ඇයි තාමත් ලන්කාවේ ඉන්නේ?

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Gedara amma thattala nisa....

    Nattam mama wife ekkama yanawa ..mehe in na melo rahak na...

    kawada hari dawasaka yannath hitey thiyanawa.....
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    වෙන රටකට කියන්නෙ යුරෝපෙට වගේ ගියොත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපිසොඩ් එකක් එහෙම මිස් වුනොත් ඩීවීඩී හෝ බ්ලූරේ එනකංම ඉන්න වෙනව හොරට බාන්න බෑ :sorry: :sorry:

    ඔව් බොල... මෙහෙ හොඳ හොර බඩු ඕනෑතරම්,...
    ඒවායේ තේ බිව්වත් බදු...
    :lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට ඔච්චර ලංකාව එපා වෙලානම් ඇයි ක්‍රිකට් සීරීස් එකක් පටන් ගන්න කොට ලංකාවට සපෝට් කරල ත්‍රෙඩ් දාන්නෙ, දාපන්කො ඕසියොන්ගෙ පැත්තට සපෝට් කරල. උඹ දන්නෙ නැති උනාට වෙන රටවල අය දැන් ලංකාවෙ පදිංචි වෙලා ඉන්නව අපේ රටට අපේ මිනිස්සුන්ට තියන ආදරේට.

    නාකි සුද්දියෝ ඉන්නවා ලංකාවෙ beach boysලට ආදරේට...:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බොල... මෙහෙ හොඳ හොර බඩු ඕනෑතරම්,...
    ඒවායේ තේ බිව්වත් බදු...
    :lol::lol::lol:

    අපි වගේ හොරුන්ට ජීවත් වෙන්න ලංකාව තරම් හොඳ රටක් නෑ බං :baffled: :baffled:
    යනවනං යන්න තියෙන්නෙ ඉන්දියාව බංගලාදේශෙ ඇෆ්ගනිස්ථානෙ පකිස්ථානෙ ඔය වගේ රටවල්නෙ :sorry: :sorry:
    එව්ව එක්ක බලද්දි මෙහෙ එච්චර කරදරත් නෑ නිදහසේ හොරකං කරන්නත් පුළුවන් :yes: :yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපි වගේ හොරුන්ට ජීවත් වෙන්න ලංකාව තරම් හොඳ රටක් නෑ බං :baffled: :baffled:
    යනවනං යන්න තියෙන්නෙ ඉන්දියාව බංගලාදේශෙ ඇෆ්ගනිස්ථානෙ පකිස්ථානෙ ඔය වගේ රටවල්නෙ :sorry: :sorry:
    එව්ව එක්ක බලද්දි මෙහෙ එච්චර කරදරත් නෑ නිදහසේ හොරකං කරන්නත් පුළුවන් :yes: :yes:

    A paradise island for corrupted politicians and such!!:P:yes:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    wena rataka yanna salli nathi nisa :P dan me lnkave inna kamathi ayata ara green card lottery ekata ehema apply karanne ehema nathi aya wentathi neh :rofl:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Location: 400 : Bad Request
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:

    Location: srilanka

    PRok9BR_700wa_0.gif


    :P:rofl: