ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    අන්න හරිනිව කඩවතින් පන්නලා ඒවත් දාපන්..
    අත තියපන් බලන්න.. හුකොලා ගන්නෙ..
    Translator da?
    ස්වදේශ කටයුතු අනුර විදේශ කටයුතු හරිනි..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හීනමානේ බන්.
    O8v3wmn.jpeg
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Company එකක manager කෙනෙක් නෙමෙයි රටක President කියන්නෙ. ඒක තමයි point එක.
    එඋනට අපි කමති නෑ අඩුකුලෙ පජාත එකෙක් ලන්කව president කරනවට. සුද්දන්ට 2කට නෑමෙන හටි බලපන්. රොඩි කුලෙ උන්වගෙ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එඋනට අපි කමති නෑ අඩුකුලෙ පජාත එකෙක් ලන්කව president කරනවට. සුද්දන්ට 2කට නෑමෙන හටි බලපන්. රොඩි කුලෙ උන්වගෙ
    සුද්ද ඉස්සරහ කෙලින් ඉන්න හදල තියනවනේ මෙච්චර කල් කරපු උන් සුපිරි රටක්.
    රෙද්දේ ර්වුනත් බෙට්ට කෙලින් සින්කලුන්ගේ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    සුද්ද ඉස්සරහ කෙලින් ඉන්න හදල තියනවනේ මෙච්චර කල් කරපු උන් සුපිරි රටක්.
    රෙද්දේ ර්වුනත් බෙට්ට කෙලින් සින්කලුන්ගේ
    ආ එහෙනම් අනුර ආවම සුපිරි රටක් ද හදන්න යන්නේ 😂..
     
    • Like
    Reactions: AKI-SL

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    එඋනට අපි කමති නෑ අඩුකුලෙ පජාත එකෙක් ලන්කව president කරනවට. සුද්දන්ට 2කට නෑමෙන හටි බලපන්. රොඩි කුලෙ උන්වගෙ
    ඔව් ඔව් රටේ පොඩි එකෙක්ටවත් තුන් වේල කන්න නැති උනාට කමක් නෑ English පුලුවන් කොන්ද තනි කෙලින් තියෙන එකෙක්ව ජනාධිපති කරල වැඳගෙන ඉදපන්.
    ලෙඩා මලත් බඩ සුද්දයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඔයාට ජපන් දෙමල හින්දි පුලුවන්ද කෝලමා
    ඇයි NPP අධ්‍යාපන ප්‍රතිපත්ති වල ළමයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න ඕනේ පොඩි කාලේ ඉදන්ම කියලා ලිව්වට ,
    ජපන් , හින්දි ගැන ඒ විදියට කතා කරල නැත්තේ ??
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    ඔව් ඔව් රටේ පොඩි එකෙක්ටවත් තුන් වේල කන්න නැති උනාට කමක් නෑ English පුලුවන් කොන්ද තනි කෙලින් තියෙන එකෙක්ව ජනාධිපති කරල වැඳගෙන ඉදපන්.
    ලෙඩා මලත් බඩ සුද්දයි.
    english බැරි කොන්ද කැඩිච්ච එකෙක්ද එතකොට අනුර කියන්නේ? සොරි ලංකා තමයි එහෙනම්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඇයි NPP අධ්‍යාපන ප්‍රතිපත්ති වල ළමයින්ට ඉංග්‍රීසි අධ්‍යාපනය දෙන්න ඕනේ පොඩි කාලේ ඉදන්ම කියලා ලිව්වට ,
    ජපන් , හින්දි ගැන ඒ විදියට කතා කරල නැත්තේ ??
    Career path එකක යන එකෙක්ට ඕන වෙන්නෙ English නෙ බන්. උන්ට මොකටද ජපන්, හින්දි?
    ඒ උනාට ජනාධිපති කෙනෙක්ට English ඕනෙ කියන්නෙ මේ රාජ්‍ය තාන්ත්‍රිකයො එක්ක ගනුදෙනු කරන්නනෙ. එතකොට ජනාධිපතිල ජපන්, හින්දි, චීන, රෂියන්, ස්පාඤ්ඤ එහෙමත් දැනගන්න වෙනව. ඒ රටවල ජනාධිපතිල ඒ භාෂා වලින්නෙ කතා කරන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    මේක reply ටික සෙව් කරලා තියාගන්න ඕනි.

    ඉංග්‍රීසිය ඇයි ලංකාවේ රාජ්‍යය භාෂාව නොවෙන්න ඕනි

    වගේ සංවාදයකට වටින දේවල් තියෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    english බැරි කොන්ද කැඩිච්ච එකෙක්ද එතකොට අනුර කියන්නේ? සොරි ලංකා තමයි එහෙනම්.
    නරි නාවන්න නන් වෙලා නෑ
     
    • Haha
    Reactions: Thu Nodakin

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    රටක ජනාධිපති කෙනෙක්ට ඇයි සුපිරි English දැනුමක් ඕනෙ කියල කියපන්කො මචන් මට?
    ඒ උනාට ජනාදිපති වෙන්න මොකුත් ඔනෙ නෑ නෙ බන්
     
    • Like
    Reactions: AKI-SL

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Career path එකක යන එකෙක්ට ඕන වෙන්නෙ English නෙ බන්. උන්ට මොකටද ජපන්, හින්දි?
    ඒ උනාට ජනාධිපති කෙනෙක්ට English ඕනෙ කියන්නෙ මේ රාජ්‍ය තාන්ත්‍රිකයො එක්ක ගනුදෙනු කරන්නනෙ. එතකොට ජනාධිපතිල ජපන්, හින්දි, චීන, රෂියන්, ස්පාඤ්ඤ එහෙමත් දැනගන්න වෙනව. ඒ රටවල ජනාධිපතිල ඒ භාෂා වලින්නෙ කතා කරන්නෙ.
    International business language කියල එකක් තියෙනවා. ඒක මොකක්ද කියලා හොයලා බලපන්. මොකද ඒක අනුරට පුළුවන් වුනා නං ඇති අනිත් ඒවා ඕන නෑ මොකද වැඩි දෙනෙක් කතා කරන්නේ ඒකෙන් නිසා. පුළුවන් නම් ඒ මොකක්ද කියලා හොයලා අනුරව දැනුවත් කරපල්ලා