ඇයි බං ජපන් බයික් වල crash bar නැත්තෙ
ඇයි බං ජපන් බයික් වල crash bar නැත්තෙ?
මම දැකලම නෑ ජපන් බයික් එකක් crash bar තියන.. ඒක ආරක්ශාවට ඕන දෙයක්නෙ බං.. මමත් දවසක් bike එකේ යද්දි side එක්න් හැප්පිලා යන්තං කකුල බේරුනේ ඒකෙ crash bar එකට පින් සිද්ද වෙන්න. ජපන් බයික් එකක් ගන්න හිතුනත් ඔය සීන් එක නිසා ගන්න බයයි බං..

crash bar enneththe design ekata anuwada danne not sure 