කවුද කිව්වේ උබට වද දීල මරනවා කියලා ??
මම කිව්වේ " උබව මරන්න ප්ලෑන් කරනවා නම් එකින බේරෙන්නේ " ඇයි කියලා.
බේරෙන්නේ මලාට පස්සේ කොහේ ඉපදෙයිද කියලා තියෙන බයට.
හදිසියේ හරි උබ මැරුනට පස්සේ අනිවා සුරසැප එක්ක දිවියලෝකේ ඉපදිලා අප්සාරාවෝ පිරිවරාගෙන දිව්‍ය සැපසම්පත් එක්ක ජීවත් වෙන්න චාන්ස් එකක් දෙනවා කියලා 100% ගැරන්ටි එක්ක් දෙනවනන් උබ මැරෙන්න බයද?
නෑනේ?
එහෙනම් උබ කාටහරි කියලම වෙඩි තියෝගනී.
අපි බේරෙන්නේ මීට වඩා දුක් ගොඩට ඉපදෙන්න වෙයි කියලා බයට.
මට ඉතින් එහෙම තැනක් හොයන්න හේතුවක් නෑනෙ. හේතුවක් තියෙනවනං තියෙන කෙනා හොයාගන්න ඕනේ
එහෙම තැනක් මේ ලෝකේ නෑ.
උබට ඕන විදිහට ජීවත්වෙන්න.
කොහේ ගියත් කාගේ හරි නීතියකට යට වෙන්න ඕනේ.
------
Post added on Dec 24, 2022 at 7:37 PM
Depression walata beheth gamu neda? Owa hithanne parama sathya wataheddi nemei chemical unbalance weddi.
මට ඕනනැති කෙමිකලයක් නෑ බන්
------
Post added on Dec 24, 2022 at 7:39 PM
Office eke mpkada une.kauwuhari ubata gahuwada
මේවා උබලත් හිතන්න ඕනේ ප්‍රශ්න බන්
------
Post added on Dec 24, 2022 at 7:41 PM
gedarin mukuth blprthu wen ep bng, thaniyma dewl tik krgnimko :/ , man dan gedrin gnne kana bath tika wtri.. ahh biscuit ekath eyala genne , echri ithn
ගෙදරින් දෙන මගුලක් නෙමෙයි මම කියන්නේ.
අපිට උන අසාධාරණය ගැන
------
Post added on Dec 24, 2022 at 7:42 PM