ඇයි බං උඹල තේරුම් ගන්නෙ නැත්තෙ

AnuradhaRa

Well-known member
  • ඇයි බං උඹල තේරුම් ගන්නෙ නැත්තෙ

    මට කිසිම රස්සාවක් කරගන්ඩ බෑනෙ..

    හැබැයි මට වෙලා තියෙන දේ තේරුම් ගන්ඩ පුළුවන් දැනුම් තේරුම් ඇති අය කිහිපදෙනෙක් හරි එළකිරියෙ ඇති..

    මගේ ලොකුම ප්‍රශ්නෙ තමා

    Easily distract
    Poor concentration
    Short attention

    පොඩි දෙයක් කලත් ඔලුවට මාර වෙහෙසක් දැනෙනව
    පිට තැනකට ගියාම හිත එකඟ කරගන්ඩ අමාරුයි.
    මාව එක්කං ගිහින් ටී ෂර්ට් දෙකකුයි කොට කලිසමකුයි අරන් දුන්න
    ගෙදර ආවට පස්සෙ නිකං කරකෝල අත ඇරිය වගේ.. අමුතු වෙනස් ගතියක් හිතට දැනෙනව..
     

    AnuradhaRa

    Well-known member
  • අර තනුජක මට සෙට් කරල දෙන්ඩ හැදුවෙ ජොබක්
    ඔය වගේ තැනකට ගිය ගමං මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලා ඉක්මනට එපා වෙනව..
    හිත එක තැන තියාගෙන එක පිටුවක්වත් ටයිප් කරගන්ඩ බැරි වෙයි..

    පිට තැන්වලදි මට මහ අස්වාභාවික ගතියක් දැනෙනව.. ඒක කියන්ඩ මට වෙන වචන නෑ.. ඒ වෙලාවට හරිම අසරණ ගතියක් දැනෙනව
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හොදම දේ තමයි කෝච්චියක් යන වෙලේට බෙල්ල තියලා ආත්මෙ මාරු කරගනින්. ඔව්වා සංසාරෙන් ගෙනාපු පාප කර්ම
     

    AnuradhaRa

    Well-known member
  • හොදම දේ තමයි කෝච්චියක් යන වෙලේට බෙල්ල තියලා ආත්මෙ මාරු කරගනින්. ඔව්වා සංසාරෙන් ගෙනාපු පාප කර්ම

    මම කරපු පවු මම ගෙවා ගනියි..
    උඹ තව පවු එකතු කරගනින් :yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම කරපු පවු මම ගෙවා ගනියි..
    උඹ තව පවු එකතු කරගනින් :yes:

    උඹ කොහොමද මම පව් එකතු කරගන්නවා කියන්නෙ. :lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සක්කිලියෙක් වගේ හැසිරෙන එක

    බලන උන්ට තේරෙනවා මොකාද වගේ නෙමෙයි ඇත්තම සක්කිලියා කව්ද කියලා :lol: සක්කිලි කියන්නෙ ටොයිලට් හෝදන මිනිස්සු. මම උඹට සක්කිලියා කියන්නවත් කැමති නෑ උඹ ඒ මිනිස්සුන්ටත් අපහසයක් නිසා. :angry:
     

    AnuradhaRa

    Well-known member
  • බලන උන්ට තේරෙනවා මොකාද වගේ නෙමෙයි ඇත්තම සක්කිලියා කව්ද කියලා :lol: සක්කිලි කියන්නෙ ටොයිලට් හෝදන මිනිස්සු. මම උඹට සක්කිලියා කියන්නවත් කැමති නෑ උඹ ඒ මිනිස්සුන්ටත් අපහසයක් නිසා. :angry:

    කාටවත් කිය කිය ඉඳල වැඩක් නෑ බං..

    අපේ හිත් දන්නෙ අපි...

    උඹ කරන දේවල් උඹටයි මට නෙමේ..

    අනික මම දන්නව මම කවුද කියල, උඹට කැමති විදියක් හිතා ගනින්. ඒක මට අදාල නෑ
     

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    59
    0
    උබට ඔය ඔක්කම ලෙඩ, ගෙදරින් කන්න බොන්න දෙන නිසා....හිතපන් උබට කාත් කවුරුවත් නැත්නම් අනිවාර්යෙන් වැඩක් පලක් කරන්න වෙනවනේ...හිතින් හදා ගන්න ලෙඩ ඕවා.....මට බැහැ කියා කියා අනුකම්පාව දිනා ගන්නනේ උබට ඕනේ!
     
    • Like
    Reactions: Rahula Kasun

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කාටවත් කිය කිය ඉඳල වැඩක් නෑ බං..

    අපේ හිත් දන්නෙ අපි...

    උඹ කරන දේවල් උඹටයි මට නෙමේ..

    අනික මම දන්නව මම කවුද කියල, උඹට කැමති විදියක් හිතා ගනින්. ඒක මට අදාල නෑ

    අදාල වෙන්න ඔනෙ නෑ. මහේශ් වලතරයි උඹයි කම්පෙයා කලොත් උඹ වලතරගෙ කකුලෙ පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින එකෙක් නෙමෙයි.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබට ඔය ඔක්කම ලෙඩ, ගෙදරින් කන්න බොන්න දෙන නිසා....හිතපන් උබට කාත් කවුරුවත් නැත්නම් අනිවාර්යෙන් වැඩක් පලක් කරන්න වෙනවනේ...හිතින් හදා ගන්න ලෙඩ ඕවා.....මට බැහැ කියා කියා අනුකම්පාව දිනා ගන්නනේ උබට ඕනේ!

