ඊ බේ එකෙන් භාන්ඩයක් බැලුවොත් හැම වෙලේම අස්ප ගනං. උඹලටත් එහෙමද?
අඩු කුළේ රටකින් රෙජිස්ට වෙලා ඕඩ කලොත් හරිද?
අඩු කුළේ රටකින් රෙජිස්ට වෙලා ඕඩ කලොත් හරිද?
Ali එකෙන් හෙන කාලයක් යනවනේ බඩුවක් ගෙන්නගන්න. ඒකයි අවුල.Dropshipping ඔන්ටපනර්ස්ලා කරපු දෙයක් තමයි ඕක. ඕකුන් ebay එකේම තියන ඒව ebay එකේම වැඩි ගනන් වලට ලිස්ට් කරලා තියනවා ඒකයි හේතුව
හැබැයි අර ෆිල්ටර්ස් ටික හදලා තව ටිකක් ෆිල්ටර් කරාම හරි ගනන් වල බඩු තියනවා
මම නම් ebay එකෙන් ගන්න එක අතඇරලා සෑහෙන කල්, Aliexpress/Amazon හරි වෙන US සයිට් එකකින් හරි තමයි ගන්නෙ දැන්
Amazon අස්ප කරත්ත ගනංAmazon only
ali එකෙන් ඕඩර් කරොත් දැන් කෙන්යාවට එවන බඩු වලට භාණ්ඩයේ ගානට අමතරව VAT එක කපාගන්නවා.
Ali එකෙන් හෙන කාලයක් යනවනේ බඩුවක් ගෙන්නගන්න. ඒකයි අවුල.
මාසෙකට කිට්ටුවෙන්න ගියාම ඕඩ කළා මතකත් නෑ
සමහර දේවල් amazon එකෙත් අඩුවට තියනවා. උන්ගේ ගොඩක් බඩු next day එවන එක තමයි උන්ගේ තියන හොද.Amazon අස්ප කරත්ත ගනංe-bay ගනං අඩුයි ඊට වඩා.
හොයන්න ඕන පන යනකං,එපා වෙනවාෆිල්ටර් ටික දාල බලන්න. eBay එකේ අඩුවට නැත්තේම නෑ. දැන් හොයාගන්න අමාරුයි.
ali එකෙන් ඕඩර් කරොත් දැන් කෙන්යාවට එවන බඩු වලට භාණ්ඩයේ ගානට අමතරව VAT එක කපාගන්නවා.
සමහර දේවල් amazon එකෙත් අඩුවට තියනවා. උන්ගේ ගොඩක් බඩු next day එවන එක තමයි උන්ගේ තියන හොද.
ASDA එකේ online බලන්න. H&M නම් ෆ්‍රී ඩිලිවරි තිබ්බා පොඩි ගානක එකක් උනත්.හොයන්න ඕන පන යනකං,එපා වෙනවාෂොප්ස් ඔක්කොම වහලා. දුවට කෝට් එකක් ගන්න ඕන, දැන් තියෙන එක ටිකක් පොඩි පාටයි.
H&M nam maru athal denawaASDA එකේ online බලන්න. H&M නම් ෆ්‍රී ඩිලිවරි තිබ්බා පොඩි ගානක එකක් උනත්.