ඇයි බං ජපන් බයික් වල crash bar නැත්තෙ

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඇයි බං ජපන් බයික් වල crash bar නැත්තෙ

    ඇයි බං ජපන් බයික් වල crash bar නැත්තෙ?:frown:
    මම දැකලම නෑ ජපන් බයික් එකක් crash bar තියන.. ඒක ආරක්ශාවට ඕන දෙයක්නෙ බං.. මමත් දවසක් bike එකේ යද්දි side එක්න් හැප්පිලා යන්තං කකුල බේරුනේ ඒකෙ crash bar එකට පින් සිද්ද වෙන්න. ජපන් බයික් එකක් ගන්න හිතුනත් ඔය සීන් එක නිසා ගන්න බයයි බං..:no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,659
    113
    ඇයි බං ජපන් බයික් වල crash bar නැත්තෙ?:frown:
    මම දැකලම නෑ ජපන් බයික් එකක් crash bar තියන.. ඒක ආරක්ශාවට ඕන දෙයක්නෙ බං.. මමත් දවසක් bike එකේ යද්දි side එක්න් හැප්පිලා යන්තං කකුල බේරුනේ ඒකෙ crash bar එකට පින් සිද්ද වෙන්න. ජපන් බයික් එකක් ගන්න හිතුනත් ඔය සීන් එක නිසා ගන්න බයයි බං..:no:

    CD125 Twin eke enwne
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    after market bobbin wage thama machan gahanna wenne. eeth eketh depaththak thiyenawa. podi impact ekakadinam bike eke dewal hari rider ta wena haniya hari awama unata loku ekakadinam engine mount ekath ekka kadan yanne machan :( crash bar enneththe design ekata anuwada danne not sure :)