ඇයි බං දත් පුරවද්දි දෙසැරයකට කරන්නෙ

AnuradhaRa

Well-known member
  • එක පාර ස්ථිර එක දැම්මොත් කැක්කුම එයි කිලද
    කලින් හැම සැරේම මගෙ එක පාරින් පිරෙව්ව
    මෙදා සැරේ තමා ආයෙ සතියකින් එන්ඩ කිව්වෙ
    හැබැයි කැක්කුම දැං නෑ. මේ ටිකේ මාර අමාරුවකින්නෙ හිටියෙ
    දත ගලවන්ඩ වෙන එකක් නෑ. පුරෝල ෂේප් වුණෑකි
     
    HmNRazor

    Well-known member
  • අපෙන් අහලා වැඩක් නෑ නේ බම්? දන්න විදියට කිරියේ දත් දොස්තරලා නම් නෑ තාම (හොරෙන් හැංගිලා ඉන්න උන් ඉන්නවාද දන්නේ නෑ ඉතින්, ඒක වෙනම කතාවක් 🤭). උඹේ දත පුරෝපු එකා ගෙන් තමා අහන්න තිබ්බේ අැයි දෙපාරක් එන්න කියන්නේ මේ කොරෝනා අස්සේ කියලා. අවුලක් නෑ දැන් උබට කිරියේ උන් අැවිල්ලා කියලා දෙයි බලන් ඉමු! (මමත් බලන් ඉන්නවා) ඕ යේ!! 🥴
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගොඩක් කැක්කුම තියෙනවා නම් එක පාර දත පුරවන්නේ නෑ. ටෙම්පරි පුරවලා බලනවා උබට ඊට පස්සෙත් කැක්කුම එනවද කියලා. එහෙම කැක්කුමක් නැත්නම් පර්මනට් පුරවනවා . උබට කැක්කුම නෑ කියන්නේ දත පුරවලා ගොඩ දාන්න පුළුවන්. මගේ දතක් ඔහොම පුරවලා ඒත් හරි ගියේ නෑ මාසෙකට පස්සේ ආයෙත් එන්න කියලා දත ගැලෙව්වා. ගලවන්නේ නැතුව ක්‍රාවුන් කරලා දත තියාගන්න යුරෝ දෙදාස් තුන්සියක්‌ ඉල්ලුවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,520
    67,866
    113
    Infect wenawada kiyala ballanth oka karanawa man hitanne.Okoma hari ara drill eka tama mata penna beri.hirinwetila yanawa saddeta
     
    • Like
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොඩක් කැක්කුම තියෙනවා නම් එක පාර දත පුරවන්නේ නෑ. ටෙම්පරි පුරවලා බලනවා උබට ඊට පස්සෙත් කැක්කුම එනවද කියලා. එහෙම කැක්කුමක් නැත්නම් පර්මනට් පුරවනවා . උබට කැක්කුම නෑ කියන්නේ දත පුරවලා ගොඩ දාන්න පුළුවන්. මගේ දතක් ඔහොම පුරවලා ඒත් හරි ගියේ නෑ මාසෙකට පස්සේ ආයෙත් එන්න කියලා දත ගැලෙව්වා. ගලවන්නේ නැතුව ක්‍රාවුන් කරලා දත තියාගන්න යුරෝ දෙදාස් තුන්සියක්‌ ඉල්ලුවා.
    හම්පට!! ඒ කොහෙද බම් ඒ🙄
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හම්පට!! ඒ කොහෙද බම් ඒ🙄
    IMG_20210513_101915.jpg

    මෙන්න මෙහේ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    ආව් ආව්..... පුක් පාරක් ලැබෙන්න වගේ.
    මේ යකාට පුක් පාරක් දෙන්න ගියොත් ඒ අරින එකාට පුකේ ඇරිල්ල ජීවිතේටම එපා වෙනව මේ හෝන්තු හුත්තගෙ අඩ ඇඩියාව අහන් ඉදල. පුකේ අරිනකනුත් කියවයි, ප්‍රශ්න අහයි ඇරියට පස්සෙත් අරූට නිවනක් නැතිවෙයි මූගෙ ඇඩියාවට උත්තර දීල
     
    AnuradhaRa

    Well-known member
  • Infect wenawada kiyala ballanth oka karanawa man hitanne.Okoma hari ara drill eka tama mata penna beri.hirinwetila yanawa saddeta
    දත් ගලෝනවට වඩා අමාරුයි ඇතුලට හාරනකොට නේද බං?
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    ගොඩක් කැක්කුම තියෙනවා නම් එක පාර දත පුරවන්නේ නෑ. ටෙම්පරි පුරවලා බලනවා උබට ඊට පස්සෙත් කැක්කුම එනවද කියලා. එහෙම කැක්කුමක් නැත්නම් පර්මනට් පුරවනවා . උබට කැක්කුම නෑ කියන්නේ දත පුරවලා ගොඩ දාන්න පුළුවන්. මගේ දතක් ඔහොම පුරවලා ඒත් හරි ගියේ නෑ මාසෙකට පස්සේ ආයෙත් එන්න කියලා දත ගැලෙව්වා. ගලවන්නේ නැතුව ක්‍රාවුන් කරලා දත තියාගන්න යුරෝ දෙදාස් තුන්සියක්‌ ඉල්ලුවා.
    mehe crown ekak damma 25k giya , dan ekat kadila datat na 😔