ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අනේ මේ,ඔය ඉන්න විදියට හිටු.ගෑනු අගේ පටල ගත්තම ජීවිතේම එපා වෙනවා දැන් ඔහොම කීවට.පුළුවන් නම් මයේ ගෑනි මන් කාට හරි දන් දෙනවා.
     

    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0

    ට්‍රයි කරපන් titi ට.. එකි හිත හොදයි.. කාටවත් බැ කියන්නේ නැ..
    :baffled:
    kowda ban a anika dakin dikna ekata try karnna ba ne ban mama ehma kanak nawi hitata alnnat ona ne:dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kowda ban a anika dakin dikna ekata try karnna ba ne ban mama ehma kanak nawi hitata alnnat ona ne:dull:
    එයා හිතට අල්ලයි.. හිත එයාට අල්ලයි.. ගයාන්කුවේට්ව කිරි හොද්දටම බැස්සුවේ එයා.. ආයි දෙකක් නැ, උබට සලකයි..
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    දැන් කාලෙනම් කොහොමත් කෙල්ලො හොයාගන්න අමාරුයි බං.
    කෙල්ලො = dinosaurs
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Kello innakotath epa wenawa ban sarin sare calls, sms e madiwata unge duka ahanna one kiyana katha walata haraka wage ahagena inna one, ohoma nathuwa love karanna baha

    math issara uba wage hithuwe eth passe therum giya
    kellek indala nathi wunamath patta upset samaharak ewun jeewithema awul karagannawa

    kellek nathnam oya eka dukakwath naha, hambena welawata labenna thiyana kella labei ethakan parawal ayine katukakala daganna kelloth tika dawasakin apiwa dala yanawa,

    honda kellek labenakan nada idin ban :P, aniwa honda kellek hambei naraka purudu nathnam
    11.gif
     
    Last edited: