මචංල මං වැඩිය උස මහත නෑනෙ බං අනික් උන් එක්ක බලද්දි මට විසිහයයි දැන් ඒත් වයස දාහතරක පහලවක එකෙක්ගෙ පෙනුම තියෙන්නෙ අනික වයස පහලවෙ උනුත් ඉන්නවනෙ මට වඩා උසමහතට...මගෙ පෙනුම නිසා අනික් උන් මාව පොඩි එකෙක් ගානට දාලා කතාකරන්නෙ ඇයි බං එහෙම වෙන්න ජානවල අවුලක්ද