ඇයි බං අපි ඉපදුනේ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    ඉතිං එහෙම කොහොමද යන්නේ.
    එහෙම තැනක් කොහේද තියෙන්නේ?
    මේ ලගදි වැද්දො දෙන්නෙක් හිරේ දාල කොහෙද වැවකින් අනවසරයෙන් මාලු බෑව කියලා,
    කැලේක ගිහිං ජීවත් වෙන්න පුළුවන්ද අපිට ඕන විදිහට ඒවා රක්ශිත කියයි අරවා කියයි මේවා කියයි,
    මනුස්ස පුළුටක් නැති තැනක් කොහේද තියෙන්නේ?
    මට ඉතින් එහෙම තැනක් හොයන්න හේතුවක් නෑනෙ. හේතුවක් තියෙනවනං තියෙන කෙනා හොයාගන්න ඕනේ
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    එහෙමනන් අපිට නිදහසේ හම්බ කරගන්න දෙන්න ඕනේ ඕනම ක්‍රමේකට.
    අරව වැරදි මේවා වැරදී කියන්නේ නැතුව.
    උබේ අම්මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා හිතපන්කෝ.
    එහෙමනම් උබේ අම්ම උබල දෙන්නටම එක හා සමානව සලකන්න ඕනේ නේද?
    එකෙකුට රජ සැප දීලා අනිකට ඉදුල් කන්න දුන්නොත් ඒක සාදාරණද?
    නෑනේ.
    එහෙනං ඔය මවපු එකා අපිට මෙහෙම වෙනස්කම් කරන්නේ ඇයි?
    gedarin mukuth blprthu wen ep bng, thaniyma dewl tik krgnimko :/ , man dan gedrin gnne kana bath tika wtri.. ahh biscuit ekath eyala genne , echri ithn
     
    • Like
    Reactions: corp

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    කවුද කිව්වේ උබට වද දීල මරනවා කියලා ??
    මම කිව්වේ " උබව මරන්න ප්ලෑන් කරනවා නම් එකින බේරෙන්නේ " ඇයි කියලා.
    බේරෙන්නේ මලාට පස්සේ කොහේ ඉපදෙයිද කියලා තියෙන බයට.
    හදිසියේ හරි උබ මැරුනට පස්සේ අනිවා සුරසැප එක්ක දිවියලෝකේ ඉපදිලා අප්සාරාවෝ පිරිවරාගෙන දිව්‍ය සැපසම්පත් එක්ක ජීවත් වෙන්න චාන්ස් එකක් දෙනවා කියලා 100% ගැරන්ටි එක්ක් දෙනවනන් උබ මැරෙන්න බයද?
    නෑනේ?
    එහෙනම් උබ කාටහරි කියලම වෙඩි තියෝගනී.
    අපි බේරෙන්නේ මීට වඩා දුක් ගොඩට ඉපදෙන්න වෙයි කියලා බයට.

    මට ඉතින් එහෙම තැනක් හොයන්න හේතුවක් නෑනෙ. හේතුවක් තියෙනවනං තියෙන කෙනා හොයාගන්න ඕනේ
    එහෙම තැනක් මේ ලෝකේ නෑ.
    උබට ඕන විදිහට ජීවත්වෙන්න.
    කොහේ ගියත් කාගේ හරි නීතියකට යට වෙන්න ඕනේ.
    ------ Post added on Dec 24, 2022 at 7:37 PM

    Depression walata beheth gamu neda? Owa hithanne parama sathya wataheddi nemei chemical unbalance weddi.
    මට ඕනනැති කෙමිකලයක් නෑ බන්
    ------ Post added on Dec 24, 2022 at 7:39 PM

    Office eke mpkada une.kauwuhari ubata gahuwada
    මේවා උබලත් හිතන්න ඕනේ ප්‍රශ්න බන්
    ------ Post added on Dec 24, 2022 at 7:41 PM

    gedarin mukuth blprthu wen ep bng, thaniyma dewl tik krgnimko :/ , man dan gedrin gnne kana bath tika wtri.. ahh biscuit ekath eyala genne , echri ithn
    ගෙදරින් දෙන මගුලක් නෙමෙයි මම කියන්නේ.
    අපිට උන අසාධාරණය ගැන
    ------ Post added on Dec 24, 2022 at 7:42 PM
     
    • Like
    Reactions: wawula

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    එහෙම තැනක් මේ ලෝකේ නෑ.
    උබට ඕන විදිහට ජීවත්වෙන්න.
    කොහේ ගියත් කාගේ හරි නීතියකට යට වෙන්න ඕනේ.

