ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

Nov 11, 2009
1,429
111
0
machan kellek nathi eka aduwak kiyala hithaganda epa ban.ubema mahansiyen kohomahari salli hoyapan.salli thiyenawanam kelloda ban natte ? hebei thawa ekak unta lassana looka mawala pennana tharamata thama un ubata kemathi wenne. aetta kiwatanam un kemathi wenne na ban.kello kiyanne harima boladha jaathiyak ban.okkoma neme 99%

JEEWITHAYA kiyanne SALLI neweyi. AADARAYA kiyanne KELLO neweyi. JEEWITHAYA kiyanne AADARAYA neweyi. AADARAYA kiyanne JEEWITHAYA neweyi.
AADARAYA is coming soon. :)
 
Nov 11, 2009
1,429
111
0
adl4a884a47d43a1261715442.gif
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුහුදේ මාළු ගොඩක් ඉන්නවා ,එත් මාළු බන්නේ අපි විතරක් නෙමේ නිසා තරගයක් තීනවා.
    මාළු බාන්න නම් මුහුදට බහින්නම ඕන ,මුහුදට ගියත්, දැල්,බිලී පිති තිබුනත් වැඩක් නැහැ ඒවා හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන.ඉබේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ නැහැ පුරුදු වෙන්න ඕන.
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13

    hmmmmmmmmmmmmmmmmmmmmmmm
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මුහුදේ මාළු ගොඩක් ඉන්නවා ,එත් මාළු බන්නේ අපි විතරක් නෙමේ නිසා තරගයක් තීනවා.
    මාළු බාන්න නම් මුහුදට බහින්නම ඕන ,මුහුදට ගියත්, දැල්,බිලී පිති තිබුනත් වැඩක් නැහැ ඒවා හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන.ඉබේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ නැහැ පුරුදු වෙන්න ඕන.

    honda malu kanne ama witharai bn:(:(unwa athin allanna ba:no:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කෙල්ලෝ නැත්නම් මේකේ ඉන්න කෙල්ලෙක් නැති කොල්ලෙක්ව අල්ලගනින්. හික්ස්
     
    Nov 11, 2009
    1,429
    111
    0
    මුහුදේ මාළු ගොඩක් ඉන්නවා ,එත් මාළු බන්නේ අපි විතරක් නෙමේ නිසා තරගයක් තීනවා.
    මාළු බාන්න නම් මුහුදට බහින්නම ඕන ,මුහුදට ගියත්, දැල්,බිලී පිති තිබුනත් වැඩක් නැහැ ඒවා හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන.ඉබේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ නැහැ පුරුදු වෙන්න ඕන.

    MUHUDE INNA MAALU widihata KELLO gena hithana tharamata KOLLANTA thamayi KELAWENNE. :baffled: