ඔව් 2010 පරණ එකක් තියෙනවා.a kiyanne uba kalin account ekak thiyana dan fake eken ena ekek. hari theruna
ඒක වැඩක් නෑ ආයේ එන්නේ නෑ කවදාවත්.
අත ඇරලා දැම්මා ඒක.
අනික ෆේක් වලින් එනවා කියන එකේ තෙරුම කාට හරි මඩ ගහන්න අපහස කරන්න නැත්තං කුණු හරප අසහන ත්‍රෙඩ් දාන්න එන එකනේ.
මට එහෙම කරන්න අවශ්‍ය නෑ.
මම එහෙම දෙවල් කරන්නෙත් නෑ.
