ඇයි බං ඇතුලෙ CD එකක් තියෙද්දි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ලැප් එක ඔන් වෙන්න පරක්කු? CD ROM එක බූට් ඔප්ෂන් වලින් අයින් කරල තියෙද්දිත්..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ලැප් එක ඔන් වෙන්න පරක්කු? CD ROM එක බූට් ඔප්ෂන් වලින් අයින් කරල තියෙද්දිත්..
    Balapan boot order eka. Sure ekatama Optic drive eka athi order eke HDD ekata kalin. Ehema thiyenakota Optic drive eken boot karanna hadanawa CD ekak hari DVD ekak hari thiyenawa nam.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    Get Some Sorry Not Sorry GIF by Lionsgate Home Entertainment
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    Ehema wenne na na :rolleyes:

    boot drive order eka HDD 1st deepan balanna
    Balapan boot order eka. Sure ekatama Optic drive eka athi order eke HDD ekata kalin. Ehema thiyenakota Optic drive eken boot karanna hadanawa CD ekak hari DVD ekak hari thiyenawa nam.
    එහෙම තමා තියල තියෙන්නෙ මචං
    SSD එක Rom එකට උඩින් තියෙන්නෙ
    අනික මං CD Rom එක අන්චෙක් කරලත් තියෙන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    එහෙම තමා තියල තියෙන්නෙ මචං
    SSD එක Rom එකට උඩින් තියෙන්නෙ
    අනික මං CD Rom එක අන්චෙක් කරලත් තියෙන්නෙ
    Ponnayo, google karala balapan. Anith eka boot eka fast una kiyala umbata ituru wecha time eken umba wadak ganawada? Methanata awith andala haminila yana eka witarai neda tho karanna danne?

    Fast boot. Labba tama.
     
    • Like
    Reactions: rukshan0000

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    post (power on self test) එකේදි හැම ඩිවයිස් එකක්ම චෙක් කරනවනෙ. ඩිස්ක් එකක් දාල තිබ්බොත් රොම් එකට අමතරව ඩිසක් එකත් චෙක් වෙනව. හෙඩ් එක මුලට ගිහින් ඩිස්ක් එක රීඩ් කරල එහෙම එද්දි ඔය වෙලාව යනව.