ඇයි බං දැන් කාසි/කාඩ් දාලා කෝල් ගන්න පුලුවන් ෆෝන් නැත්තේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,033
    15,574
    113
    35
    Spain
    සමහර ප්‍රධාන බස් ස්ටෑන්ඩ්වල තියෙනවා තවම. කෝල් ගන්නත් පුළුවන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,555
    113
    New Zealand
    ඉස්කොලවල තවම තියනව නේද බන්. පාරවල්වල තිබුන ඒවා අයින් කරේ කොස්ට් එක වැඩි නිසා. ඒවගේම අපරාද වැඩවලට පාවිච්චි කරනවත් වැඩි නිසා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    ජෙප්පන්ට හිතුනොත් ටෙලිෆෝන් සෙට් කරපු ජංගම ලොරිත් දාන්න බැරි නෑ 😄
    සිනි කඩේ වගේ ටෙලිෆොන් කඩයක් ම අරියි🤣🤣