක සාධාරණයි උන් ඒ කාලේ කරපු කැරි වැඩ වලට...
    Gahana ekaatama tamai puka denne…mokeda danne na ehema wenne 😱
     
    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ජප්පු ජාති වාදී තමා. මොකෝ උන් මේ එන එන කුන්ඩවාල කරේ දාගෙන පුරුදු ජාතියක් නෙවෙයි ඉස්සර ඉදලම.

    චිනට එහෙම දුන්න වද බලපන් හිට්ලර් හොදයි කියලා හිතෙයි
    Nanking wala lamaiyi, ganu thoga pitin maruwa mun civilians la

    godak kello rape karala maruwee

    pana pitin minissu walaluwaa, okun ge a gathi angee thiyanawa ithin


    images (1).jpg
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,616
    5,609
    113
    Colombo



    සාරාංශය :

    බෙහෙත් ගන්න ගියාම අන්තිමට ආපහු ජපන් අයටත් මුන්ට කලින් කතා කරලා බෙහෙත් දීලා

    කොච්චි වල ජපන්නු මුන් ගාව වැඩි වෙන්නේ නැල්ලු. වාදී වෙලා හිටපු උනුත් නැගිටලා වෙන තැන් වල ඉන්දගන්නවලු

    සමහරු දැක්කත් රවනවලු, කෙල ගහනවලු.

    වැඩ කරන තැන වලින් ගණන් ගන්නේ නැල්ලු. අමාරුම වැඩ දෙනවලු. කස්ටමර්ස්ලා හෙන නරකයි ලු.

    පොලිසියෙන් චාටර් කරනවලු. පාරේදී දුඹුරු කළු උන්ව නිතර චෙක් කරනවලු.

    තමන්ගේ ප්‍රශ්නෙකට පොලිසියකට ගියොත් ගණන් ගන්නේ නැල්ලු.

    තමන් වැරද්දක් නොකරත් ජපන්නු මුන් ගැන කොම්ප්ලේන් කරනවලු.

    අපාට්මන්ට් දෙන්නේ නැල්ලු.

    සමහර රෙස්ටුරන්ට්, ක්ලබ්, බාර්, වගේ ඒවාට ගන්නේ නැල්ලු.

    අපෝ ඒ හුත්ති හෙන සැර පාටයි නේ...ටොක්සික්
     
    • Like
    Reactions: NRTG

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    අම්මෝඅපේ එවුනුත් හරිම අහිංසක ජාතියක්නේ අපේ එවුන් තියෙන පොලු වල හැටියට ඕක පුදුමයක් නෙවෙයි
    Ape unta Buddhagama beraganna chance awama thama kandu polu ussagena enne

    Kohe wath oya hondama un kiyala na bung, ewa oya podi kale ape oluwa walata dana dewal
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් ජපන් වලට ඇද්දට අර විඩියෝ එකේ තිබ්බ කමෙන්ට් දැකලා ජප්පෝ එපාම උනා. 99% උන්ට රෙසිසම් වෙලා. ගොඩක් උන්ට තේරෙන්නම අප්පිරියාව පෙන්න්ලා. තූ නෙදකින්
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මං දැන් port city පැත්තේ යන්නෙ නෑ, ඒකෙ හම්බයො පිරිලා පට්ට අප්පිරියයි, උන් ළමයි ඔක්කොම අරං ඇවිල්ලා සමහර උන් ලඟින් ගියත් ගඳයි

    ඒ වගේ ඇති උන්ටත්
     
    • Like
    Reactions: NaOH and NRTG