    රියල් පොන්ස් කෙනෙක්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,410
    67,750
    113
    Mamathwaya wedi hinda.ubata monawahri wei,uba diha minissu weradiyata balai,uba kivva ewa harida,uba hariyata act karada,uba hariyata hitiyada,anith minusnta joke ekak unada,anith minissu ubawa ganan gattada wage dewal walin oluwa pirila.ithin manasa hematissema try karanne ubawa protect karanna.ithin 1000k dewal manasa wisin hitanawa ubawa protect karaganna widiya gena,ehema hitanakota ubata mokatawath concentrate karanna be.
    Solution eka tamai mamathwaya nethi karaganna eka.
     

    No Fap GOD

    Junior member
  • Feb 24, 2019
    160
    10
    18
    In a white country

    ඔය වගේ තැනකට ගිය ගමං මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලා ඉක්මනට එපා වෙනව..
    හිත එක තැන තියාගෙන එක පිටුවක්වත් ටයිප් කරගන්ඩ බැරි වෙයි..





    දැන් උඹ මොකක් හරි ෆිල්ම් එකක් බලන්න දුන්නොත් පැය එක හමාරක් එක දිගට බලාගෙන ඉන්නවා නේද? එතකොට ඒකට කෝ ඔය වෙහෙස ගතිය?
     

    AnuradhaRa

    Well-known member
  • දැන් උඹ මොකක් හරි ෆිල්ම් එකක් බලන්න දුන්නොත් පැය එක හමාරක් එක දිගට බලාගෙන ඉන්නවා නේද? එතකොට ඒකට කෝ ඔය වෙහෙස ගතිය?

    පිට තැනක කට්ටියක් එක්ක බලනකොට තත්වෙ වෙනස්

    තනියම බලනව වගේ නෑ
     

    temp_life

    Banned
  • Jan 5, 2019
    104
    13
    18
    මට කිසිම රස්සාවක් කරගන්ඩ බෑනෙ..

    හැබැයි මට වෙලා තියෙන දේ තේරුම් ගන්ඩ පුළුවන් දැනුම් තේරුම් ඇති අය කිහිපදෙනෙක් හරි එළකිරියෙ ඇති..

    මගේ ලොකුම ප්‍රශ්නෙ තමා

    Easily distract
    Poor concentration
    Short attention

    පොඩි දෙයක් කලත් ඔලුවට මාර වෙහෙසක් දැනෙනව
    පිට තැනකට ගියාම හිත එකඟ කරගන්ඩ අමාරුයි.
    මාව එක්කං ගිහින් ටී ෂර්ට් දෙකකුයි කොට කලිසමකුයි අරන් දුන්න
    ගෙදර ආවට පස්සෙ නිකං කරකෝල අත ඇරිය වගේ.. අමුතු වෙනස් ගතියක් හිතට දැනෙනව..






    :(:(:( bawana karanna wage try ekak dapan machn
     
    • Like
    Reactions: AnuradhaRa

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උබට ඔය ඔක්කම ලෙඩ, ගෙදරින් කන්න බොන්න දෙන නිසා....හිතපන් උබට කාත් කවුරුවත් නැත්නම් අනිවාර්යෙන් වැඩක් පලක් කරන්න වෙනවනේ...හිතින් හදා ගන්න ලෙඩ ඕවා.....මට බැහැ කියා කියා අනුකම්පාව දිනා ගන්නනේ උබට ඕනේ!

    :yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • depression වැඩි වෙනවා උබ දාන ඒවා දැක්කම..

    ඉස්සරහට මොනා වෙයිද කියල බලමු :P

    උඹලටත් අප්ඩේට් එක දාන්නං..

    එක අතකට රස්සාවක් කරගන්ඩ බැරි වුණත් කමක් නෑ..

    ගෙදර අයටයි, අඳුරන කිහිප දෙනෙක් ඉන්නව එයාලටයි උදව් පදව් කරගෙන ඉන්නව..
    මගෙ යාලුවෙක් ඉන්නව උදේට ගියොත් උදේ කෑම දෙනව. දවල්ට හිටියොත් දවල් කෑමත් දෙනව..
    මම ඉතිං එයාලට පොඩි සපෝට් එකක් දෙනව..
    ඒ ඇතිනෙ බං..
    ඌයි, තව හෙන ගොබ්බයෙකුයි විතරයි මට යාලුවො කියල ඉන්නෙ. (යාලුවො දෙන්නයි එතකොට)
    අනිත් එවුන්නං මෙලෝ රහක් නෑ
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උට බයින්ඩ එපා යකුනේ. ඌ සහනයක් බලාපොරොත්තුවෙන්නෙ ඔය දාන්නේ.
    අනුරාධ උඹ මානසික ලෙඩවලට බෙහෙත් ගන්නවා නේද?
    ඒවයින් ⁣මුකුත් වෙනසක් නැද්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උට බයින්ඩ එපා යකුනේ. ඌ සහනයක් බලාපොරොත්තුවෙන්නෙ ඔය දාන්නේ.
    අනුරාධ උඹ මානසික ලෙඩවලට බෙහෙත් ගන්නවා නේද?
    ඒවයින් ⁣මුකුත් වෙනසක් නැද්ද?

    බෙහෙත්වලින් ගුනයක් නෑනෙ බං..

    මට අලුතෙන් බෙහෙතක් ලියල දුන්න Duloxetine 30mg කියල

    ඒ්කනං ටිකක් හොඳයි වගේ
    හැබැයි දිගටම බීගෙන යද්දි තරහ යන ගතියක් වගේ එනව..
    SNRI එකක් නැතුව NRI එකක් තිබුණන් හොඳයි වගේ
    මොකද මට හොඳට තේරිල තියෙනව serotonin බෙහෙත්වලින් මාව තව අවුල් කරනව කියල
     
    Last edited: