ඇයි බං දොස්‍තරලා මෙහෙම?

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,550
    2,415
    113
    IMG_5706.jpeg

    මොනා හරි දොස්‍තර කෙනෙක්‍ට වුන ගමන්‍ ඇයි බං රට දාලා යනවා කියන්‍නේ‍්‍ අනිත්‍ වුනුත්‍? මේ‍ අර ඩොක්‍ට මහේ‍ෂිගේ‍ කේ‍ස්‍ එකට 🥹
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    View attachment 252753

    Someone's given them the idea that people will give 2 fucks if doctors like Maheshi decide to leave the country 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    සීන් එක මෙකයි, ඔතන "පිටින් බෙහෙත් ගන්න" සීන් එක හෙන grey area එකක්, මහෙශිගෙ සීන් එක නිසා hospital එකේ නැති බෙහෙතක් ගනින් කියලා දුන්නොත් ලෙඩා ඩොකාට නඩුවක් දායි කියලා බයක් තියෙනවා. ඒ නිසා ආන්ඩුවෙන් හරියට ඕක define කරන්න ඕන.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,550
    2,415
    113
    චූලා කනිශ්ක කියලා ඩොකෙක් දාලා තියෙනවා මොලේ ඔපරේශන් කරන හැටි සාමන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නෑ අරකයි මේකයි....මෙතන කතාව ඒක නෙවෙනේ....ඒ කමෙන්ට්ස් අස්සේ මේ පොඩි ඩොකෙක්ට රට දාලා යන්නත් හිතිලා
     
    • Like
    Reactions: wpril5

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට යන්න පුළුවන් එවුන් ගියා

    ඉතුරුවෙලා ඉන්නෙ මොනවා හරි ප්‍රශ්න නිසා යන්න බැරි එවුන්.

    ගියාට කමක් නෑ තමන්ගෙ දෙමව්පියො ගැන බලපල්ලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Someone's given them the idea that people will give 2 fucks if doctors like Maheshi decide to leave the country 😂
    Don't think it is about Maheshi, the problem is they haven't properly defined this matter. If a doctor asks a patient to get some medicine from outside and then the patient goes and complains about this will they arrest the doctor? Our fuckers are expecting everything to come for free from the hospita.

    You can argue that they can just write the proper name and not the brand name, then what will happen if a pharmacy issues a sub standard brand and then the doc gets dragged in to it again?
     
    • Like
    Reactions: Asmodeus

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    කෝ ඕක තියෙන පෝස්ට් එකේ ලින්ක් එක දාපන්
    ප්‍රයිවට් මෙඩිකල් පැකල්ටි දාන්න හදන කොට කටපෝක වහන් ඉන්ඩ කියන්ඩෝන පකයට.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,567
    113
    ලෝභ නොවී ගුණදායක කෑම කාලා බීලා සුකලා හිටයනම් ලක්ෂ ගනං උන්ට පුදන්න ඕන නෑ බෙහෙත් ගන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Don't think it is about Maheshi, the problem is they haven't properly defined this matter. If a doctor asks a patient to get some medicine from outside and then the patient goes and complains about this will they arrest the doctor? Our fuckers are expecting everything to come for free from the hospita.

    You can argue that they can just write the proper name and not the brand name, then what will happen if a pharmacy issues a sub standard brand and then the doc gets dragged in to it again?

    ප්‍රයිවෙට් කැම්පස් එකක් දාන්න කෙනෙක් හිතනකොටත් රටේම දොස්තරලා දැනගන්නවා

    බාබාල වෙන්න ඕන නෑ දොස්තරලා

    පිට ෆාමසි එකෙන් බෙහෙත් ගන්න ලියන එක වරදක් නෙවෙයි

    රටේ ලෝකේ හැම දේම දන්නවා වගේ හැසිරෙන එවුන් තමන්ගෙ රස්සාවට අදාළ දේවල් දන්නෙ නැති කතාව නම් පිළිගන්න බැහැ
     
    • Like
    Reactions: Mr.dark

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,550
    2,415
    113
    කෝ ඕක තියෙන පෝස්ට් එකේ ලින්ක් එක දාපන්
    ප්‍රයිවට් මෙඩිකල් පැකල්ටි දාන්න හදන කොට කටපෝක වහන් ඉන්ඩ කියන්ඩෝන පකයට.

    E post eke machan Dr. Maheshige Malpractice eka waradi naha kiyala na...But mata thiyenne mona hari hutthak docek karapu gaman anith un tika rata daala yanna hadanne ai kiyala :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ප්‍රයිවෙට් කැම්පස් එකක් දාන්න කෙනෙක් හිතනකොටත් රටේම දොස්තරලා දැනගන්නවා

    බාබාල වෙන්න ඕන නෑ දොස්තරලා

    පිට ෆාමසි එකෙන් බෙහෙත් ගන්න ලියන එක වරදක් නෙවෙයි

    රටේ ලෝකේ හැම දේම දන්නවා වගේ හැසිරෙන එවුන් තමන්ගෙ රස්සාවට අදාළ දේවල් දන්නෙ නැති කතාව නම් පිළිගන්න බැහැ
    law/procedure උන්ට define කරන්න බෑ බන්, මොනාද කරන්න ඕන, කරන්න හොඳ නැත්තෙ කියන එක ආණ්ඩුවෙන් කියන්න ඕනා.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,550
    2,415
    113
    Don't think it is about Maheshi, the problem is they haven't properly defined this matter. If a doctor asks a patient to get some medicine from outside and then the patient goes and complains about this will they arrest the doctor? Our fuckers are expecting everything to come for free from the hospita.

    You can argue that they can just write the proper name and not the brand name, then what will happen if a pharmacy issues a sub standard brand and then the doc gets dragged in to it again?

    meka hari machan...Issara idan docala brand walin gewana widiyata thamai beheth liwwe....Nattam oya medical rep la monada karanne....eka uba kiyanaw wagema standard ekak hadanna harima amaru deyak...quality hoda ganan behethak liyanawada? Indian gaana adu ekak liyanawada? kiyala doc la dan patalila aththe
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Don't think it is about Maheshi,

    OP has clearly stated that the comment is a response to a discussion about Dr. Maheshi.. who performed surgeries on "corpses" :lol:

    You can argue that they can just write the proper name and not the brand name, then what will happen if a pharmacy issues a sub standard brand and then the doc gets dragged in to it again?

    Oh come on, be real. Give me a single example of a doctor being penalized for an illegal drug sale done by a pharmacy. (selling substandard drugs unapproved by NMRA is illegal)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    OP has clearly stated that the comment is a response to a discussion about Dr. Maheshi.. who worked with "corpses" :lol:

    Oh come on, be real. Give me a single example of a doctor being penalized for an illegal drug sale done by a pharmacy. (selling substandard drugs unapproved by NMRA is illegal)
    Dude this case sets the precedence for future such complaints, that is what I have told
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    law/procedure උන්ට define කරන්න බෑ බන්, මොනාද කරන්න ඕන, කරන්න හොඳ නැත්තෙ කියන එක ආණ්ඩුවෙන් කියන්න ඕනා.
    අලුත් නීතියක් නෙවෙයි මේක

    නීතිය නොදැන සිටීම ආණ්ඩුවේ වරදකුත් නෙවෙයි