ඇයි තාමත් ලන්කාවේ ඉන්නේ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වෙන රටකට කියන්නෙ යුරෝපෙට වගේ ගියොත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපිසොඩ් එකක් එහෙම මිස් වුනොත් ඩීවීඩී හෝ බ්ලූරේ එනකංම ඉන්න වෙනව හොරට බාන්න බෑ :sorry: :sorry:
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    නැතුව second class citizen කෙනෙක් විදිහට වෙන රටක ඉන්නද?:dull:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කොහෙද යන්න මේක දාල ? සුපිරි පහසුකම් නැතිවුණත් ....... සල්ලි ටිකක් තියෙනවනන් ජීවත් වෙන්න සුපිරි රට දැනට ......
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    දැන් නන් යන්න පුළුවන් කමක් තිබ්බොත් අනිවාර්යයෙන්ම යනවා. වැඩක් නැ තවත් ඉදලා.. මේ රට පාලනය කරන උන් රට කනවා..
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    EK eke dakka Gonma prashnayak.... Lankawe minissu Lankawe inne nathuwa wena kohe yannada ? :lol:

    Me wage unta thamai rata gihilla awrudu dekak yanna issalla Sinhalath amthaka wenne ..... :baffled:
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    EK eke dakka Gonma prashnayak.... Lankawe minissu Lankawe inne nathuwa wena kohe yannada ? :lol:

    Me wage unta thamai rata gihilla awrudu dekak yanna issalla Sinhalath amthaka wenne ..... :baffled:

    ඉතිං ඌ අනික් අයගෙ මතය දැනගන්න ඇහුව මිසක් ලංකාව දාල යා යුතුයි කියල කිව්වෙ නෑනෙ බං ? :eek: :eek:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතිං ඌ අනික් අයගෙ මතය දැනගන්න ඇහුව මිසක් ලංකාව දාල යා යුතුයි කියල කිව්වෙ නෑනෙ බං ? :eek: :eek:

    eka therenne nane :dull:
    oya nikan mata baninna balan inna un ban :dull:
    man meke poll ekak damme poll eka watune na too late.. balamu gt ta kiyala :dull:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ඉතිං ඌ අනික් අයගෙ මතය දැනගන්න ඇහුව මිසක් ලංකාව දාල යා යුතුයි කියල කිව්වෙ නෑනෙ බං ? :eek: :eek:

    Ne machan ehema me thread eke kiyala ne thamai :nerd::nerd:, eunata ewage kiyala thiyanawa ona tharam dakala thiyanwa wena threads wala :eek: :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ne machan ehema me thread eke kiyala ne thamai :nerd::nerd:, eunata ewage kiyala thiyanawa ona tharam dakala thiyanwa wena threads wala :eek: :eek:

    ඉතිං උඹ කලින් කමෙන්ට් එක දාල තියෙන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු එකාටනෙ :baffled: :baffled:
    ඌත් එහෙම කියල තියෙනවද ? :shocked: :shocked: