ඇයි ජපන්නු මෙහෙම හැසිරෙන්නේ ? | ජපානේ රෙසිසම්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඇයි ලංකාවෙන් යන උන් youtube channel හදාගෙන වැළලෙන්නෙ
    අම්මප බන්. දැන් අලුතින් රට යන හැම හැම එකාම youtube චැනල් දාගෙන කියවන එකමයි වැඩේ. ඒ නිසා හොද චැනල් එකක් තිබ්බත් බැලෙන්නේ නැ ගු ගොඩවල් නිසා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඉන්දියන් පකිස්තාන් වගේ පෙනුම තීනවා කියන්නේ ඉතිං ගොඩක් රටවල් වල කොන් වෙනව බං අනේමන්ද මොකක්ද කියල හේතුව. අනිත් එක ඉතින් ලැට් එකට යද්දිත් ව්ලොග් කරනවා කියන්නේ අවට උන් හිනා වෙනව
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    මුන්ට වෙන කරන්න වැඩ නැතුවට වීඩීයො දානවා. කලින් මාකට් එකට ගියත් වොලොග් කරලා තිබ්බා. ජප්පුත් ඔවුවා බලන් ඉන්නවා ඇතිනේ. උන්ට ඉග්නෝ කරන්න හිතෙන එක අවුලක් නෑ එහෙම බලද්දි
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    සිරාවටම වෙන දෙයක් කියන්නද?

    ජපානෙට උනත් ඇවිල්ල පිඟන් හෝදන්න, හොටෙල් වල ඇඳවල් හදන්න, වයසක අයව බලාගන්න ගියාම ඒ තැන් වල ඉන්න මිනිස්සුන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ, බැනුම් අහන්න වෙනවා, වෙනස්කම් කරනවා, ඕවා ඉතින් දැනගෙන ඉන්න ඕන.


    පොඩි පොඩි අහු මුළුවල තියන apartment අරගෙන ජිවත්වෙද්දී වටේටම ඉන්නෙත් ඒ වගේ උන්ම කියල දැනගන්න ඕන.

    හොඳ ජොබ් එකක් කරලා, හොඳ ස්ථාවරයක් තියන කෙනෙක්ගෙන් අහන්න බලන්න කොහොමද කියල, වැඩක් කරගන්න ගිහින් Business Card දුන්නම වඩාගන්නේ නැති එක විතරයි. වෙන asian රටවල් වගේම තමයි බන්, කොයි තරම් නෑ කිව්වත්, සල්ලි තියනවා නම්, ජොබ් එක හොඳයි නම් ඕවා මොකුත් නෑ




    බෙහෙත් ගන්න ගියාම අන්තිමට ආපහු ජපන් අයටත් මුන්ට කලින් කතා කරලා බෙහෙත් දීලා
    හැම clinic එකකම වගේ reservation system එකක් තියනවා. එහෙම දාගෙන ගියාම කිසි ප්‍රශ්නයක් නෑ. ලංකාවේ බෙහෙත් ගන්න යනවා වගේ ගියාම වෙලාව යනවා, මොකද reservation දාපු උන්ව ගන්නවා

    කොච්චි වල ජපන්නු මුන් ගාව වැඩි වෙන්නේ නැල්ලු. වාදී වෙලා හිටපු උනුත් නැගිටලා වෙන තැන් වල ඉන්දගන්නවලු
    එක හේතුවක් තමයි මුන්ට අපේ දාඩිය ගඳ එනවා (ජප්පොන්ගේ දාඩිය ගඳ නෑ, ඒ ජාන උන්ට නෑ)
    අනික උන්ට බයයි අපි කතා කරයි කියල

    සමහරු දැක්කත් රවනවලු, කෙල ගහනවලු.
    එහෙම උන් ඉන්නවා වයසක. ගම් පැති වල වයසක උන්දැල තමයි

    වැඩ කරන තැන වලින් ගණන් ගන්නේ නැල්ලු. අමාරුම වැඩ දෙනවලු. කස්ටමර්ස්ලා හෙන නරකයි ලු.
    උඩින් මම කියල තියන එක තමයි හේතුව

    පොලිසියෙන් චාටර් කරනවලු. පාරේදී දුඹුරු කළු උන්ව නිතර චෙක් කරනවලු.
    මේක නම් බොරු, එහෙම අවස්ථා ඇති හැබැයි point එකක් විදියට ගන්න බෑ
    අපේ උනුත් හරියට ජිවත් වෙන්න දන්නේ නෑ, apartment වල බජව් දානවා, කුණු ටික හරියට දාන්නේ නෑ, ඔන්න ඔය වගේ හේතු නිසා පොලිසියට complain ගියාම ඒ පැත්තේ ඉන්න හැම එකා දිහාම බලන්නේ එහෙම තමයි

    තමන්ගේ ප්‍රශ්නෙකට පොලිසියකට ගියොත් ගණන් ගන්නේ නැල්ලු.
    මේක දන්නේ නෑ, පොලිසි ගිහින් නෑ

    තමන් වැරද්දක් නොකරත් ජපන්නු මුන් ගැන කොම්ප්ලේන් කරනවලු.
    වැඩ කරන තැන අනුව තමා

    අපාට්මන්ට් දෙන්නේ නැල්ලු.
    එහෙම දෙන්නේ නැත්තේම එක්කෝ කලින් උන් පොලු තියල එහෙම නැත්තන් අයිති එකා වෙන රටවල් වල උන්ට දෙන්න කැමති නෑ.

    සමහර රෙස්ටුරන්ට්, ක්ලබ්, බාර්, වගේ ඒවාට ගන්නේ නැල්ලු.
    මේක නම් හරිම අල්පයි. Tokyo පැත්තේ එකක් දෙකක් තියනවා news වලටත් පෙන්නුවා
     
    Last edited:

    aniki

    Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    @අල මල්ලි බොහොම පැහැදිලි උත්තර ටිකක් දීල තියනවා.
    මට අනුවනම් අල මල්ලි කියල තියන විදියටම තමුන්ගේ රැකියාව, ජීවත්වෙන තැන/ප්‍රදේශය, ජිවත්වෙන පිලිවල වගේම personality එකත් බලපානවා වෙන රටක ජිවත් වෙනකොට.මමත් අවුරුදු කීපයක් එක දිගට ජපානයේ ජිවත් වෙනවා මේ වෙනකන් කිසිම අවුලක් නෑ. 100% හොදයි කියනවා නෙමේ.ජපානේ දිගු කාලයක් හෝ ජිවිත කාලයම ඉන්නවා නම් හොද job එකක් හෝ තමාගේ business එකක් තියෙන්න ඕන.
    කම්කරැ ගනයේ job කර කර ඩස්පියෝ වගේ ඉන්නකොට ජපානේ නෙමේ කොහෙත් ගණන් ගන්නේ නෑ තමයි.මචන්ලා japan එන්න චාන්ස් එකක් තියනවනම් අතාරින්න එපා youtube පිස්සන්ගේ video බලලා.
    ජයවේවා.
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    615
    681
    93
    whottita track out එකක් තියනව වගේ, ට හුකන හිනාවක් යන්නේ.
     
    Last edited:

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    ලංකාවේ හිඟන්නෝ ඉතින් ලෝකෙ කොහෙ ගියත් කොන් වෙලා කිච වෙලා පච වෙලාම යනවා...ඒත් සුද්දො මෙහෙට ආවම ගොඩක් ලංකාවෙ උන් උන්ට හොඳට සලකනවා...හැම එකාම නෙවෙයි ඒත් බහුතරයක් හොඳයි හොදට ආගන්තුක සත්කාරය කරනවා...පව් ඉතින් හරියට අධ්‍යාපනයක් නැති නූගත්කමයි ලෝකෙත් එක්ක අප්ඩේට් වෙන්නැති එකයි නිසා කොන් වෙලා යනවා
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    615
    681
    93
    ඉතින් මුගේ අඩු කුලේ ගතියට ජපන්නු මූට සලකපු විදිහ තමයි මේ කියන්නේ. හැමෝටම මෙහෙම නැහැ යකෝ. පකේ ලංකාවේ උන් හිතන් ඉන්නේ. හැම එකාම ජපන් ගිහින් පොඩි පොඩි ජොබ් කරලා ඉන්නවා කියල. යකෝ business, clubs පවා කරන උන් ඉන්නවා. හොඳ field වල ජොබ් කරන උන් ඉන්නවා. මේ youtube එකේ හමිනෙන එකෙක් ගේ ගොන් talk වලින් මුළු සංහතියම ඒ වගේ කියල හිතනව
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,898
    3,101
    113
    colombo
    යූකේ වුන් අපිව යටත් කරගෙන හිටපු නිසා තමයි ගොඩබහින්න චාන්ස් එක දුන්නෙ අනික අපි උන්ගෙ භාශාව හා සිස්ටම් එකට හැඩගැහිලා හිටියෙ ඒ වෙනකොට. එතනින් තමයි වටපට රටවලට පනින්න අවස්ථාව හදාගත්තෙ.
    මම කිව්වෙ අපිට එන්න දීපු එක ගැන නෙමේ
    england සුද්දෝ ලෝකේ හදපු හැටි ගැන අපි මේ ජිවත් වෙන්නේ වුන් හදපු ලෝකේ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ආයෙත් අහලා.
    දෙවෙනි පුරවැසියො වෙලා උන්ට හොඳ පාඩම් 🫢




    PS: කවුද බන් ජපානෙට යන්නෙ. අපි නං රට ගියේ work life balance එහෙම හොඳ රටවල් හොයලා. ජපානෙ උන්ටත් ජපානෙ එපාවෙන තරං රොබෝල වගේ වැඩ තියෙනව කියද්දි ජපානෙට යන්න හිතෙන්නෙ නෑ මට නං.
    Aah ponnaya aus gihin usa,uk,eu giya kiyala hitan inne😹.japaneth developed ubelage gu godata wada 1000x😹.chineta bijja wikunala jiwath wena un... Suddo ballektawath ganan ganne nathi kon wichcha rataka idn pake talk nm tiyenewa gon ponnayage🤡👌.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    Aah ponnaya aus gihin usa,uk,eu giya kiyala hitan inne😹.japaneth developed ubelage gu godata wada 1000x😹.chineta bijja wikunala jiwath wena un... Suddo ballektawath ganan ganne nathi kon wichcha rataka idn pake talk nm tiyenewa gon ponnayage🤡👌.

    ඩ්‍රයිවින් ලයිසන් ගන්න ටෙස්ට් එකවත් කරගන්න බැරි පොඩි පොන්නයෙක්ට මොන රටවල්ද බාන්. අලුයම ලූ බොක පිඬක් සේ පල තූ තූ 🤮😹😹🫢
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    its because we do silly things. dont behave properly. dont know to eat properly. even when we dress it looks out of sorts..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ලංකාවේ හිඟන්නෝ ඉතින් ලෝකෙ කොහෙ ගියත් කොන් වෙලා කිච වෙලා පච වෙලාම යනවා...ඒත් සුද්දො මෙහෙට ආවම ගොඩක් ලංකාවෙ උන් උන්ට හොඳට සලකනවා...හැම එකාම නෙවෙයි ඒත් බහුතරයක් හොඳයි හොදට ආගන්තුක සත්කාරය කරනවා...පව් ඉතින් හරියට අධ්‍යාපනයක් නැති නූගත්කමයි ලෝකෙත් එක්ක අප්ඩේට් වෙන්නැති එකයි නිසා කොන් වෙලා යනවා
    මේ ලෝකෙත් එක්ක update වෙනවා කියලා උබ අදහස් කරේ මොකක්ද? මොන වගේ දේවල් වලින්ද අපි update වෙන්න ඕන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    සමහර රෙස්ටුරන්ට්, ක්ලබ්, බාර්, වගේ ඒවාට ගන්නේ නැල්ලු.
    මේවාට නම් ගන්නේ නැති එක හරි අපේ එවුන්ට ගහලා වැඩි උනාම ඉන්න තැන මතක නැහැ නේ