ඇයි බං කෙල්ලෝ මේම?

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
ඇයි බං කෙල්ලෝ මේම?

received_2011467222403396.jpg

:P:rolleyes::rofl:
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol::lol::lol::lol:

    Mooda kama ban........

    මෝඩ කම නෙවෙයි බන් ඒ උන්ගෙ හැටි ඩහදිය දැම්මම චිච්චි කොන්ඩෙ කසන්න ගන්නව අම්බානකට කෙල්ලො ලැජ්ජයි බන් ප්‍රසිද්දියෙ කසන්න... උන් කරන්නෙ වයිබ්‍රේට් ඔන් කරල පෝන් එක කොන්ඩෙ වදිනකන් ඔබාගෙන යාළුවගෙ පෝන් එකෙන් රින්කට් දෙන එක.... කොහොමෙයි කෙල්ලොන්ගෙ මොළේ.....

    නළුවෙක් නෙවෙයි මොළයක් කිව්වලු....
     
    • Like
    Reactions: chathuranirmal

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    received_2011281269088658.jpg

    එහෙනම් මේක?:baffled: Original සීලංකන් :rolleyes::rofl:

    හ්ම්... බංඩියයි මාළුපාන් ගෙඩියක් දැක්ක ගමන්ම කියන්න ඇහැකි... සී ලන්කන් කියල...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මෝඩ කම නෙවෙයි බන් ඒ උන්ගෙ හැටි ඩහදිය දැම්මම චිච්චි කොන්ඩෙ කසන්න ගන්නව අම්බානකට කෙල්ලො ලැජ්ජයි බන් ප්‍රසිද්දියෙ කසන්න... උන් කරන්නෙ වයිබ්‍රේට් ඔන් කරල පෝන් එක කොන්ඩෙ වදිනකන් ඔබාගෙන යාළුවගෙ පෝන් එකෙන් රින්කට් දෙන එක.... කොහොමෙයි කෙල්ලොන්ගෙ මොළේ.....

    නළුවෙක් නෙවෙයි මොළයක් කිව්වලු....

    Mun Yakoo
     
    • Like
    Reactions: Rockstar Athelete
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මෝඩ කම නෙවෙයි බන් ඒ උන්ගෙ හැටි ඩහදිය දැම්මම චිච්චි කොන්ඩෙ කසන්න ගන්නව අම්බානකට කෙල්ලො ලැජ්ජයි බන් ප්‍රසිද්දියෙ කසන්න... උන් කරන්නෙ වයිබ්‍රේට් ඔන් කරල පෝන් එක කොන්ඩෙ වදිනකන් ඔබාගෙන යාළුවගෙ පෝන් එකෙන් රින්කට් දෙන එක.... කොහොමෙයි කෙල්ලොන්ගෙ මොළේ.....

    නළුවෙක් නෙවෙයි මොළයක් කිව්වලු....

    අම්මෝ ඒක දරාගන්න බෑ :rofl: අයිඇම් ඩෙඩ් නාව් :lol:
     
    • Like
    Reactions: shameera89