හෝව් හෝව් ... මේ අහපං උබට වැඩිය මේකේ උන් මහින්දයව ,රනිලව ,ජෙප්පොව විවේචනය කරන උන් ඉන්නවා හා හිටියා. හැබැයි උබ හිතුවද මේකේ ඉන්න උන්ට උබ වගේ කැම්පේන් කාරයෙක් අදුරගන්න බැ කියල?
ඔව් උබ මේක කරන්නේ කැම්පේන් එකකට. පැය 24ම මේකේ ලැග ගෙන උදේ ඉදන් රැවෙනකං එක එකවුන්ට බැන බැන. මොන ජිවිතද උත්තෝ. පවුලක් නඩත්තු කරන්න කන කට්ටක් නේද ඕයි..

අප්පිරියයි මචං. කොල්ලෙක් නේද? ඔයිට වඩා හැසිරියං. erozanට වඩා උබ අනන්තයි බං. උබත් එක්ක කතාකරලා තේරුමක් නැ. අනික මම ජෙප්පෙකුත් නෙමේ..
උබට ලගදිම suprise එකක් සෙට් වෙනවා කියල ලගදි සෙට්වුනු කිරියේ සෙට් එකක් කතාකරද්දි කිවා.. දැන් ඉතින්

දාලා මොනාහරි කියල හිත හදාගනින්න