
EK eke dakka Gonma prashnayak.... Lankawe minissu Lankawe inne nathuwa wena kohe yannada ?![]()
Me wage unta thamai rata gihilla awrudu dekak yanna issalla Sinhalath amthaka wenne .....![]()

ඉතිං ඌ අනික් අයගෙ මතය දැනගන්න ඇහුව මිසක් ලංකාව දාල යා යුතුයි කියල කිව්වෙ නෑනෙ බං ?![]()
![]()



ඉතිං ඌ අනික් අයගෙ මතය දැනගන්න ඇහුව මිසක් ලංකාව දාල යා යුතුයි කියල කිව්වෙ නෑනෙ බං ?![]()
![]()

, eunata ewage kiyala thiyanawa ona tharam dakala thiyanwa wena threads wala

eka therenne nane
oya nikan mata baninna balan inna un ban
man meke poll ekak damme poll eka watune na too late.. balamu gt ta kiyala![]()
ehema natthan prashnayak na ne 
Ne machan ehema me thread eke kiyala ne thamai, eunata ewage kiyala thiyanawa ona tharam dakala thiyanwa wena threads wala
![]()
![]()


ඉතිං උඹ කලින් කමෙන්ට් එක දාල තියෙන්නෙ මේ ත්රෙඩ් එක දාපු එකාටනෙ![]()
ඌත් එහෙම කියල තියෙනවද ?![]()
![]()


hamba karan lankawata yanawa. There's no place like home...Motherland

Ape politicians la me rata kawe natthan... Lankawa tharan wena honda ratak ne apita jiwath wenna 
