Mooda kama ban........
![]()
එහෙනම් මේක?Original සීලංකන්
![]()
මෝඩ කම නෙවෙයි බන් ඒ උන්ගෙ හැටි ඩහදිය දැම්මම චිච්චි කොන්ඩෙ කසන්න ගන්නව අම්බානකට කෙල්ලො ලැජ්ජයි බන් ප්රසිද්දියෙ කසන්න... උන් කරන්නෙ වයිබ්රේට් ඔන් කරල පෝන් එක කොන්ඩෙ වදිනකන් ඔබාගෙන යාළුවගෙ පෝන් එකෙන් රින්කට් දෙන එක.... කොහොමෙයි කෙල්ලොන්ගෙ මොළේ.....
නළුවෙක් නෙවෙයි මොළයක් කිව්වලු....

අයිඇම් ඩෙඩ් නාව් 
බෑ එතකොට පෝං එක වැටෙනවලුතව පාතින් සාරිය අදින්න බැරිද දන්නෑ