Mokakda ban umbey oya balance eka? Lat hodana ekai, kamarey assata aawata passe EK ekey puka dena ekaidaආයෙත් අහලා.
දෙවෙනි පුරවැසියො වෙලා උන්ට හොඳ පාඩම් 🫢
PS: කවුද බන් ජපානෙට යන්නෙ. අපි නං රට ගියේ work life balance එහෙම හොඳ රටවල් හොයලා. ජපානෙ උන්ටත් ජපානෙ එපාවෙන තරං රොබෝල වගේ වැඩ තියෙනව කියද්දි ජපානෙට යන්න හිතෙන්නෙ නෑ මට නං.
ada ada hitiyanam ohoma generations dekak goda dannath baney bng, balapanko ara lagadi giya canada eelam flag clip eke ehema kello, unge kalin gen eka goda damma hinda thama un e level eke inne. complain kara kara hitiyoth ithin wadak karanna wen na sinhalu wageApi demalumge vlogs balanne nane.![]()
අනිවාර්යෙන්... ඇමරිකන් කාරයා න්‍යශ්ටික අවි වලින් ගහපු එක සාධාරණයි උන් ඒ කාලේ කරපු කැරි වැඩ වලට...චීනුන්ට,කොරියන්කාරයන්ට ඒ කාලේ සලකපු සැලකිල්ල දැක්කා නම් ඔය හොඳයි කියලා හිතෙයි
ඒ මදිවට ඒවා බල බල මේකෙත් ගෙනල්ලා අතාරිනවා...ekane meka sapayak wela dn
Gahana ekaatama tamai puka denne…mokeda danne na ehema wenneඅනිවාර්යෙන්... ඇමරිකන් කාරයා න්‍යශ්ටික අවි වලින් ගහපු එක සාධාරණයි උන් ඒ කාලේ කරපු කැරි වැඩ වලට...
Mokakda ban umbey oya balance eka? Lat hodana ekai, kamarey assata aawata passe EK ekey puka dena ekaida![]()
![]()
Nanking wala lamaiyi, ganu thoga pitin maruwa mun civilians laජප්පු ජාති වාදී තමා. මොකෝ උන් මේ එන එන කුන්ඩවාල කරේ දාගෙන පුරුදු ජාතියක් නෙවෙයි ඉස්සර ඉදලම.
චිනට එහෙම දුන්න වද බලපන් හිට්ලර් හොදයි කියලා හිතෙයි
සාරාංශය :
බෙහෙත් ගන්න ගියාම අන්තිමට ආපහු ජපන් අයටත් මුන්ට කලින් කතා කරලා බෙහෙත් දීලා
කොච්චි වල ජපන්නු මුන් ගාව වැඩි වෙන්නේ නැල්ලු. වාදී වෙලා හිටපු උනුත් නැගිටලා වෙන තැන් වල ඉන්දගන්නවලු
සමහරු දැක්කත් රවනවලු, කෙල ගහනවලු.
වැඩ කරන තැන වලින් ගණන් ගන්නේ නැල්ලු. අමාරුම වැඩ දෙනවලු. කස්ටමර්ස්ලා හෙන නරකයි ලු.
පොලිසියෙන් චාටර් කරනවලු. පාරේදී දුඹුරු කළු උන්ව නිතර චෙක් කරනවලු.
තමන්ගේ ප්‍රශ්නෙකට පොලිසියකට ගියොත් ගණන් ගන්නේ නැල්ලු.
තමන් වැරද්දක් නොකරත් ජපන්නු මුන් ගැන කොම්ප්ලේන් කරනවලු.
අපාට්මන්ට් දෙන්නේ නැල්ලු.
සමහර රෙස්ටුරන්ට්, ක්ලබ්, බාර්, වගේ ඒවාට ගන්නේ නැල්ලු.
Ape unta Buddhagama beraganna chance awama thama kandu polu ussagena enneඅම්මෝඅපේ එවුනුත් හරිම අහිංසක ජාතියක්නේ අපේ එවුන් තියෙන පොලු වල හැටියට ඕක පුදුමයක් නෙවෙයි
Balan giyahama machan amu saththu wage hasirunu minussu tamai diyunu wenneNanking wala lamaiyi, ganu thoga pitin maruwa mun civilians la
godak kello rape karala maruwee
pana pitin minissu walaluwaa, okun ge a gathi angee thiyanawa ithin
View attachment 225840