    එහෙනම් ඉතින් ඒක ගැන කල්පනා කරල වැඩක් නැහැනේ
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    එහෙනම් ඉතින් ඒක ගැන කල්පනා කරල වැඩක් නැහැනේ
    මෙහෙමයි බන්.
    ඕකට මගේ පොඩි අදහසක් තියෙනවා.
    මම ඒක කියලා පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම්.
     
    • Like
    Reactions: corp

    thanujaka

    Well-known member
  • මෙහෙමයි බන්.
    ඕකට මගේ පොඩි අදහසක් තියෙනවා.
    මම ඒක කියලා පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම්.
    ඒකනම් බලන්නම වටින ත්‍රෙඩ් එක.
    දාපංකෝ බලන්න උඹ ඔය කියන උභතෝකෝටික ප්‍රශ්න වලට තියෙන විසදුම මොකක්ද කියලා.
    කොහොමත් එසේ මෙසේ එකෙකුට නං ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්න හම්බෙන්නේ නෑ උඹම හෙව්වොත් මිසක්.:rofl:
     
    • Haha
    • Like
    Reactions: corp and EdNygma

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    fail ponnaya thawath fake ekak atawan gon athal denawa
    මෙන්න වැන්ද,
    ප්ලීස්.
    මාව නන් උබලගේ ඔය දේශපාලන වලි වලට ගාවගන්න එපා.
    මම කවදාවත් ඕවට එන්නෙත් නෑ, ඔය දේශපාලන මගුල් මට අදාලත් නෑ.
    කරුණාකරලා ඔය රෙද්දවල් වලට නම් මාව ගාවගන්න එපා.
     
    • Like
    Reactions: corp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙන්න වැන්ද,
    ප්ලීස්.
    මාව නන් උබලගේ ඔය දේශපාලන වලි වලට ගාවගන්න එපා.
    මම කවදාවත් ඕවට එන්නෙත් නෑ, ඔය දේශපාලන මගුල් මට අදාලත් නෑ.
    කරුණාකරලා ඔය රෙද්දවල් වලට නම් මාව ගාවගන්න එපා.

    dan redde rewuna neda pons.
    ubage kalin account eka mokakda???

    dan kawuda deshapalanaya katha kare??
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඉපදුනේ චන්දෙ දෙන්න වෙන්නැති බං නැත්තන් කොහොමද අරුං දිනන්නෙ
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    dan redde rewuna neda pons.
    ubage kalin account eka mokakda???

    dan kawuda deshapalanaya katha kare??
    උබලගේ එක එකා එක්ක තියෙන තරහවල් වලට මාව ගාවගන්න එපා.
    ඒක උබ ඌ එක්ක බේරගනින්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලගේ එක එකා එක්ක තියෙන තරහවල් වලට මාව ගාවගන්න එපා.
    ඒක උබ ඌ එක්ක බේරගනින්.

    ka ekkada?? monawada??
    uba kage hari fake ekak kiyla ubama dan nondi karanawa
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ka ekkada?? monawada??
    uba kage hari fake ekak kiyla ubama dan nondi karanawa
    කාගෙවත් ෆේක් නෑ.
    පරණ ප්‍ර්‍රෝෆයිල් එකක් තියෙනවා ඒකෙන් ආයේ කවදාවත් ලොග් වෙන්නේ නෑ.
    හැබැයි එහෙමයි කියලා මම මේකේ කා එක්කවත් මරාගෙන රන්ඩු කරගෙන නෑ.
    මම පාඩුවේ ඉන්නේ.

    බියකරු සසර
    අපිට විතරයි බන් බියකරු.
    සමහර උන්ට පට්ට ප්‍රියකරුයි.
    ------ Post added on Dec 24, 2022 at 8:42 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාගෙවත් ෆේක් නෑ.
    පරණ ප්‍ර්‍රෝෆයිල් එකක් තියෙනවා ඒකෙන් ආයේ කවදාවත් ලොග් වෙන්නේ නෑ.
    හැබැයි එහෙමයි කියලා මම මේකේ කා එක්කවත් මරාගෙන රන්ඩු කරගෙන නෑ.
    මම පාඩුවේ ඉන්නේ.


    අපිට විතරයි බන් බියකරු.
    සමහර උන්ට පට්ට ප්‍රියකරුයි.
    ------ Post added on Dec 24, 2022 at 8:42 PM

    a kiyanne uba kalin account ekak thiyana dan fake eken ena ekek. hari theruna