ඇයි බං ගම්වල එවුන් එක්ක මනුස්සකමට හිනා උනත්.....

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඕවගේ පාලුමකන කාලකන්ණි පේන්න බැහැ ලොල්, ඕපාදූප කෙළ කෙළ දවස් හතම එතනින් කකා ඉන්න උන්නෙ ගං වල ඉන්නේ...
    එහෙනම් ගමේ උන් උබෙ මූනවත් බලන්නෙ නෑ
     
    • Like
    Reactions: jhnnwp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    උඹේ ගම මොකද්ද? යමක් කමක් තියෙනවා නම් තමයි ඉතින් ගමේ සැලකිල්ල.... හාමුදුරුවන්ගේ සිට, ග්‍රාමය දක්වා.
     
    • Like
    Reactions: Yin And Yang

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    උන් නිකං බය වෙලා වගේ බලාගෙන ඉන්නේ මුස්පේන්තු මූන දාගෙන.
    එහෙමම නෑ.පුද්ගලයෝ අනුව වෙනස් වෙනව
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    1738084937072.jpeg