ඇයි ජපන්නු මෙහෙම හැසිරෙන්නේ ? | ජපානේ රෙසිසම්

shenat

Well-known member
  • May 13, 2007
    58,778
    87,204
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ හිටියනම් පලවෙනි පුරවැසි සැලකිලි ගන්ඩ තිබ්බනෙ.

    නැද්ද @shenat කොලුවො

    ආයෙත් අහලා.
    දෙවෙනි පුරවැසියො වෙලා උන්ට හොඳ පාඩම් 🫢




    PS: කවුද බන් ජපානෙට යන්නෙ. අපි නං රට ගියේ work life balance එහෙම හොඳ රටවල් හොයලා. ජපානෙ උන්ටත් ජපානෙ එපාවෙන තරං රොබෝල වගේ වැඩ තියෙනව කියද්දි ජපානෙට යන්න හිතෙන්නෙ නෑ මට නං.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොහොමත් ජපානය , කොරියාව , ෆින්ලන්ඩ් , ජර්මන් , රුසියන් වගේ රටවලට වඩා ඉංග්‍රීසි කතා කරන රටවල් ටික තමයි මයිග්‍රන්ට්ලට සේෆ්. ඔස්ට්‍රේලියාව , ඇමරිකාව, කැනඩාව, නිව්සීලන්ඩ් , uk.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,251
    113
    oya kiyaa tharam lesi naha pita rata gihilla inna
    patta racisim brown skin walata
    habay ekke kiyanne naha
    boru show thama
     
    • Like
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    yakuza ගැන අහලවත් නැති උන් තමා ජපන්නු හරිම අාචාරශීලියි කියන්නේ.ඒ ජාන අැඟේ තියෙන උන් ඕනතරම් අැති උන්ගේ රටේ..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ආයෙත් අහලා.
    දෙවෙනි පුරවැසියො වෙලා උන්ට හොඳ පාඩම් 🫢




    PS: කවුද බන් ජපානෙට යන්නෙ. අපි නං රට ගියේ work life balance එහෙම හොඳ රටවල් හොයලා. ජපානෙ උන්ටත් ජපානෙ එපාවෙන තරං රොබෝල වගේ වැඩ තියෙනව කියද්දි ජපානෙට යන්න හිතෙන්නෙ නෑ මට නං.
    unge bung wadata yanakotath minissu marenawa

    dan nam young crowd eka issara wage wada karanne na mama hithanne
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ඉස්සර නම් ඕවා ගොඩක්ම අඩුවෙන් තිබුනෙ යුරෝප් රටවල විශේෂයෙන් ස්වීඩන්, නෝර්වේ, ඩෙන්මාර්ක් පින්ලන්ඩ් වගේ රටවල. ජර්මනිය, ඉතාලිය, ඕලන්දය, ප්‍රංශය වගේ රටවල උනත් ලොකු කරදරයක් තිබ්බෙ නෑ. immigrant ලා වැඩිවෙනකොට තමයි කේස් වැඩි වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ලංකාවේ මේ විඩියෝ එක කරනඋන් දෙන්න වගේ අඩුකුලේ උන් ගිහින් කාල තියෙන්නේ ..මොකද ඕකුන් මෙලෝ ඉගැනීමක් දැනුමක් නැතුව ලැන්ග්වේජ් ස්කුල් කියල ගිහින් විසා ඉවර උනහම පැනල රගනවා ..ඉතින් ජප්පන්ට එපා වෙනවා ..යකෝ අපි රාජකාරී වැඩකට හරි ටුවර් එකකට හරි ගියත් කළු හම නිසා මේවගේ අනාතයෝ කියල හිතන්නේ පුදුම කරුමයක්
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    මොනා වුනත් uk ඇමෙරිකා කැනඩා ඔසී නිව්සිලන්ඩ් නම් රෙසිසම් අඩු වෙනම හරි තියෙන්නේ වුනුත් හැදිලා ඉන්නේ පිටින් අපු වුන් නිසා

    අපි ඔච්චර අකමැති වුනත් uk වුන් සමාජයක් එක්ක ගත්තාම අපිට වඩා උඩින් ඉන්නේ මේ ලෝකෙම වෙනස් කරේ සුද්දෝ තමයි
    යූකේ වුන් අපිව යටත් කරගෙන හිටපු නිසා තමයි ගොඩබහින්න චාන්ස් එක දුන්නෙ අනික අපි උන්ගෙ භාශාව හා සිස්ටම් එකට හැඩගැහිලා හිටියෙ ඒ වෙනකොට. එතනින් තමයි වටපට රටවලට පනින්න අවස්ථාව හදාගත්තෙ.
     
    • Like
    Reactions: NRTG