ඇයි බං එහෙම😶

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    Dropshipping ඔන්ටපනර්ස්ලා කරපු දෙයක් තමයි ඕක. ඕකුන් ebay එකේම තියන ඒව ebay එකේම වැඩි ගනන් වලට ලිස්ට් කරලා තියනවා ඒකයි හේතුව
    හැබැයි අර ෆිල්ටර්ස් ටික හදලා තව ටිකක් ෆිල්ටර් කරාම හරි ගනන් වල බඩු තියනවා
    මම නම් ebay එකෙන් ගන්න එක අතඇරලා සෑහෙන කල්, Aliexpress/Amazon හරි වෙන US සයිට් එකකින් හරි තමයි ගන්නෙ දැන්
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Ali එකෙන් හෙන කාලයක් යනවනේ බඩුවක් ගෙන්නගන්න. ඒකයි අවුල. 😶

    මාසෙකට කිට්ටුවෙන්න ගියාම ඕඩ කළා මතකත් නෑ😶

    Amazon only
    Amazon අස්ප කරත්ත ගනං🤬 e-bay ගනං අඩුයි ඊට වඩා.
     
    • Like
    Reactions: Ryan08 and lodbrok

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ෆිල්ටර් ටික දාල බලන්න. eBay එකේ අඩුවට නැත්තේම නෑ. දැන් හොයාගන්න අමාරුයි.

    Ali එකෙන් හෙන කාලයක් යනවනේ බඩුවක් ගෙන්නගන්න. ඒකයි අවුල. 😶

    මාසෙකට කිට්ටුවෙන්න ගියාම ඕඩ කළා මතකත් නෑ😶

    ali එකෙන් ඕඩර් කරොත් දැන් කෙන්යාවට එවන බඩු වලට භාණ්ඩයේ ගානට අමතරව VAT එක කපාගන්නවා.

    Amazon අස්ප කරත්ත ගනං🤬 e-bay ගනං අඩුයි ඊට වඩා.
    සමහර දේවල් amazon එකෙත් අඩුවට තියනවා. උන්ගේ ගොඩක් බඩු next day එවන එක තමයි උන්ගේ තියන හොද.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆිල්ටර් ටික දාල බලන්න. eBay එකේ අඩුවට නැත්තේම නෑ. දැන් හොයාගන්න අමාරුයි.

    ali එකෙන් ඕඩර් කරොත් දැන් කෙන්යාවට එවන බඩු වලට භාණ්ඩයේ ගානට අමතරව VAT එක කපාගන්නවා.

    සමහර දේවල් amazon එකෙත් අඩුවට තියනවා. උන්ගේ ගොඩක් බඩු next day එවන එක තමයි උන්ගේ තියන හොද.
    හොයන්න ඕන පන යනකං,එපා වෙනවා 😶 ෂොප්ස් ඔක්කොම වහලා. දුවට කෝට් එකක් ගන්න ඕන, දැන් තියෙන එක ටිකක් පොඩි පාටයි.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    හොයන්න ඕන පන යනකං,එපා වෙනවා 😶 ෂොප්ස් ඔක්කොම වහලා. දුවට කෝට් එකක් ගන්න ඕන, දැන් තියෙන එක ටිකක් පොඩි පාටයි.
    ASDA එකේ online බලන්න. H&M නම් ෆ්‍රී ඩිලිවරි තිබ්බා පොඩි ගානක එකක් උනත්.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ASDA එකේ online බලන්න. H&M නම් ෆ්‍රී ඩිලිවරි තිබ්බා පොඩි ගානක එකක් උනත්.
    H&M nam maru athal denawa
    Small ekak kiyala Patta size ekak ewala return karanna giyahama UPS walin aye netherland walata yawanna kiyanawa. Ungen ganna eka nawaththuwa eta passe
     
    • Like
    Reactions: kinkon