ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

kavi719

Active member
  • Dec 16, 2008
    390
    68
    28
    machan attitude eka thamai okkoma. ubata wada katha, salli nathi, moda, unta patta kello innawa. eka therum ganin.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මචන් ඔය වගේ රටවල කෙල්ලො අපිට ගැලපෙන්නෙ නැහැ බන්, අඩුම තරමෙ ඉන්දියාවෙ කෙනෙක්ට හරි ට්‍රයි කරපන්:dull::dull:

    එහෙම නෑ මචන්. මම දන්න එකෙක් පිලිපීන කෙල්ලෙක්වත් බැන්දා. සමහර එවුන් කියනවා පිලිපීන් වල කෙල්ලෝ බඩු කියලා නමුත් හැම කෙල්ලම බඩුවක් නෙවෙයි හොද එවුනුත් ඉන්නවා. උගත් ,හොද වැදගත් පවුලකින් එනවා නම්, ආගමට බර නම් (පිලිපීන වල එවුන් ගොඩක් ක්‍රිස්තියන්) කෙල්ල අනිවර්යෙන්ම හොදයි. පිටරට කෙල්ලෙක් ඕනේ නම් අනිවාර්යෙන්ම මේ 5 බලන්න.
    උගත්/බුද්ධිමත්, ගති ගුණ, අදහස් ගැලපීම, පවුල, ආගමට දහමට නැඹුරු කම. ඒ ටික තියෙනවා නම් මොන රටකින් උනත් ප්‍රශ්ණයක් නෑ.

    උගත් කම බලන්න ඕනේ හදිසියේ කොල්ලට මොනවා හරි වුනොත් පවුල ඇදගෙන යන්න විදියක් එතකොට කෙල්ලට හදාගන්න ඕන නිසා. කෙල්ල උගත් නම් Job එකක් හොයාගන්න එක අමාරු නෑ. නමුත් කෙල්ල නූගත් නම් පවුල අනාතයි කොල්ලට මොනවා හරි වුනොත්. අනෙක් එක උගත් වුනත් මදි බුද්ධිමත් වෙන්නත් ඔනේ විශේෂයෙන්ම Multicultural relationship එකකදි වැරදි වැටහීම් ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි, ඒ වගේම සංස්කෘතික නොගැලපීම් තියෙන්න පුලුවන් මේ ප්‍රශ්ණ නිරාකරණය කරගන්න නම් බුද්ධිමත් කම අවශ්‍යය වෙනවා, ඒ වගේම කොච්චර බුද්ධිමත් වුනත් වැඩක් නම් හොද ගති ගුණ නැත්නම්. සමහර රටවල කෙල්ලෝ ගොඩක් බුද්ධිමත් නමුත් ඒ බුද්ධිය භාවිතා කරන්නේ වැරදි පැත්තටයි අනෙක් එක ආත්මාර්ථකාමි වෙන්න පුලුවන්, තමන්ගේ සංස්කෘතිය බලෙන් ඇගේ ගහන්න පුලුවන් මෙහෙම කරනවා නම් ඒක වැරදියි ඒක නිසා හොද ගතිගුණ බලන එක වැදගත්, අදහස් ගැලපීම කොහොමත් වැදගත් නේ. ඒ ඒ කෙසෙලට ඒ ඒ බනිස වගේ තියෙන්න ඕනේ නැත්නම් ඒ විවාහ පවතින්නේ නෑ, ආගමට දහමට නැඹුරු වීම වැදගත් ඒ වගේ කෙල්ලෝ ගොඩක් වෙලාවට පවුල කේන්ද්‍ර කරගෙන ජීවත් වෙන්න කැමති අය, එහෙම අය ස්වාමියාට හොදට සලකනවා, ළමයින්ට හොදට සලකනවා, නමුත් ගොඩක් ඔය Atheist (බහුතරය හැම කෙනාමත් නෙවෙයි) වගේ අය නම් මල් ගහන්න පුලුවන් ,අයාලේ යන්න පුලුවන්, Club ගානේ යන්න පුලුවන්, Drinks ඕන වඩා දාන්න පුලුවන්, ළමයිට එතකොට හොද ආදර්ශ එන්නේ නෑ. එහෙම හැදෙන ළමයිනුත් අයාලේ යනවා. පවුලක තාත්තට වඩා අම්මට ළමයි ගොඩක් සමීපයි එතකොට අම්මා ආදර්ශවත්ව ඉන්න ඕනේ ළමයින්ට නැත්නම් ළමයිනුත් අයාලේ යනවා. පවුලක් කියන්නේ කෙල්ලගේ පෙනුමම නෙවෙයි. ඊට වඩා ගොඩක් දේවල් බලන්න ඕනේ පවුලක් හදන්න කලින්. පවුල කියන්නේ සමාජයේ කුඩාම ඒකකයි ඉතින් ඒ ඒකකය සැලසුම් කරන එකත් ව්‍යපාරයක් හදන්න සැලසුම් කරනවා හා සමානයි.

    පෙනුම, සල්ලි තියෙනවා නම් (අපෙන් යැපෙන්න බලාගෙන ඉන්න එවුන්ගෙන් පරිස්සම් වෙන්න), උත්සහා වන්ත නම් තවත් හොදයි. නමුත් පෙනුම ඕන වට වඩා බලන්න එපා. එහෙම බලන්න ගියොත් හොද කෙල්ලෝ ඔක්කොම Miss වෙයි. Super Model, Actress look එකේ කෙල්ලෝ ගොඩක් වෙලාවට පවුලක් හදන සුදුසු මට්ටමේ එවුන් නෙවෙයි.

    හුකන්නම පවුල් හදනවා නම් එහෙනම් ඒක සාර්ථක පවුලක් වෙන්නේ නෑ. පවුලක් හදන්න ඕනේ තමන්ගේ ජීවිතය සාර්ථක ලෙස ගෙනියන්න තව කෙනෙකුගේ අත්වැල අරගන්නයි, වර්ගයා/පරපුර බෝකරන්නයි.


    තමන්ට තනියෙන් නැගිසිටින්න පුලුවන් නම් පවුලක් ඕනේත් නෑ. ඉස්සර එංගලන්තේ වංශාධිපතියෝ කරන්නේ එහෙමයි බදින්නේ නැති වුනාම විශ්වාසවන්ත වැඩ කාරයෝ ටිකක් ගෙදර නවත්වගන්නවා ඊට පස්සේ මැරෙන කම් වැඩකාරයන්ගෙන් (ගොඩක් විශ්වාසවන්ත හොද වැඩකාරයෝ ඉන්නවා උන්ට හොදට සලකනවා නම් උනුත් හොදට සලකනවා, නමුත් ගොඩක් තරුණ වැඩකාරයෝ ගන්න එපා, නෑදෑයෝ වැඩියේ ඉන්න අය ගන්නත් එපා, පවුල් නඩත්තු කරන්න බලාගෙන ඉන්න වැඩකාරයෝ ගන්නත් එපා, පවුල් වැඩකාරයෝ (ගෑණියි, මිනිහයි දෙන්නම ) එහෙම අය ගන්නත් එපා, කාත් කවුරුත් නැති අසරණ වැඩකාරයෝ තමයි හොදම ජාතියේ අය) උදව් අරගෙන ජීවත් වෙනවා, මැරුනම දේපෝළ කාගේ හරි නමට පවරන්න කියලා Lawyer දැනුම දෙනවා. එහෙම නැත්නම් ඒවාට ආණ්ඩුවට යනවා.